෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mulma Over eka Aluth ekata dunnanan hari. Dan overs 50k wadak na, 20 over match ekak wage Ballers lawa danna one.malinga ball 6ma yoker dammanan hari. puluwan tharan wicket ekak ganna attack karanna one.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    umbala dakke nadda fb eke share vena sanga ge photo eka.dukai ban eka dakkama.vassath ekka dushmanathai sangai avidagena yana eka:(:(:(
    dan hitenava cup eka nathivunath kamak na mehema novi kiyala
    world cup enne avurudu 4tai ne ban
    eth sanga hamadaama apith ekka hitiyane ban
    meka nam pattama dukai ban
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Mulma Over eka Aluth ekata dunnanan hari. Dan overs 50k wadak na, 20 over match ekak wage Ballers lawa danna one.malinga ball 6ma yoker dammanan hari. puluwan tharan wicket ekak ganna attack karanna one.

    Uba api kiwwata un koranna naha ne ban.un gahanna ape ley wala maalu natana widihata.hope thiyaganne epa .dinnoth ithin miracle thama.kohomath amla willers awith bat eka nikam wanala match eka dinawai
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මාවන් සහ වාස්ලා ක්‍රිකට් පුහුනුකරුවන් නෙවෙයි.උන්ට පුහුනු කරලා අත්දැකීම් රහිත අය.මුන්ට කෝචින් දුන්නම වාස් අනිත් බෝලර්ස්ලට වාස් වගේ බෝල්ඩ් දාන්න උගන්වනවා.ස්පිනර්ස්ලට උගන්වන්න දන්නේ නෑ.මාවන් බැට්ස්මන්ලට මාවන් ගහන විදිහට ගහන්න උගන්වනවා.:lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ow mchn meka nam daraganna bah bn shik bn :(

    danwath oya kiwwa set eka elawa danna puluwan unoth hondai :rolleyes:

    cricinfo eka paththe nam maasekata withara yanna wenne na :P :sorry:

    den kohomada api ball dala wicket ganiddi aye adagena werenako uba :shocked:

    Herath nathuwa mona pissuda ban :lol::lol:

    මට නම් හිතුනා කුසල එන කොට මේක හරියන කෙලියක් නෙවෙයි කියලා හරකා වගේ බැට් එක වනලා හරි යනවද ටිකක් ඉන්න එපැයි .අනිත් එක මහේලය එන කොටම මම දැනන් හිටියා තාහිර්ගේ ගුග්ලිය රීඩ් කරන්නේ නෑ කියලා කවුද බන් මේ බැටින් ඔඩර් එක සෙට් කරපු එකා කෑව මැච් එක .

    mama match eka balanna kiyala tv eka danakotath kusal out :lol: :lol: :lol: oka tik bola gahanna hondai ban :lol: oka thamai ada me collapse ekata 90% waga kiyanna ona :frown: :frown:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11077921_924919820886504_1252959371218277450_n.jpg

    :(:(:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Uba api kiwwata un koranna naha ne ban.un gahanna ape ley wala maalu natana widihata.hope thiyaganne epa .dinnoth ithin miracle thama.kohomath amla willers awith bat eka nikam wanala match eka dinawai

    ඔව් බන් මුන් හිතන් ඉන්නේ දකුණු අප්‍රිකාව UAE වගේ ටිම් එකක් කියලා ඔවර් 12 මැච් එක ගහලා ඩවර කරයි.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මට නම් හිතුනා කුසල එන කොට මේක හරියන කෙලියක් නෙවෙයි කියලා හරකා වගේ බැට් එක වනලා හරි යනවද ටිකක් ඉන්න එපැයි .අනිත් එක මහේලය එන කොටම මම දැනන් හිටියා තාහිර්ගේ ගුග්ලිය රීඩ් කරන්නේ නෑ කියලා කවුද බන් මේ බැටින් ඔඩර් එක සෙට් කරපු එකා කෑව මැච් එක .

    Katha karala wedak na ban. Kusalta technic ekak na sa pace attack ekata face karanna aluth bolen. No.6 wage awa nam oita wada prathipalayak ugen ganna thibuna. Oka api kalin idala kiwwa. Wedak na ban gon harak. Mahelage dismissal eka nam uge weradda. Uta googly eka read karanna bari eka.