෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    11030754_10153147585845309_5964142317933490077_o.jpg

    mu retire wenne aparade habai machan, thawa year ekak withara play karanna thiyenne ape aluth ewun tika hadila enakal. Dan yana widihata nam issarahata inna team eka gana katha karala wadak na :dull:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    chameera man of the match :shocked: :(

    දැන් ඉතින් වෙච්චි දේ වුනා..මේකට තනිකර සනත් ජයසූරිය වග කියන්න ඕනේ තේරීම් කමිටුවත් එක්ක.
    හැමදාම අසාර්තක කුසල් ජනිත් අද ඕපන් කලේ මොකටද? ලන්කාව අහඹු ලේස ලකුනු වදින් ක්‍රීඩකයන් මත් යැපෙමින් ලෝක කුසලානයක් දිනාගන්න පුලුවන්ද? තවත් ඒ වගේ වා නා වා පො පෝ කෙනෙක් තමයි තිසර. මුන් දෙන්නා ඉස්සෙල්ලාම ටීම් එකෙන් අයින් කරන්න ඕනේ. ඉන්දියාවෙ යුසුෆ් පතන්ට වදින දවසට වදිනවා කියල ටීම් එකේ තියා ගත්තද? ඊට වඩා හැමදාම කීයක් හරි ගහන ජඩේජා හොදයි.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    machan apai dinaida :(
    Nagitapan hiina Balanne nathuwa...:lol::lol:
    දැන් ඉතින් වෙච්චි දේ වුනා..මේකට තනිකර සනත් ජයසූරිය වග කියන්න ඕනේ තේරීම් කමිටුවත් එක්ක.
    හැමදාම අසාර්තක කුසල් ජනිත් අද ඕපන් කලේ මොකටද? ලන්කාව අහඹු ලේස ලකුනු වදින් ක්‍රීඩකයන් මත් යැපෙමින් ලෝක කුසලානයක් දිනාගන්න පුලුවන්ද? තවත් ඒ වගේ වා නා වා පො පෝ කෙනෙක් තමයි තිසර. මුන් දෙන්නා ඉස්සෙල්ලාම ටීම් එකෙන් අයින් කරන්න ඕනේ. ඉන්දියාවෙ යුසුෆ් පතන්ට වදින දවසට වදිනවා කියල ටීම් එකේ තියා ගත්තද? ඊට වඩා හැමදාම කීයක් හරි ගහන ජඩේජා හොදයි.
    Agreed..:yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    දැන් ඉතින් වෙච්චි දේ වුනා..මේකට තනිකර සනත් ජයසූරිය වග කියන්න ඕනේ තේරීම් කමිටුවත් එක්ක.
    හැමදාම අසාර්තක කුසල් ජනිත් අද ඕපන් කලේ මොකටද? ලන්කාව අහඹු ලේස ලකුනු වදින් ක්‍රීඩකයන් මත් යැපෙමින් ලෝක කුසලානයක් දිනාගන්න පුලුවන්ද? තවත් ඒ වගේ වා නා වා පො පෝ කෙනෙක් තමයි තිසර. මුන් දෙන්නා ඉස්සෙල්ලාම ටීම් එකෙන් අයින් කරන්න ඕනේ. ඉන්දියාවෙ යුසුෆ් පතන්ට වදින දවසට වදිනවා කියල ටීම් එකේ තියා ගත්තද? ඊට වඩා හැමදාම කීයක් හරි ගහන ජඩේජා හොදයි.

    kusalge opening ekata wada toss eka dinala bat karapu ekai awla mata penne.

    gahana eka kothana dammath gahanna one.kusala gahnne nane lesiyakata itn.

    thisarath ehemai...

    Bangladesh,pakisthan,England wage unta gahala ape un form eke wage hitiyata.SA,NZ dammama adenawa :sorry::sorry:

    sanath karanne team management.oo inna playerslagen hoda un tika match ekata danwa.
    itn ada eke ehma awlk nane.hoda un thama hitiye hariyata play kare nathiwata :lol::lol:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    දැන් ඉතින් වෙච්චි දේ වුනා..මේකට තනිකර සනත් ජයසූරිය වග කියන්න ඕනේ තේරීම් කමිටුවත් එක්ක.
    හැමදාම අසාර්තක කුසල් ජනිත් අද ඕපන් කලේ මොකටද? ලන්කාව අහඹු ලේස ලකුනු වදින් ක්‍රීඩකයන් මත් යැපෙමින් ලෝක කුසලානයක් දිනාගන්න පුලුවන්ද? තවත් ඒ වගේ වා නා වා පො පෝ කෙනෙක් තමයි තිසර. මුන් දෙන්නා ඉස්සෙල්ලාම ටීම් එකෙන් අයින් කරන්න ඕනේ. ඉන්දියාවෙ යුසුෆ් පතන්ට වදින දවසට වදිනවා කියල ටීම් එකේ තියා ගත්තද? ඊට වඩා හැමදාම කීයක් හරි ගහන ජඩේජා හොදයි.
    :sorry:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    දැන් ඉතින් වෙච්චි දේ වුනා..මේකට තනිකර සනත් ජයසූරිය වග කියන්න ඕනේ තේරීම් කමිටුවත් එක්ක.
    හැමදාම අසාර්තක කුසල් ජනිත් අද ඕපන් කලේ මොකටද? ලන්කාව අහඹු ලේස ලකුනු වදින් ක්‍රීඩකයන් මත් යැපෙමින් ලෝක කුසලානයක් දිනාගන්න පුලුවන්ද? තවත් ඒ වගේ වා නා වා පො පෝ කෙනෙක් තමයි තිසර. මුන් දෙන්නා ඉස්සෙල්ලාම ටීම් එකෙන් අයින් කරන්න ඕනේ. ඉන්දියාවෙ යුසුෆ් පතන්ට වදින දවසට වදිනවා කියල ටීම් එකේ තියා ගත්තද? ඊට වඩා හැමදාම කීයක් හරි ගහන ජඩේජා හොදයි.

    :yes::yes::yes:
    :(:(:(