that means u got a shitty connection![]()
පල ඕයි යන්ඩ SLT Home 16Mbps... ඕකත් Shitty නම් ආයේ කවර කතාද..?
මුල්ම පේළි දෙකෙන් සිරාවට එකක් වත් ඇහුණේ නෑ. පස්සේ ඒවා ඔක්කොගෙම පලවෙනි එකම ඇහුණා. මුල්ම පේළි දෙක අයෙ ට්‍රයි කරා කොහොමත් ඇහෙන්නෙම නෑ!
that means u got a shitty connection![]()
උඹ ගාව තියෙන්නෙ මොකක්ද මචං.. මං ගාව තියෙන්නෙ Philips SHP9500 එකක්.. සවුන්ඩ් එල..
![]()
පල ඕයි යන්ඩ SLT Home 16Mbps... ඕකත් Shitty නම් ආයේ කවර කතාද..?
මුල්ම පේළි දෙකෙන් සිරාවට එකක් වත් ඇහුණේ නෑ. පස්සේ ඒවා ඔක්කොගෙම පලවෙනි එකම ඇහුණා. මුල්ම පේළි දෙක අයෙ ට්‍රයි කරා කොහොමත් ඇහෙන්නෙම නෑ!
මොකක් හරි අවුලක් තියෙනවා උබේ කනේපල ඕයි යන්ඩ SLT Home 16Mbps... ඕකත් Shitty නම් ආයේ කවර කතාද..?
මුල්ම පේළි දෙකෙන් සිරාවට එකක් වත් ඇහුණේ නෑ. පස්සේ ඒවා ඔක්කොගෙම පලවෙනි එකම ඇහුණා. මුල්ම පේළි දෙක අයෙ ට්‍රයි කරා කොහොමත් ඇහෙන්නෙම නෑ!
මේක ට්‍රයි කරපං..
mata ehemata lokuwatama na ban. grey-green , purple-blue wage wen karaganna amaruyi. dannam owa dakala aduna ganna puluwan. but pata godak asse thoranna giyama amaruyi.
salli na badiyo headphone ganna.16 k thibbanam vga ekak dagannawa.

Chinese beats ekak ban.
ඔය pic එකේ වගේ ලස්සනට නෑ. කැමරාවක් තිබ්බනම් ෆොටෝ එකක් ගහල දැනට තිබ්බ දැක්ක නම් උබ හිනා වෙයි.
අන්තිමේ ඕන එකක් කියලා මේක ගත්තා.. පට්ට කොලිටි..
රෑ වෙලා බලලා කියන්නම්... දැන් නම් සද්ද බද්ද වැඩියි...![]()
එහෙනම් දැන්ම ඩොකෙක් ලගට පලයන්මොකක් හරි අවුලක් තියෙනවා උබේ කනේ

කරන්න වුනේ නෑ. කුරුල්ලෝ වගයක් කෑ ගහනවා
ඇහැ පේනවද කියලා බැලුවා![]()

හෙඩ්ෆෝන් එකක් නැද්ද මචං..? ස්පීකර් වලින් හරි රිසාල්ට් එක ගන්න බෑ..
කරන්න වුනේ නෑ. කුරුල්ලෝ වගයක් කෑ ගහනවා![]()

අනේ එපා වෙනව මචං ඕවයෙන් අහන්න ගියාම.. මාත් eBay එකෙන් නානාප්‍රකාර එව්වා ගත්තා.. ඒවයෙ Bass වැඩි සිංදුවක් අහන්න බෑ.. බර බර ගාණවා..අන්තිමේ ඕන එකක් කියලා මේක ගත්තා.. පට්ට කොලිටි..
[/CENTER]

හෙඩ්ෆෝන් ගැහුවේ නැ මන් එක තමා සින් එක..ලැප් එකේ ස්පිකොරෙන් ඇහුවේ

මේක මෙහෙ කඩේකින් ගත්තේ බන් 1000ද 1500ද කොහෙද![]()

ඒක වෙන්න බෑනේ සිංහලු..මේක ට්‍රයි කරපං..
http://www.starkey.com/online-hearing-test
http://www.beltonehearingtest.com/us/
ඒක වෙන්න බෑනේ සිංහලු..මේක ට්‍රයි කරපං..
http://www.starkey.com/online-hearing-test
http://www.beltonehearingtest.com/us/
පැටියා;18666859 said:![]()
ලැපේ පීකර් වලින් කලේ. මට බඩු බනිස්ද බං?![]()