෴හොඳට කන් දෙක ඇහෙනවද සිංහලු෴

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    grid.png

    EhehehE ™
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    AIdgCCZ.png

    ඕයි හෙඩ් phone දෙක නිසා ද දන්නෙ නෑ normal හියරින් ලෙවල් එකෙන් උඩ ඒවත් ඇහෙනව නෙ..
    පිට සක්වල ජීවියෙක් මට මොකක් හරි කොරලද කොහෙද
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    AIdgCCZ.png

    ඕයි හෙඩ් phone දෙක නිසා ද දන්නෙ නෑ normal හියරින් ලෙවල් එකෙන් උඩ ඒවත් ඇහෙනව නෙ..
    පිට සක්වල ජීවියෙක් මට මොකක් හරි කොරලද කොහෙද
    අම්මටසිරි..:shocked: මොකක්ද බං උඹ ගාව තියෙන හෙඩ්ෆෝන් එක.. යකෝ මං ෆුල් දාලා ඇහුවෙ.. ඒත් උපරිම එච්චර තමා.. හෙඩ්ෆෝන් එකේ අවුලක් කියන්න බෑ බං.. මේකෙ තියෙනවා කන පැලෙන්න සවුන්ඩ්.. මං KMPlayer එකේ සවුන්ඩ් උපරිම දහයට වැඩි කරන්නෙ.. ඊට වඩා වැඩි කරන්න බෑ.. කන් දෙකට අමාරුයි.. :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අම්මටසිරි..:shocked: මොකක්ද බං උඹ ගාව තියෙන හෙඩ්ෆෝන් එක.. යකෝ මං ෆුල් දාලා ඇහුවෙ.. ඒත් උපරිම එච්චර තමා.. හෙඩ්ෆෝන් එකේ අවුලක් කියන්න බෑ බං.. මේකෙ තියෙනවා කන පැලෙන්න සවුන්ඩ්.. මං KMPlayer එකේ සවුන්ඩ් උපරිම දහයට වැඩි කරන්නෙ.. ඊට වඩා වැඩි කරන්න බෑ.. කන් දෙකට අමාරුයි.. :dull:

    Listen to the calibration audio file, then rub your hands together in front of your nose, quickly and firmly, and try producing the same sound.

    උපරිමට වැඩි කරේ නෑ උට්ටො..
    ටෙස්ට් එකේ කියන විදියට අත් දෙක මූන ඉස්සරහ පිරිමැදල බැලන්ස් කරා හෙඩ් ෆෝන් එකෙයි අතින් එන සවුන්ඩ් එකයි.. ඊට පස්සෙ බැලුවෙ

    :dull::dull:

    තොට කන් ඇහෙන්නෙ නෑ.. ඇස් පේන්නෙ නෑ.. ඒ මදිවට ස්නායු වැඩ කරන්නෙ නෑ.. ඇටේ මයිල් නෑ..
    උබ පිට සක්වල ජීවියෙක් මට පේන්නෙ..

    :dull::dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,954
    6,633
    113
    ගග අද්දර

    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mn kalinuth dala bn thibbe.ube asuth penne na vage :P

    y5PDIiY.png

    screenshot ekak ganin bn result eke.mamanm ehemai kale
    :lol::(

    11.gif

    දකුණු කණ ඇහෙන්නෙම නෑ කියහන්කෝ මේකෙ හැටියට :sorry::sorry::sorry: මං මේ දැන් රේඩියෝ එක සද්දෙන් අහන් ඉඳලා නැවැත්තුවා විතරයි..අයේ පස්සෙ වෙලාවක කරල බලන්න ඕනා :sorry:
    අර මොකෝ යකෝ.. තොගේ කන අප්සට් ඇති..:(

    grid.png

    EhehehE ™
    නියමයි.. මැක්සා රිසාල්ට් එක..:growl:

    11.gif

    කෝ බං පිංතූරෙ පේන්නෙ නෑ..:(

    11.gif

    PsFTZn2.png

    මට මොන හුත්තක්වත් ඇහෙන්නෙ නැහැ නේ ඕයි :(
    :lol:
    Severe Hearing Loss

    අම්මෝ බයයි ඕවා බලන්න
    :lol:

    2iaeeyf.jpg

    kohomada mage kanaaaa:shocked::shocked:
    උඹගෙ EarPhone එක කන් බෙරේ ගාවටම බැහැලද කොහෙද..:lol:

    11.gif

    кσяη ησρє;18667510 said:
    පේන්නෙ නෑ බං.. ස්ක්‍රීන් එකක් අරන් දාන්න..

    මේ හුත්ත තේරෙන්නේ බන් විශිල් එකක්
    වදිනවා රිසාල්ට් එක එක එව්වා එනවා :(
    යකෝ රිසාල්ට් එක දාහන්කො..:growl:

    ලැපේ ස්පිකර්ස් දෙක රෙපෙයාර් කරගන්න කාලේ හරි කියල රිසල්ට් එකට ආවේ​
    :(

    :sorry:

    grid.png

    ප්‍රින්ට්ස්ක්‍රීන් අරන්ද දාන්න ඕනේ. ඒ ඉමේජ් එකේ ඇඩ්‍රස් දැම්මට පෙන්නේ නෑනේ
    ඔව් ප්‍රින්ස්ට් ස්ක්‍රීන් ගනිං මචං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Listen to the calibration audio file, then rub your hands together in front of your nose, quickly and firmly, and try producing the same sound.

    උපරිමට වැඩි කරේ නෑ උට්ටො..
    ටෙස්ට් එකේ කියන විදියට අත් දෙක මූන ඉස්සරහ පිරිමැදල බැලන්ස් කරා හෙඩ් ෆෝන් එකෙයි අතින් එන සවුන්ඩ් එකයි.. ඊට පස්සෙ බැලුවෙ

    :dull::dull:

    තොට කන් ඇහෙන්නෙ නෑ.. ඇස් පේන්නෙ නෑ.. ඒ මදිවට ස්නායු වැඩ කරන්නෙ නෑ.. ඇටේ මයිල් නෑ..
    උබ පිට සක්වල ජීවියෙක් මට පේන්නෙ..

    :dull::dull:
    මම පිරිමැදලා බැලන්ස් කලාම ඇහුනෙම නෑ.. :lol:
    ඇයි තොගේ ඇඟිලි දෙකක් පණ නැති උනේ..:frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කලින් එකේ එකක් පොඩ්ඩක් වැරදී.. දැන් මේ ආයෙ බැලුව..

    OPAvuid.png

    ඔය 8k එක ඇහෙන්නෙ නැතුව ගියා..
    බැලින්නම් ෆෑන් එක දාගෙන ඉන්න නිසා ඒකෙ සද්දෙට ඇහෙන්නෙ නැහැ ෆෑන් එක ඔෆ් කරාම ඇහුන..
    ඒ තරං පොඩි සද්දයක් එන්නෙ..
    හැබැයි එක ඇහෙනව
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    :rofl::rofl:

    මම පිරිමැදලා බැලන්ස් කලාම ඇහුනෙම නෑ.. :lol:
    ඇයි තොගේ ඇඟිලි දෙකක් පණ නැති උනේ..:frown:

    ඇගිල්ල වගේද උත්තො මේව..
    මම හිතන්නෙ හෙඩ් ෆෝන් එකේ තමයි බන් කේස් එක..
    අනේ මන්ද..

    මගෙ ලග තියෙන්නෙ චයිනීස් කට්ටක්..
    දැන් අවුරුද්දක් විතර ඇති ගෙන්නල ebay එකෙන්
    40$ කොහෙද ඒ දවස් වල උනේ..
    ඕන තරං වෙලා දාගෙන ඉදත හැකි කනට දැනෙන්නෙ වත් නෑ..
    gaming වලට නිසා ගෙන්නුවෙ බන්
    cod එහෙම ගහද්දි ෆුට් ස්ටෙප් ඇහෙනව ඕකට එලට..

    41G2fAi25iL._SY355_.jpg

    http://www.sades.us/

    දැන් මම ගහල බැලුව skull candy titan ear buds දෙකක් මෙලෝ පකක් ඇහෙන්නෙ නෑ..

    41-OjiBlL%2BL._SY300_.jpg

    අර පල්ලෙහාම තියන ඒව නම් උපරිමට වැඩි කරාම ඇහෙනව..
    අනිත් උන්ගෙ result දැම්මාම බලමු..
    හෙඩ් ෆෝන් එක මොකද්ද කියලත් දාන්න කියපන්..
    මම හිතන්නෙ මේක වෙන්න ඕන කේස් එක අනේ මන්ද

    2.gif