෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    11046950_885060654889931_2863157269611699140_o.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ‘රංගන ගේ තුවාලවලට දමා තිබුන මැහුම් ඉවත් කරලා තියෙන්නේ. ඔහු අද පුහුණු වීම් කටයුතු වලට සහභාගී වුනා. හෙට තමයි ඔහු පන්දු යවන දවස. ඔහු බදාදා තරඟයට සූදානම් කර ගත හැකි තත්වයක් තමයි දැනට තියෙන්නේ’ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය පවසයි.
    :cool::cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ‘රංගන ගේ තුවාලවලට දමා තිබුන මැහුම් ඉවත් කරලා තියෙන්නේ. ඔහු අද පුහුණු වීම් කටයුතු වලට සහභාගී වුනා. හෙට තමයි ඔහු පන්දු යවන දවස. ඔහු බදාදා තරඟයට සූදානම් කර ගත හැකි තත්වයක් තමයි දැනට තියෙන්නේ’ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය පවසයි.

    :love::love::love::love::love::love::love::love::love:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Hera gahanne naththam T kaushal danna thiyenne ban :(
    Sachiyai Sikkuwai nam hariyanna :no:

    Sana Hera ta hodawei kiyala balan idala anthimata apita spinner kenek nathiwenawa :sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hari macho ehenam kohomda wade wenne kiyala kiyahanko.. Shoutcast walin kanawa nam

    හොඳ අප්ලෝඩ් ස්පීඩ් එකක් තියන කෙනෙක් ඉන්නවනම් එයාට සර්වර් එකක් හදල අනිත් අයට ඒකට කනෙක්ට් වෙන්න දෙන්න පුළුවන්.......එහෙම නැත්තම් shoutcast server දෙන තැනකින් එකක් ෆ්‍රී ගන්නත් පුළුවන් (listnersල 400ක් වගේ උපරිම)