෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    10403509_399608110218381_4852586833284595031_n.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඕවර 40 විතර වෙනකොට 160-170 ගහන්න පුලූවන් වෙයිද බං ? එහෙම වුනොත් 250 ගහන්න පුලූවන් වෙයි :D:D
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Ape un keeyak gahuwath Ape bowling anuwa thamai gama thirane wenne. mathakada T20 world cup eke NZ ekka thibba gema ? :D
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මේක ටෙස්ට් මැච් එකක් වගේ වෙලානෙ 30 ඕවරේ පැනලත් තාම ඕවරේට 2ක් වගේ ගහන්නෙ.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ape un keeyak gahuwath Ape bowling anuwa thamai gama thirane wenne. mathakada T20 world cup eke NZ ekka thibba gema ? :D

    methana pitch eke kisima awlak na machan. me pitch eke 300k unath gahanna puluwan. ekama de ape un gahana widiha thamai, bayen gahanne. pressure eka agata aran. Balapan dan SA gahanna gaththama un kohamada gahanne kiyala. Defentely this is good batting pitch.
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    මේක ටෙස්ට් මැච් එකක් වගේ වෙලානෙ 30 ඕවරේ පැනලත් තාම ඕවරේට 2ක් වගේ ගහන්නෙ.

    mehemai mchan gahanna giyoth ape ewun polimata yanawa.singles dala score eka wadi keragena last overs wala rate up keranna one