උඹලා උඹලගේ කනද නැත්තම් මැෂින් එකේ ස්පීකර්ද ඔය check කරන්නෙ?![]()
මැෂින් එකේ ස්පීකර්
![]()
ඕයි හෙඩ් phone දෙක නිසා ද දන්නෙ නෑ normal හියරින් ලෙවල් එකෙන් උඩ ඒවත් ඇහෙනව නෙ..
පිට සක්වල ජීවියෙක් මට මොකක් හරි කොරලද කොහෙද
මොකක්ද බං උඹ ගාව තියෙන හෙඩ්ෆෝන් එක.. යකෝ මං ෆුල් දාලා ඇහුවෙ.. ඒත් උපරිම එච්චර තමා.. හෙඩ්ෆෝන් එකේ අවුලක් කියන්න බෑ බං.. මේකෙ තියෙනවා කන පැලෙන්න සවුන්ඩ්.. මං KMPlayer එකේ සවුන්ඩ් උපරිම දහයට වැඩි කරන්නෙ.. ඊට වඩා වැඩි කරන්න බෑ.. කන් දෙකට අමාරුයි.. 
අම්මටසිරි..මොකක්ද බං උඹ ගාව තියෙන හෙඩ්ෆෝන් එක.. යකෝ මං ෆුල් දාලා ඇහුවෙ.. ඒත් උපරිම එච්චර තමා.. හෙඩ්ෆෝන් එකේ අවුලක් කියන්න බෑ බං.. මේකෙ තියෙනවා කන පැලෙන්න සවුන්ඩ්.. මං KMPlayer එකේ සවුන්ඩ් උපරිම දහයට වැඩි කරන්නෙ.. ඊට වඩා වැඩි කරන්න බෑ.. කන් දෙකට අමාරුයි..

Listen to the calibration audio file, then rub your hands together in front of your nose, quickly and firmly, and try producing the same sound.
උපරිමට වැඩි කරේ නෑ උට්ටො..
ටෙස්ට් එකේ කියන විදියට අත් දෙක මූන ඉස්සරහ පිරිමැදල බැලන්ස් කරා හෙඩ් ෆෝන් එකෙයි අතින් එන සවුන්ඩ් එකයි.. ඊට පස්සෙ බැලුවෙ
තොට කන් ඇහෙන්නෙ නෑ.. ඇස් පේන්නෙ නෑ.. ඒ මදිවට ස්නායු වැඩ කරන්නෙ නෑ.. ඇටේ මයිල් නෑ..
උබ පිට සක්වල ජීවියෙක් මට පේන්නෙ..
![]()

mn kalinuth dala bn thibbe.ube asuth penne na vage
![]()
screenshot ekak ganin bn result eke.mamanm ehemai kale

Tfs.![]()
දකුණු කණ ඇහෙන්නෙම නෑ කියහන්කෝ මේකෙ හැටියටමං මේ දැන් රේඩියෝ එක සද්දෙන් අහන් ඉඳලා නැවැත්තුවා විතරයි..අයේ පස්සෙ වෙලාවක කරල බලන්න ඕනා
![]()

![]()
EhehehE ™

BUMP
![]()
මට මොන හුත්තක්වත් ඇහෙන්නෙ නැහැ නේ ඕයි![]()

අම්මෝ බයයි ඕවා බලන්න
![]()
kohomada mage kanaaaa![]()

bump
кσяη ησρє;18667510 said:
මේ හුත්ත තේරෙන්නේ බන් විශිල් එකක්
වදිනවා රිසාල්ට් එක එක එව්වා එනවා

ලැපේ ස්පිකර්ස් දෙක රෙපෙයාර් කරගන්න කාලේ හරි කියල රිසල්ට් එකට ආවේ
![]()
ප්‍රින්ට්ස්ක්‍රීන් අරන්ද දාන්න ඕනේ. ඒ ඉමේජ් එකේ ඇඩ්‍රස් දැම්මට පෙන්නේ නෑනේ
Listen to the calibration audio file, then rub your hands together in front of your nose, quickly and firmly, and try producing the same sound.
උපරිමට වැඩි කරේ නෑ උට්ටො..
ටෙස්ට් එකේ කියන විදියට අත් දෙක මූන ඉස්සරහ පිරිමැදල බැලන්ස් කරා හෙඩ් ෆෝන් එකෙයි අතින් එන සවුන්ඩ් එකයි.. ඊට පස්සෙ බැලුවෙ
තොට කන් ඇහෙන්නෙ නෑ.. ඇස් පේන්නෙ නෑ.. ඒ මදිවට ස්නායු වැඩ කරන්නෙ නෑ.. ඇටේ මයිල් නෑ..
උබ පිට සක්වල ජීවියෙක් මට පේන්නෙ..
![]()

මම පිරිමැදලා බැලන්ස් කලාම ඇහුනෙම නෑ..
ඇයි තොගේ ඇඟිලි දෙකක් පණ නැති උනේ..