෴හොඳට කන් දෙක ඇහෙනවද සිංහලු෴

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    that means u got a shitty connection :P

    පල ඕයි යන්ඩ SLT Home 16Mbps... ඕකත් Shitty නම් ආයේ කවර කතාද..?
    මුල්ම පේළි දෙකෙන් සිරාවට එකක් වත් ඇහුණේ නෑ. පස්සේ ඒවා ඔක්කොගෙම පලවෙනි එකම ඇහුණා. මුල්ම පේළි දෙක අයෙ ට්‍රයි කරා කොහොමත් ඇහෙන්නෙම නෑ!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    mata ehemata lokuwatama na ban. grey-green , purple-blue wage wen karaganna amaruyi. dannam owa dakala aduna ganna puluwan. but pata godak asse thoranna giyama amaruyi.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,954
    6,627
    113
    ගග අද්දර
    hearing.jpg
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    උඹ ගාව තියෙන්නෙ මොකක්ද මචං.. මං ගාව තියෙන්නෙ Philips SHP9500 එකක්.. සවුන්ඩ් එල..

    500x1000px-LL-89fc91c2_SHP9500_00-PID-global-001_highres.jpeg

    Chinese beats ekak ban.
    Beats%20Wireless.jpg

    ඔය pic එකේ වගේ ලස්සනට නෑ. කැමරාවක් තිබ්බනම් ෆොටෝ එකක් ගහල දැනට තිබ්බ දැක්ක නම් උබ හිනා වෙයි.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    පල ඕයි යන්ඩ SLT Home 16Mbps... ඕකත් Shitty නම් ආයේ කවර කතාද..?
    මුල්ම පේළි දෙකෙන් සිරාවට එකක් වත් ඇහුණේ නෑ. පස්සේ ඒවා ඔක්කොගෙම පලවෙනි එකම ඇහුණා. මුල්ම පේළි දෙක අයෙ ට්‍රයි කරා කොහොමත් ඇහෙන්නෙම නෑ!

    එහෙනම් දැන්ම ඩොකෙක් ලගට පලයන් :baffled: මොකක් හරි අවුලක් තියෙනවා උබේ කනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පල ඕයි යන්ඩ SLT Home 16Mbps... ඕකත් Shitty නම් ආයේ කවර කතාද..?
    මුල්ම පේළි දෙකෙන් සිරාවට එකක් වත් ඇහුණේ නෑ. පස්සේ ඒවා ඔක්කොගෙම පලවෙනි එකම ඇහුණා. මුල්ම පේළි දෙක අයෙ ට්‍රයි කරා කොහොමත් ඇහෙන්නෙම නෑ!
    ඒක වෙන්න බෑනේ සිංහලු..:( මේක ට්‍රයි කරපං..:)
    http://www.starkey.com/online-hearing-test
    http://www.beltonehearingtest.com/us/

    mata ehemata lokuwatama na ban. grey-green , purple-blue wage wen karaganna amaruyi. dannam owa dakala aduna ganna puluwan. but pata godak asse thoranna giyama amaruyi.
    11.gif

    salli na badiyo headphone ganna.16 k thibbanam vga ekak dagannawa.
    එල මචං.. මම ඉතිං ගේම් ගහනවට වඩා සිංදු අහන එක කරන්නෙ.. ඒකයි ගත්තෙ.. මං ගාව තියෙන්නෙ Core 2 Duo එකක් බං.. ඉතිං කොහොමත් අලුත් ගේම් ගහන්නත් බෑ.. අනික ගේමිං පීසී එකක් හදනවා නම් දෙකකට කිට්ටු කරලා යනවා.. තේරුමක් නෑ..:(
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කරන්න වුනේ නෑ. කුරුල්ලෝ වගයක් කෑ ගහනවා :growl:

    ඇහැ පේනවද කියලා බැලුවා :D
    1ggat.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Chinese beats ekak ban.

    ඔය pic එකේ වගේ ලස්සනට නෑ. කැමරාවක් තිබ්බනම් ෆොටෝ එකක් ගහල දැනට තිබ්බ දැක්ක නම් උබ හිනා වෙයි.
    අනේ එපා වෙනව මචං ඕවයෙන් අහන්න ගියාම.. මාත් eBay එකෙන් නානාප්‍රකාර එව්වා ගත්තා.. ඒවයෙ Bass වැඩි සිංදුවක් අහන්න බෑ.. බර බර ගාණවා..:growl: අන්තිමේ ඕන එකක් කියලා මේක ගත්තා.. පට්ට කොලිටි..:dull:

    රෑ වෙලා බලලා කියන්නම්... දැන් නම් සද්ද බද්ද වැඩියි... :oo:
    එල අයියෙ..

    එහෙනම් දැන්ම ඩොකෙක් ලගට පලයන් :baffled: මොකක් හරි අවුලක් තියෙනවා උබේ කනේ
    ඔව් බං.. මං හිතුවෙ ජෝක් එකට දාලා කියලා..:shocked:

    දාහන්කො රිසාල්ට් එක කුකුලො..:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කරන්න වුනේ නෑ. කුරුල්ලෝ වගයක් කෑ ගහනවා :growl:

    ඇහැ පේනවද කියලා බැලුවා :D
    අඩෝ එලනේ..:cool:
    අරකත් ටේස්ට් කරපංකො.. කුරුල්ලො කෑගහල ඉවර උනාම..:(
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    හෙඩ්ෆෝන් එකක් නැද්ද මචං..? ස්පීකර් වලින් හරි රිසාල්ට් එක ගන්න බෑ.. :(
    හෙඩ්ෆෝන් ගැහුවේ නැ මන් එක තමා සින් එක..ලැප් එකේ ස්පිකොරෙන් ඇහුවේ :sorry:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    කරන්න වුනේ නෑ. කුරුල්ලෝ වගයක් කෑ ගහනවා :growl:

    :shocked::shocked:

    අනේ එපා වෙනව මචං ඕවයෙන් අහන්න ගියාම.. මාත් eBay එකෙන් නානාප්‍රකාර එව්වා ගත්තා.. ඒවයෙ Bass වැඩි සිංදුවක් අහන්න බෑ.. බර බර ගාණවා..:growl: අන්තිමේ ඕන එකක් කියලා මේක ගත්තා.. පට්ට කොලිටි..:dull:

    [/CENTER]

    මේක මෙහෙ කඩේකින් ගත්තේ බන් 1000ද 1500ද කොහෙද :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙඩ්ෆෝන් ගැහුවේ නැ මන් එක තමා සින් එක..ලැප් එකේ ස්පිකොරෙන් ඇහුවේ :sorry:
    ආහ්.. එහෙම හරියන්නෑ මචං..:no:

    මේක මෙහෙ කඩේකින් ගත්තේ බන් 1000ද 1500ද කොහෙද :P
    :D
    හොඳ එකක් ගනින් මචං සිංදු එහෙම අහනවා නම්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :)

    පැටියා;18666859 said:
    aBklHNt.png

    ලැපේ පීකර් වලින් කලේ. මට බඩු බනිස්ද බං? :(
    ලැප් ස්පීකර් වලින් අහලා බලන්න බෑ බං.. හරියට ඇහෙන්නෙ නෑ ඒවයෙන්.. හෙඩ්ෆෝන් එකක් තිබ්බා නම් හරි මචං..

    ඔය තියෙන විදියට නම් අවුල් නේහ්.. ඒත් ලැප් ස්පීකර් නිසා කියන්න අමාරුයි..