18 පස්සේ මොන ටිම් එකටද උබලා සප්පොර්ට් කරන්නේ මම නම් ඉන්දියාවට තමයි![]()
18 una kiyla wenas karanna one na ban e 18 and 21 party ganne kello .18 n passe dan awurudu 7 k ma sl team ekata support kale
. Dan 25 k wenna yanne
18 පස්සේ මොන ටිම් එකටද උබලා සප්පොර්ට් කරන්නේ මම නම් ඉන්දියාවට තමයි![]()
. Dan 25 k wenna yanne
Herath gahana eka thama sure nalu neda..![]()
Karamu ada night wage . Podi structure ekak tiynna ona monada discuss krne kiyla nathnam yahapalane wage unoth awul.minissu mr hodai kiynwa wage mubarak hodai kiyai![]()
. contacts nadda?Sydney wala inne agilla thalapu gaman squad eke![]()
Karamu ada night wage . Podi structure ekak tiynna ona monada discuss krne kiyla nathnam yahapalane wage unoth awul.minissu mr hodai kiynwa wage mubarak hodai kiyai![]()
umbala 07sanjeewakaru wa set karaganilla. contacts nadda?
wena contact details nam man gawa na 
Gahahai kohoma hari but e level eka nathuwa gahala herath murali 2011 final fitness nathuwa gahuwa wage thiyeida danne na

umbala 07sanjeewakaru wa set karaganilla. contacts nadda?

pm ekak thamai..wena contact details nam man gawa na
![]()

Ow sirawata e wage sketch ekak hadagena karamu.. kawda wade lead karanne.. ubata puluwan neda?
point tika hadanna eta passe 8 weddi finalize krala 9 ta practice krala 10 ta record eka gamu
pm walin amaru wei allaganna![]()

Henry ta demupoint tika hadanna eta passe 8 weddi finalize krala 9 ta practice krala 10 ta record eka gamu
![]()

anna eka thamai case eka ban.. wena spinner kenekuth na harihaman![]()

Henrya baya unada manda video ekata muna penanna..Hari ehenam voice karamu.. ada hari heta hari karanna epai... Welawak ehema kiyapan.
naha ban voice patta
kohomada dan set wenne?Karamu ada night wage . Podi structure ekak tiynna ona monada discuss krne kiyla nathnam yahapalane wage unoth awul.minissu mr hodai kiynwa wage mubarak hodai kiyai![]()
karamu karamu
kohomada wenne kiylath kiyanna
mata kiyathahaki Henry L Melbourne nuwara sita kiyala 
Henry ta demupoint tika hadanna eta passe 8 weddi finalize krala 9 ta practice krala 10 ta record eka gamu
![]()
Ok machan, Henry ubata puluwan neda wade karanna..![]()
Giggee ya ta demu u ela
kadden karamuda?
nathnan mix da? 
Menna gura hoda kathawak kiyala thiyenawa.meka thama aththakiyawala balanna
"96 ට පස්‌සෙ මම දැකපු හොඳම ලෝක කුසලාන කණ්‌ඩායම තමයි මේක."
ගුරුසිංහ සිය කණ්‌ඩායම නම් කරයි
අසේල විතාන ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බන් නුවර සිට
මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකාව පැමිණෙන බව තරගාවලිය ආරම්භයේ සිටම තමා පැවසූ බවත් ලබන 18 වැනිදා පැවැත්වෙන අර්ධ අවසන් පුර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ශ්‍රී ලංකා සංයුතිය හොඳින් ගැළපිය යුතු බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මෙල්බන් නුවරදී 'දිවයින' ට පැවසීය.
"මම කලින්ම කිව්වා ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරගයට එන්න හොඳ අවස්‌ථාවක් මේ තරගාවලියේ තියෙනවා කියලා. එතනින් අවසන් මහා තරගයට එන එක එදා දවසේ ක්‍රීඩා කරන හැටියට විසඳේවි. කොහොම වුණත් අපිට අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කරන්න වැඩි අවස්‌ථාවක් තියෙනවා. මොකද අපේ ඉන්න ක්‍රීඩකයන්ට පීඩනය කියන එක හොඳින් හසුරුවන්න පුලුවන්. නමුත් දකුණු අප්‍රිකාව පීඩනයේදී අමාරුවෙ වැටෙනවා. සංගක්‌කාර, මහේල, ඩිල්ෂාන් සහ මැතිව්ස් හොඳින් පීඩනයට මුහුණ දෙන ක්‍රීඩකයන්. ඒ අය අනිත් ක්‍රීඩකයන්වත් හොඳින් කළමනාකරණය කරන නිසා දකුණු අප්‍රිකාව පරාජය කරන්න අපේ අයට හැකියාව තියෙනවා." යනුවෙන් ගුරුසිංහ පවසයි.
1996 ලෝක කුසලාන දිනූ කණ්‌ඩායමෙන් පසුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම ලෝක කුසලාන කණ්‌ඩායම මෙවර කණ්‌ඩායම බවද ගුරුසිංහ පවසයි. එහෙත් කණ්‌ඩායමේ අඩුපාඩු තිබෙන බවත් දකුණු අප්‍රිකානු කණ්‌ඩායමට එරෙහිව පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී තමා තේරීම් කමිටු සභාපතිවරයා වූයේ නම් තෝරන අවසන් 11 දෙනා පිළිබඳවද ගුරුසිංහ අදහස් දැක්‌වීය.
"මම හිතන්නෙ දකුණු අප්‍රිකානු තරගයට ඉදිරිපත් කරන්න ඕන හොඳම කණ්‌ඩායම තමයි අපි ස්‌කොට්‌ලන්තය සමග තරගයට ක්‍රීඩා කළේ. හැබැයි ඒ කණ්‌ඩායමට සීකුගේ වෙනුවට රංගන හේරත් පැමිණිය යුතුයි. මම තේරීම් කමිටු සභාපතිවරයා නම් මගේ කණ්‌ඩායම තමයි ඒක. චමීර දුෂ්මන්ත ඉතාමත් හොඳ වේග පන්දු යවන්නෙක්. හැබැයි ඔහුට අනිවාර්යයෙන් දකුණු අප්‍රිකානු තරගයේදී ස්‌ථානය දිය යුතුයි. මොකද වේග පන්දු යවන්නෙක් ළඟ තිබිය යුතු පන්දු සංකලනයක් මම ඒ ළමයගෙන් දැක්‌කා. හැබැයි දුෂ්මන්තට පිතිකරුවන් ලකුණු ටිකක් ගහයි. නමුත් එයා හොඳ කඩුලු ටිකක් කණ්‌ඩායමට අරන් දෙයි කියල මට විශ්වාසයි. ඒ නිසා දකුණු අප්‍රිකානු තරගයට තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, තිසර පෙරේරා, රංගන හේරත්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ චමීර දුෂ්මන්ත ක්‍රීඩා කළොත් කණ්‌ඩායම සමබරයි කියල මම විශ්වාස කරනවා. පන්දු රැකීම අපි තවත් දියුණු කර ගත යුතුයි. "96 ට පස්‌සෙ මම දැකපු හොඳම ලෝක කුසලාන කණ්‌ඩායම තමයි මේක." යනුවෙන් ගුරුසිංහ වැඩිදුරටත් පැවසීය.
අවුරුදු 20 ක් ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටින තමා කිසි විටෙකත් ඔස්‌ටේ්‍රලියානු තණතීරු දඟ පන්දු යවන්නන්ට සහයක් දෙන බවට දැක නැති බව ගුරුසිංහ පවසයි., "මම ලංකාවට ගහන කාලෙත් දැක්‌කෙ නැහැ ඔස්‌ටේ්‍රලියානු තණතීරු දඟ පන්දු යවන්නන්ට සහයක් දෙනවා. මම මෙහෙ හිටපු අවුරුදු 20 දීත් ඒක දැකල නැහැ. ටෙස්‌ට් තරගයකදි වුණත් පස්‌වැනි දවසෙ පොඩි දඟ කැවීමක් ඇති වෙනවා. එකත් වේග පන්දු යවන්නන්ගේ සහ පිතිකරුවන්ගේ සපත්තුවලට තණතීරුවේ ඇති වුණ කැඩීම් නිසා. මට හිතෙන විදිහට සිඩ්නිවල තිබුණ ඔස්‌ටේ්‍රලියානු තරගය අපිට දිනා ගන්න තිබුණා නුවන් කුලසේකර හරි චමීර දුෂ්මන්ත හරි ක්‍රීඩා කළා නම්. මොකද මැතිව්ස්‌ට ඒ තරගයෙදී වේග පන්දු යවන්නෙක්‌ගෙ අඩුව හොඳින් දැනුනා." යනුවෙන් ගුරුසිංහ පවසයි.

මිනිහට විකට් ගැනීමේ හැකියාව තියනවා වගේ.match 2ට විකට් 5ක්ම ගත්තනේ .අපේ ෆීල්ඩින් හොඳකම නිසා නැත්නම් තව 2,3ක් ගන්න තිබ්බා.
ටීම් එකට ඕනේ දේ උගෙන් වෙන්නේ නැහැ.වැඩේ තියෙන්නේ අනිත් option එක සචියා .පොරත් එමමයි 
Video da voice da? Chameeraya danna kiyla promote kara 120 k withara kawoth pare gihin iwarai
Voice ban onna oka thama matath awula.uta wadunoth lankawe un puken hina wei
naha ban voice patta
kohomada dan set wenne?
karamu karamu
kohomada wenne kiylath kiyanna
mata kiyathahaki Henry L Melbourne nuwara sita kiyala
![]()


Ehma unoth sachiya thama tharindu kaushal kage hari agili kadala dammath squad uwa dana eka utath hoda madi. Uta chance dunnma nane mun dan sydney aran giyata. Lankawe thibba eng series eketh hera gassuwa sana![]()
