෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
11008061_1079116905466972_5242401612798830826_n.jpg
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    18 වෙනිදා මැච් එකේ ප්‍රතිඵලය

    මුලින්ම පන්දුවට පහර දෙන්නේ දකුණු අප්‍රිකාව

    අම්ලා ලකුණු 105
    ඩි කොක් 50(17)
    ඩි විලියර්ස් 150
    රොස්ව් 85
    මිලර්ස් 50(12)

    මුලු ලකුණු 460 (අතිරේක සමග)

    ලංකාවේ ලකුණු ලබා ගැනිම

    ඩිල්ශාන් 0
    තිරිමාන්න 12(80)
    සංගා 0
    මැතිව්ස් 20
    මහේල 5
    කුසල් 15
    තිසර 8
    කුලසේකර 60
    රංගන 50
    ලක්මාල් 80

    මුලු ලකුණු 265