෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    හොඳ අප්ලෝඩ් ස්පීඩ් එකක් තියන කෙනෙක් ඉන්නවනම් එයාට සර්වර් එකක් හදල අනිත් අයට ඒකට කනෙක්ට් වෙන්න දෙන්න පුළුවන්.......එහෙම නැත්තම් shoutcast server දෙන තැනකින් එකක් ෆ්‍රී ගන්නත් පුළුවන් (listnersල 400ක් වගේ උපරිම)

    ubata puluwanda machan wade set up karanna? awlak nathnam
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හොඳ අප්ලෝඩ් ස්පීඩ් එකක් තියන කෙනෙක් ඉන්නවනම් එයාට සර්වර් එකක් හදල අනිත් අයට ඒකට කනෙක්ට් වෙන්න දෙන්න පුළුවන්.......එහෙම නැත්තම් shoutcast server දෙන තැනකින් එකක් ෆ්‍රී ගන්නත් පුළුවන් (listnersල 400ක් වගේ උපරිම)

    Mage home unlimited interent yanna bari package eka thiyenne:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ubata puluwanda machan wade set up karanna? awlak nathnam

    අනාත SLT කනෙක්ෂන් එක නිසා ලෝකල් නම් හරියන එකක් නෑ :sorry: ෆ්‍රී සර්වර් එකක් අරන් හදමු :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    හොඳ අප්ලෝඩ් ස්පීඩ් එකක් තියන කෙනෙක් ඉන්නවනම් එයාට සර්වර් එකක් හදල අනිත් අයට ඒකට කනෙක්ට් වෙන්න දෙන්න පුළුවන්.......එහෙම නැත්තම් shoutcast server දෙන තැනකින් එකක් ෆ්‍රී ගන්නත් පුළුවන් (listnersල 400ක් වගේ උපරිම)
    ethakota video ekak out wenne nethida :eek::eek:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අනාත SLT කනෙක්ෂන් එක නිසා ලෝකල් නම් හරියන එකක් නෑ :sorry: ෆ්‍රී සර්වර් එකක් අරන් හදමු :yes:

    awlak na machan.. eka athi wei ne apita..;)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අනාත SLT කනෙක්ෂන් එක නිසා ලෝකල් නම් හරියන එකක් නෑ :sorry: ෆ්‍රී සර්වර් එකක් අරන් හදමු :yes:
    mata kiyapan mama office eke innawa re 12.30am wenakan ada meka balapan athida kiyala ubalta server eka hadala deela mama peththakata wela innam mokada weda serin sere mata ekai mata join wenna wenne nae

    4218148750.png

    me athi weida danne nae
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    mata kiyapan mama office eke innawa re 12.30am wenakan ada meka balapan athida kiyala ubalta server eka hadala deela mama peththakata wela innam mokada weda serin sere mata ekai mata join wenna wenne nae

    4218148750.png

    me athi weida danne nae

    happatasiri.. full bokkenma support ne wadeta..:cool:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    තට්ට ගොයියා මේ සැරේ තමා හැදෙන්නේ සිඩ්නි ග්‍රවුන්ඩ් එකේ සෙට් එක නෙලපල්ල ඔකට මොකෙක් හරි ගෝතයෙක් එහෙම සෙට් කලොත් QF එකට ගේම කන්න අර සීක්කු හරි සචියා හරි සෙල්ලම් කලොත් ඉතින් බඩුම තමා :growl::growl: