෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ah ela machan eka awulak na wage.ea wadeth hari :)
    dan mokada wenne?

    test karala balapan echo call ekak aran record wenawada kiyala..:rofl::rofl:
    Man baluwa record nam wenawa..:yes:
    Ara gigiya kiwwa wage podi structure ekak hada ganin.. iita passe try out karala balamu..
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අර්ද අවසන් පුර්ව තරගයේ සිට අවසන් තරගය දක්වා තරගයක් යම්කිසි හෙයකින් එදිනට පැවැත්විය නොහැකි වුවහොත් අමතර දිනයක් ලබා දීමට icc එක තීරනය කර ඇත.

    fb eke dakke
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    10354687_816609511737813_7340086951916771260_n.jpg
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    2015 ලෝක කුසලාන තරඟාවලියේ මුලික වට සියල්ල අවසන් වූ අතර අර්ධ අවසන් පුර්ව වටය සඳහා කණ්ඩායම් තෝරාපත් කර ගෙන ද අවසන්.ඒ අනුව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු අර්ධ අවසන් පුර්ව තරඟය මාර්තු 18 වන දින ඕස්ට්‍රේලියාවේ සිඩිනි ක්‍රීඩාංගනයේ පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන තත්ත්වය හොඳ මට්ටමක පැවතුනද තිලකරත්න ඩිල්ෂාන්ගේ සහයට පැමිණෙන ආරම්භක පිතිකරු කවුද යන්න ප්‍රේක්ෂක අපට තවමත් ප්‍රෙහෙලිකාවක්.මන්ද යත් ආරම්භක පිතිකරු ලෙස ළහිරු තිරිමාන්න යොදා ගැනීම ඒ තරම් සාර්ථක නොවූ බැවිනි.දැනට ශ්‍රී ලංකා සංචිතයේ ඩිල්ෂාන් හැර ආරම්භක පිතිකරු ලෙස යොදා ගත හැකි ක්‍රීඩකයින් හතර දෙනෙක් සිටියි.ඒ මහේල ජයවර්ධන,කුසල් ජනිත් පෙරේරා,උපුල් තරංග සහ ළහිරු තිරිමාන්නයි.මින් සියලුම ක්‍රීඩකයින් ආරම්භක පිතිකරු ලෙස යොදා ගැනීමේ අවස්ථා සාර්ථක වී ඇති අතර කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කළ තරඟ වල මැනවින් ක්‍රීඩා කර තිබේ.එම නිසා ඔහුව මෙම තරඟයේ ඩිල්ෂාන් සමඟ ආරම්භක පිතිකරු ලෙස යොදා ගැනීමට බොහෝ ඉඩකඩ තිබේ.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    අර්ද අවසන් පුර්ව තරගයේ සිට අවසන් තරගය දක්වා තරගයක් යම්කිසි හෙයකින් එදිනට පැවැත්විය නොහැකි වුවහොත් අමතර දිනයක් ලබා දීමට icc එක තීරනය කර ඇත.

    fb eke dakke


    :no::no::no:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Kusal open karanna tioyena awasthawa wadilu , ela ela ehema thmai wenna ona
    SA ekka ehama gahai neda mokada un ekka u hodai:yes: eth ehanam mehama wenna one
    kusal
    dil
    sanga
    thiri
    mehela
    methew
    thisara
    kule
    chamee
    maling
    rangana

    :yes: mokada thirimannata power bari nisa :no::dull:

    අර්ද අවසන් පුර්ව තරගයේ සිට අවසන් තරගය දක්වා තරගයක් යම්කිසි හෙයකින් එදිනට පැවැත්විය නොහැකි වුවහොත් අමතර දිනයක් ලබා දීමට icc එක තීරනය කර ඇත.

    fb eke dakke

    loku deyak aththanam neththnam hena asadaranai :frown: