෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    proteas-choke.jpg

    pau yako arun.
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    I always wanted Sri Lankan to be like today's SA team in every WC finals we faced in last few years...
    Every time we gave up the fight when ever we missed a catch or some mighty hitting of the opposition.. ape ewn never believed them selves :(
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    elliott කාරයා තමයි team එකේ vittori ta පස්සේ වැඩිමල්ම කෙනා.
    ඌ දැන් තමයි ගානට form වෙලා ඉන්නේ. නියම කෙනෙක් 3 down ගහන.
    South Africa මොනවා උනත් නියම team එක උනුත් නියමෙට සෙල්ලම් කරා. උන්ට වාසනාව නෑ කවදත්.
    Match එක පැරදුනාට පස්සේ උන්ගේ මූනු වල තිබුන දුක උන් අඩපු විදිය දැක්කම සිරාවටම අපිටත් අප්සෙට්.
    දුක කියන්නේ අපේ team eke උන්ගේ කවදාවත් මන් නම් දැකලා නෑ main event match එකක් පැරදුනාම උන්ගේ මූනු වල මේ වගේ අප්සෙට් එකක්. ඒකෙන්ම පේනවා African කාරයොන්ට match එක දිනන්න තිබුන උනන්දුව

    ඉන්දියන් කාරයෝ නම් මේ පාර කොහොමත් cup එක ගන්නේ නෑ. ඒක නම් sure.
    next match ඉන්දියාව දින්නත් final එක NZ වලින් කනවා. හැබැයි next match එක ausi දින්නොත් උන් අනිවා final එකේදී NZ උන්ට ගහලා Ausi un cup එක උස්සනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩේ අන්තිම over එක බලන්න බැරි වුනා මචන්ල. :(:(:(:(
    :( පට්ට බන් කොහොම උනත් ස.අ වලට දිනන්නතිබුනා බන් එත් මාරම ෆයිටක් දුන්න බන්
     

    chootyputha1

    Well-known member
  • :( පට්ට බන් කොහොම උනත් ස.අ වලට දිනන්නතිබුනා බන් එත් මාරම ෆයිටක් දුන්න බන්

    අම්මව එක්කං එන්න යන්න වුනා බං. රෑටවත් බලන්න ඕන highlights. අරුං ඇඩුවලු නේද, අන්න නියිම රටට සෙල්ලං කරන කොල්ලො.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අම්මව එක්කං එන්න යන්න වුනා බං. රෑටවත් බලන්න ඕන highlights. අරුං ඇඩුවලු නේද, අන්න නියිම රටට සෙල්ලං කරන කොල්ලො.
    :(:(:(:(:(
    ඒකට අපේ උන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මව එක්කං එන්න යන්න වුනා බං. රෑටවත් බලන්න ඕන highlights. අරුං ඇඩුවලු නේද, අන්න නියිම රටට සෙල්ලං කරන කොල්ලො.
    :yes: ඔව් බන්
    :cool::( සිරවටම බන්
    නැත්නම් උන් මුලින් 350කට එහා ගහනවා එ /බි ට ගහන්න ලැබුනෙ නැහැනෙ :(