[෴෴] ඔබ මොනවගේ පුද්ගලයෙක්ද බලමු [෴෴]
සහෝදරියන් දෙදනෙක් මළගෙදරකට යනවා නංගි දකිනවා කඩවසම් කොල්ලෙක්
මේ කෙල්ල ඒ කොල්ලව හොයනවා හැමතැනම හොයනවා නමුත් සොයාගැනීමට
නොහැකි වෙනවා, එත් එකදවසක් එකපාරටම එයාගේ අක්කව මරනවා
ඇයි නංගි අක්කව මැරුවේ ?
අතුරු ප්‍රශ්න ඔබට ඇසීමට නොහැක ඔබේ පිළිතුර නිගමනය කොට ලබාදෙන්න
පිළිතුර
මේකට නියම පිළිතුර ලබා දුන්න සියලු දෙනා සාමාන්‍ය මිනිසුන් වන අතර ඔවුන්ට සතුටුවිය හැක
නිවැරදි පිළිතුර නැවත අර කොල්ලා දකින්න පුළුවන් වෙන්න තමා කෙල්ල අක්කව මරන්නේ .හැබැයි මෙහෙම හිතෙන්නේ එක්කෝ ක්‍රිමිනල් හිස්ටරි එකක් තියෙන්න ඕනි ,නැත්ත පොඩි හරි උමතුවක් තියෙන කෙනෙක්ට තමා එහෙම හිතෙන්නේ

කියලයි මේ කතාව මට කියපු කෙනා කිව්වේ !!!

Last edited: