මේ වන තුරුත් රංගන හේරත් හෙට තර්ඟය සඳහා සූදානමක් නොමැති බව වාර්තා වෙනව. ඒත් කලමනාකාරීත්වය තවත් රංගන ගැන බලපොරොත්තුවෙන් පසු වන බවත් කිව යුතුයි. කෙලස හෝ රංගන හෙට ක්‍රීඩා නොකලහොත් තරිඳු කෞශාල් ඒ වෙනුවට යොදාගැනීම මේ මොහොතේ සාකච්ඡා වෙමින් පවතිනවා. භෞතික චිකිත්සක කියන්නේ රංගන පුහුනු වීමෙදී පන්දු 10 , 12 දැම්මාට පසුව වේදනාවක් ගෙන දෙන බවයි. ඒ හෙතුවන් stephan mount ගේ තීරනය රංගන හෙට තරඟය සඳහා සම්පූර්නයෙන්ම සුදානම් නොමැති බවයි.![]()











