෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    21256_621875784578594_2090017381474065746_n.jpg

    :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    aluth eva dapan.habai HenryL kiyana moosalayata nam thread danna denna epa. tikak lucky ekek dapan.:dull:

    :dull: Indian series ekata thread eka damme mama.eka udinma kaawe.england series ekata damme mama.eka udinma dinne.thread dana eka matha cricket theranaya wenne na ban.moda wenna epa. team eka sellam karana widiyata anith minissunta baninna epa ban :dull:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    :dull: Indian series ekata thread eka damme mama.eka udinma kaawe.england series ekata damme mama.eka udinma dinne.thread dana eka matha cricket theranaya wenne na ban.moda wenna epa. team eka sellam karana widiyata anith minissunta baninna epa ban :dull:

    ridila.....:lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය විසුරුවා හැරි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එ් සඳහා අතුරු පාලක මණ්ඩලයක් කඩිනමින් පත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

    නොමිලේ වයිෆයි කලාප හඳුන්වාදීම වෙනුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද උදෑසන පැවැති උත්සවයකදී මෙම අදහස් පළ කෙරූණා.

    මෙම උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා පළ කළ තවත් අදහස් ප්‍රවෘත්ති ප්‍රකාශය අතරවාරයේ බලාපොරොත්තු වන්න.මේ අතර පත් කිරීමට යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිදත් වෙත්තමුණි මහතා නම් කෙරෙනු ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. මෙම අතුරු පාලක සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත් වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

    http://nethfm.com/article/62433#sthash.DerSjpVX.dpuf
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ela,, nishantha pontiya gedara yawwoth athi :frown:
     
    ado patta :yes::cool::cool:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144