[෴෴] ඔබ මොනවගේ පුද්ගලයෙක්ද බලමු [෴෴]

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    [෴෴] ඔබ මොනවගේ පුද්ගලයෙක්ද බලමු [෴෴]

    tell_us.jpg
    සහෝදරියන් දෙදනෙක් මළගෙදරකට යනවා නංගි දකිනවා කඩවසම් කොල්ලෙක්
    මේ කෙල්ල ඒ කොල්ලව හොයනවා හැමතැනම හොයනවා නමුත් සොයාගැනීමට
    නොහැකි වෙනවා, එත් එකදවසක් එකපාරටම එයාගේ අක්කව මරනවා

    ඇයි නංගි අක්කව මැරුවේ ?

    අතුරු ප්‍රශ්න ඔබට ඇසීමට නොහැක ඔබේ පිළිතුර නිගමනය කොට ලබාදෙන්න :cool::cool:

    පිළිතුර

    මේකට නියම පිළිතුර ලබා දුන්න සියලු දෙනා සාමාන්‍ය මිනිසුන් වන අතර ඔවුන්ට සතුටුවිය හැක
    නිවැරදි පිළිතුර නැවත අර කොල්ලා දකින්න පුළුවන් වෙන්න තමා කෙල්ල අක්කව මරන්නේ .හැබැයි මෙහෙම හිතෙන්නේ එක්කෝ ක්‍රිමිනල් හිස්ටරි එකක් තියෙන්න ඕනි ,නැත්ත පොඩි හරි උමතුවක් තියෙන කෙනෙක්ට තමා එහෙම හිතෙන්නේ :p :P:P:P කියලයි මේ කතාව මට කියපු කෙනා කිව්වේ !!!
     
    Last edited:

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    tell_us.jpg
    සහෝදරියන් දෙදනෙක් මළගෙදරකට යනවා නංගි දකිනවා කඩවසම් කොල්ලෙක්
    මේ කෙල්ල ඒ කොල්ලව හොයනවා හැමතැනම හොයනවා නමුත් සොයාගැනීමට
    නොහැකි වෙනවා, එත් එකදවසක් එකපාරටම එයාගේ අක්කව මරනවා

    ඇයි නංගි අක්කව මැරුවේ ?

    අතුරු ප්‍රශ්න ඔබට ඇසීමට නොහැක ඔබේ පිළිතුර නිගමනය කොට ලබාදෙන්න :cool::cool:
    මොළ කුල්ලපු වෙලා
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Two sisters going to a graveyard seeing sister seeing a handsome boy
    This girl is looking for the boy for everybody looking for, but finding
    Can not, but one-and-a-half instantly, he's killing his sister

    Why did sister sister die?

    You can not ask interim questions by concluding your answer :cool::cool:

    :P:P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~

    ගූගල් කරන්න ඔට්ටු නෑ:sorry:
    by the way a nice riddle!
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මමත් එකක් කියන්ඩද....ඔන්න එක ෆැක්ටරියක කුනු අදින සේවකයෙක් දවසකට සැරයක් ඒකෙ පිටවීමේ ගේට්ටුවෙන් වීල්බැරෝවක් පුරවලා කුනු ලෝඩ් එකක් එලියට අරගෙන යනවලු.මේ අතර මෙයා ෆැක්ටරියෙන් දෙයක් ඒකට හොරෙන් පිටටත් අදිනවලු. එකසැරයක් ගර්ඩ් ට සැක හිතිලා කුනු බෑග් එකත් චෙක් කලාලු . හැබයි මුකුත් අහුවුන්ව්ත් නෑලු. මෙයා හොරහම් කරන්නේ කොහොමද? මොකක්ද.. ලේසියි.:yes:
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මමත් එකක් කියන්ඩද....ඔන්න එක ෆැක්ටරියක කුනු අදින සේවකයෙක් දවසකට සැරයක් ඒකෙ පිටවීමේ ගේට්ටුවෙන් වීල්බැරෝවක් පුරවලා කුනු ලෝඩ් එකක් එලියට අරගෙන යනවලු.මේ අතර මෙයා ෆැක්ටරියෙන් දෙයක් ඒකට හොරෙන් පිටටත් අදිනවලු. එකසැරයක් ගර්ඩ් ට සැක හිතිලා කුනු බෑග් එකත් චෙක් කලාලු . හැබයි මුකුත් අහුවුන්ව්ත් නෑලු. මෙයා හොරහම් කරන්නේ කොහොමද? මොකක්ද.. ලේසියි.:yes:

    වීල්බැරෝවක්:D:D