෴හොඳට කන් දෙක ඇහෙනවද සිංහලු෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    grid.png

    thathve moko bn :D
    :frown:

    11.gif
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :)


    ලැප් ස්පීකර් වලින් අහලා බලන්න බෑ බං.. හරියට ඇහෙන්නෙ නෑ ඒවයෙන්.. හෙඩ්ෆෝන් එකක් තිබ්බා නම් හරි මචං..

    ඔය තියෙන විදියට නම් අවුල් නේහ්.. ඒත් ලැප් ස්පීකර් නිසා කියන්න අමාරුයි..
    lap valin ba bn,head set ekak dala bn ahanna one,hena lavata ahenne.eva lap eken ahennanam kana obagena inna one bn speaker assata :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    lap valin ba bn,head set ekak dala bn ahanna one,hena lavata ahenne.eva lap eken ahennanam kana obagena inna one bn speaker assata :P
    ඔව් බං ඒක හරියන්නෑ..:no:

    අර සයිට් එකේ අවුලක් තිබිලා තියෙන්නෙ.. ඒත් බං අපිට ඇහෙනවනේ..:sorry:
    http://newt.phys.unsw.edu.au/jw/hearing.html
    http://www.audiocheck.net/testtones_hearingtestaudiogram.php
    Frequency Test එක බලපං මචං..
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    උඹලා උඹලගේ කනද නැත්තම් මැෂින් එකේ ස්පීකර්ද ඔය check කරන්නෙ? :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේ හුත්ත තේරෙන්නේ බන් විශිල් එකක්
    වදිනවා රිසාල්ට් එක එක එව්වා එනවා :(
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ලැපේ ස්පිකර්ස් දෙක රෙපෙයාර් කරගන්න කාලේ හරි කියල රිසල්ට් එකට ආවේ​
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    grid.png


    ප්‍රින්ට්ස්ක්‍රීන් අරන්ද දාන්න ඕනේ. ඒ ඉමේජ් එකේ ඇඩ්‍රස් දැම්මට පෙන්නේ නෑනේ
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    රිසාල්ට් එක දාහන්කො..:growl:
    mn kalinuth dala bn thibbe.ube asuth penne na vage :P

    y5PDIiY.png

    grid.png


    ප්‍රින්ට්ස්ක්‍රීන් අරන්ද දාන්න ඕනේ. ඒ ඉමේජ් එකේ ඇඩ්‍රස් දැම්මට පෙන්නේ නෑනේ
    screenshot ekak ganin bn result eke.mamanm ehemai kale
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දකුණු කණ ඇහෙන්නෙම නෑ කියහන්කෝ මේකෙ හැටියට :sorry::sorry::sorry: මං මේ දැන් රේඩියෝ එක සද්දෙන් අහන් ඉඳලා නැවැත්තුවා විතරයි..අයේ පස්සෙ වෙලාවක කරල බලන්න ඕනා :sorry: