෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
Capture054.jpg

ජයග්‍රාහී 7වන ඉස්තාන යේ ඉඩියා :yes::yes:
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
aul gattath karanna deyak neatha :no::dull:

හලෝ උපුල් :lol: ඉතින් උපුල අන්න ඩොමෙස්ටික් ගහන්න එන්නලු ලෑස්තිය :lol: උබලා මේ කියන විදියට කට්ටිය ගන්නව නම් අන්න මුබාරක් 122ක් ගහලා ඩොමෙස්ටික් ඌවත් ගමු මේ ස්කොඩ් එකට ඔපනින් වලට

:lol::lol:
 
nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    හලෝ උපුල් :lol: ඉතින් උපුල අන්න ඩොමෙස්ටික් ගහන්න එන්නලු ලෑස්තිය :lol: උබලා මේ කියන විදියට කට්ටිය ගන්නව නම් අන්න මුබාරක් 122ක් ගහලා ඩොමෙස්ටික් ඌවත් ගමු මේ ස්කොඩ් එකට ඔපනින් වලට

    :lol::lol:

    :lol::lol::lol:

    me Squad ekata u witharai adu
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    හලෝ උපුල් :lol: ඉතින් උපුල අන්න ඩොමෙස්ටික් ගහන්න එන්නලු ලෑස්තිය :lol: උබලා මේ කියන විදියට කට්ටිය ගන්නව නම් අන්න මුබාරක් 122ක් ගහලා ඩොමෙස්ටික් ඌවත් ගමු මේ ස්කොඩ් එකට ඔපනින් වලට

    :lol::lol:
    hi i'm one of your fan:eek::eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හලෝ උපුල් :lol: ඉතින් උපුල අන්න ඩොමෙස්ටික් ගහන්න එන්නලු ලෑස්තිය :lol: උබලා මේ කියන විදියට කට්ටිය ගන්නව නම් අන්න මුබාරක් 122ක් ගහලා ඩොමෙස්ටික් ඌවත් ගමු මේ ස්කොඩ් එකට ඔපනින් වලට

    :lol::lol:

    දැන් නම් ස්කොඩ් එක ෆයිනලයිස් නිසා ටීම් එකට දාන ඕන කෙනෙකුට අපි සපෝට්. තිරියට එහෙම්ත් බොක්කෙන්ම. අපිට ඕනේ රට දිනන්න නොවැ
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ‘රංගන ගේ තුවාලවලට දමා තිබුන මැහුම් ඉවත් කරලා තියෙන්නේ. ඔහු අද පුහුණු වීම් කටයුතු වලට සහභාගී වුනා. හෙට තමයි ඔහු පන්දු යවන දවස. ඔහු බදාදා තරඟයට සූදානම් කර ගත හැකි තත්වයක් තමයි දැනට තියෙන්නේ’ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය පවසයි.