෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලෝක කුසලාන තරගාවලියට පිවිස වසර 23 ක් ගතවූවද පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ජයගැනීමට මෙතෙක් අපොහොසත්ව සිටින දකුණු අපි‍්‍රකානු කණ්ඩායමත් පිට පිටම ලෝක කුසලාන අවසන් මහ තරග දෙකක පරාජයන්ට මුහුණ දී සිටින හෙයින් තුන්වැනි අවස්ථාවේදී කුසලානය සොයා යන ශී‍්‍ර ලංකා කණ්්ඩායමත් ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකට හෙට (18 වැනිදා) මුහුණ දෙයි.

කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගට පෙර කණ්ඩායම් දෙකම මුහුණ දී සිටින තත්ත්වය තක්සේරු කරමින්, ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කීවේ ‘කණ්ඩායම් දෙකම ඉන්නේ චකිතයෙන්’ බවයි.

සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (17 වැනිදා) දහවල් පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී ඇන්ජලෝ මැතිව්ස් එසේ පැවසීය.

එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී තුවාල ලද රංගන හේරත්ගේ ඇගිල්ලට දමා තිබූ මැහුම් දින තුනකට ඉහතදී ඉවත් කළ නමුත් ඔහු ඊයේ වනතුරුත් පන්දු යැවීමේ පුහුණුවීම් වල නිරත නොවීය. ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා රංගන හේරත් කී‍්‍රඩා කරන්නේ නම් අද සවස පැවැති පුහුණු සැසියේදී හේරත් පන්දු යැවිය යුතු බවයි.

එහෙත් අද සවස පැවැති පුහුණු සැසියේදී රංගන හේරත් යැවූයේ ඕවර දෙකකටත් අඩු සංඛ්‍යාවකි. පන්දු කිහිපයක් යැවූ හේරත් පසුව ගොස් නායකයා සහ පුහුණුකරු මාවන් අතපත්තු සමග කතා කිරීමෙන් මඳ වේලාවකින් පසුව පුහුණු දැළෙන් ඉවත්ව ගියේය.
රංගන හේරත් මෙම තරගයට යොදා ගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පිලට හිතන්නට බොහෝ කාරණා තිබේ. දග පන්දු යවන්නන්ට මෙම තරගාවලියේ කිසිම සහයෝගයක් තණතීරු වලින් නොලැබීම එකකි. හෙට දවසේ කාලගුණ අනාවැකිය අනුව දිනය පුරාම වළාකුළු සහිත මන්දාරම් අහසක් දිස්විය හැකි අතර සවස් යාමයේ වැස්ස ඇදවැටීමේ කිසියම් සම්භාවිතාවක්ද තිබීම තවත් කාරණාවකි.

රංගන මෙම තරගයට කී‍්‍රඩා කරන්නේ නම් ඔහු පන්දු ඕවර 10 ම යැවීමට හැකි මට්ටමක සිටිය යුතුවන නමුත් අදත් ඔහු යැවූයේ පන්දු කිහිපයක් පමණි. ඇරත් පන්දු රකින්නකු වශයෙන් ඔහුගේ කි‍්‍රයාශීලීත්වයත් බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුවන අතරම දකුණු අපි‍්‍රකානු පිලද වමත් පිතිකරුවන් හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකි. ඔවුන් අතුරින් ක්වින්ටින් ඩි කොක්, ජේ. පී. ඩුමිනි, ඬේවිඞ් මිලර් සහ රිලී රොසව් ඉතාමත් භයංකාර අන්දමේ ප‍්‍රහාරක පිතිකරුවෝ වෙති.

"ඉනිමක අන්තිම හරියේදී අනෙක් කණ්ඩායම් වලට එලව එලවා පහර දෙන්න පුළුවන් නියම හාදයෝ කීප දෙනෙක්ම අපිත් එක්ක ඉන්නවා” යයි කලින් දිනයේ හසිම් අම්ලා සඳහන් කළේ මේ සිවුදෙනා ගැනය.
හේරත් නොමැතිව කණ්ඩායමේ සමබරතාව රඳවා ගැනීමට හැකිද යන්න පිළිබඳ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් කළ විමසීමකදී මැතිව්ස් කියා සිටියේ එවන් අසීරුතාවක් නැති බවයි.

”අපේ සංචිතයේ 15 දෙනෙක් ඉන්නවානේ. ඒ හින්දා කවුරුන් වුණත් තමන්ට අවස්ථාවක් ලැබෙනකම් තමා බලා ඉන්නේ.”

"ඇරත් දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව අපි මොන වගේ කී‍්‍රඩක සංයුතියක් භාවිතා කළ යුතුද යන්න ගැන පැහැදිළි අදහසක් අපට තියෙනවා.. ඒ නිසා ඒ ගැන කරදර වෙන්න දෙයක් නෑ.... රංගන හේරත් හැර අනෙක් සියලූ දෙනාටම මේ තරගයේදී කී‍්‍රඩා කිරීමේ අවස්ථාක් තියෙනවා” යයි නායක ඇන්ජලෝ මැතිව්ස් අද (17 වැනිදා) සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවසීය.

තවමත් එක්දින තරග දෙකකට පමණක් කී‍්‍රඩා කර ඇති නමුත් දුෂ්මන්ත චමීර අද සිඞ්නි පුහුණු තීරුවේදී ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටියේය. සිය පළමු ලෝක කුසලාන තරගයේදීම කඩුලූ 3 ක් දවාගත් චමීරගෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම අපේක්‍ෂා කරන්නේ එකම කාරණාවකි. එනම් හැකි උපරිම වේගයෙන් පන්දු යැවීමයි.

පුහුණු දැළ තුළදී චමීර විසින් ළහිරු තිරිමාන්නට යවන ලද පන්දුවකින් ඉගිළුනු පිට ඉන්න කරත්ත රෝදයක් මෙන් කැරකී යාම නිසා වටපිටාවේ සිටි බොහෝ දෙනාගේ අවධානය චමීර වෙත යොමු විය.

"එයා පැයට කිලෝමීටර 147 ක විතර වේගයකින් පන්දු යවනවා. ශී‍්‍ර ලාංකිකයෙක් හැටියට ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්”

"පිතිකරුවන්ගේ පහර වලට ඔහු ප‍්‍රතිචාර දක්වනවා දකින්න අපට ඕන නෑ. අපට ඕනෑ කරන්නේ ඔහු හැකි තරම් වේගයෙන් පන්දු යවන්නයි”
ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව තරගයකදී දුෂ්මන්ත චමීර යොදාගැනීමට තරම් ඔහු කෙරේ විශ්වාසයක් ඇතිද යන්න කළ විමසීමේදී යයි ඇන්ජලෝ මැතිව්ස් එසේ පවසා සිටියේය.
දකුණු අපි‍්‍රකානුවන්ද මෙම තරගයට පිවිසෙන්නේ බොහෝ ගෙදර වැඩ කිරීමෙන් පසුවය.

ලෝක කුසලාන තරගාවලියකදී පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරගයක් ජයගැනීමට මෙතෙක් අසමත් වී ඇතත් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද කිරීමට නියමිත ව තිබූ පුහුණුවීම් අවලංගු කර දැම්මේ වැදගත් තරගයකට පෙර කණ්ඩායමට නිදහසේ සිටීමටත් නිදහසේ සිතීමටත් අවකාශ දීමේ අරමුණ ඇතිවය.

”පිළිමළුන් පිටුදැකීමේ තරගයක් දිනාගන්න බැරිවුණා කියන සිතිවිල්ලට මා එතරම් කලබල වෙන්නේ නෑ. ඒක ඉතිහාසයේ දෙයක් නිසා ඒ ගැන ඒතරම් හිතන්න යන්නේත් නෑ”

"මා වඩාත් හිතන්නේ හෙට තරගයේදී අපේ කණ්ඩායම කොයිතරම් නැවුම්ව මේ තරගයට ආ යුතුද කියන එකයි... පුද්ගලිකව නම් 1999, 2003 සහ 2007 ලෝක කුසලාන තරගවලදී සිදුවූ දේ ගැන මා වැඩිපුර සිතන්නට යන්නේ නෑ. ඒත් වැදගත් දේ අපට හෙට අර්ධ අවසන් පූර්ව තරගයක් තියෙනවා කියන එකයි” යයි දකුණු අපි‍්‍රකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවසීය.

"එදා හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට වඩා අද ඉන්න කණ්ඩායමේ කී‍්‍රඩකයන් අතර බොහෝ වෙනස්කම් තියෙනවා. අප කටයුතු කරන්නේ එදා සිදුවුණ දේ සම්බන්ධයෙන් නෙමේ. අද වෙනකොට අපට ඉන්න කී‍්‍රඩකයන් එක්කයි”

"මා කණ්ඩායමේ නායකයා. ඒ නිසා කණ්ඩායමට ඉදිරියෙන්, ඔවුන්ට ආදර්ශයක් වන සේ මා කි‍්‍රයාකළ යුතුයි. සෙසු කී‍්‍රඩකයන් මාව අනුගමනය කරාවි කියා මා හිතනවා” යයිද ඩිවිලියර්ස් වැඩිදුරටත් පැවසීය.

මේ වන විට අන්තර්ජාතික එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කර තිබෙන ආකාරය අනුව එහි අංක 1 (ඒ. බී. ඩිවිලියර්ස්) සහ 2 (කුමාර් සංගක්කාර) හිමි පිතිකරුවෝ දෙදෙනාම හෙට තරගයේදී පිටියට පිවිසෙති. හෙට තරගයේදී දක්වන දස්කම් අනුව මෙම අංක වෙනස් වීමේ ඉඩක් ඇතිවා මෙන්ම මෙම පිතිකරුවන් දෙදෙනා විසින් මෙතෙක් දක්වන ලද දස්කම් අනුව ඒ ඔවුන්ට සුදුසු ස්ථානද වෙයි. එහෙත් ඩිවිලියර්ස්ට ඒ ගැන වගේ වගක් නැත.

"මම ඇත්තම කියන්නම්..ඒත් ඔබ ඒ ගැන වරදවා හිතන්න එපා”

"මම මා ගැන හෝ ඔහු (සංගක්කාර) ගැන කිසිවක් හිතන්නේ නෑ. මා ඒ ගැන කරදර වෙන්නේත් නෑ.. මට වැදගත් වෙන්නේ තරගය දිනාගන්නා එකයි”

"අපේ අංක 11 පිතිකරුවා අපට තරගය දිනා දෙනවා නම් ඒක එහෙම වුණාවේ. මට ඕනෑ කරන්නේ තරගය දිනාගන්නා විදිහක් ගැන හිතන්නයි” යයිද දකුණු අපි‍්‍රකානු නායකයා පැවසීය
 

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Sri Lanka tried to give Rangana Herath every opportunity to declare himself fit and available, but Herath gingerly bowled less than half a dozen deliveries at nets on Tuesday afternoon. The team confirmed that he was ruled out of the contest. The choice of the specialist spin option now boils down to between Seekkuge Prasanna, the leggie, and Sachithra Senanayake, the off-spinner.

    source :http://www.icc-cricket.com




    tharindu gahai neda bn..tharinduwa gassanne naththam me hadissiye herawa out karanne nane..semi walata thiyaganna thibbane
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Sri Lanka tried to give Rangana Herath every opportunity to declare himself fit and available, but Herath gingerly bowled less than half a dozen deliveries at nets on Tuesday afternoon. The team confirmed that he was ruled out of the contest. The choice of the specialist spin option now boils down to between Seekkuge Prasanna, the leggie, and Sachithra Senanayake, the off-spinner.

    source :http://www.icc-cricket.com



    apo mun denna nam wadak na :no: ita wada Dila hodai
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    රංගන හේරත්ගේ තැන තරිඳු කෞෂාල්ට

    කුණු අප්‍රිකාවට එරෙහිව හෙට පැවැත්වෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවට තරිඳු කෞෂාල් කැඳවා තිබේ.

    Source : http://www.islandcricket.lk/news/srilankacricket-85
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ehenam pora tak gala aran dei...:lol::lol:

    ඔව් ඔව් talk කරලා වැඩේ කරලා දෙයි :lol::lol: හේරත්ව අයින් කරන්න ඇත්තේ අනිවා තරිඳු ව ගස්සවන්න වෙන්න :):) හබැයි එහෙම උනොත් ගොඩක් වෙලාවට චමීර සෙල්ලම් කරන එකක් නෑ.:(
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔව් ඔව් talk කරලා වැඩේ කරලා දෙයි :lol::lol: හේරත්ව අයින් කරන්න ඇත්තේ අනිවා තරිඳු ව ගස්සවන්න වෙන්න :):) හබැයි එහෙම උනොත් ගොඩක් වෙලාවට චමීර සෙල්ලම් කරන එකක් නෑ.:(

    kiyanna be ban pitch eka godak green hinda chameerawat ganida kiyala
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac

    පුහුණු දැළ තුළදී චමීර විසින් ළහිරු තිරිමාන්නට යවන ලද පන්දුවකින් ඉගිළුනු පිට ඉන්න කරත්ත රෝදයක් මෙන් කැරකී යාම නිසා වටපිටාවේ සිටි බොහෝ දෙනාගේ අවධානය චමීර වෙත යොමු විය.

    :yes::yes::yes:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රංගන හේරත්ගේ තැන තරිඳු කෞෂාල්ට

    කුණු අප්‍රිකාවට එරෙහිව හෙට පැවැත්වෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවට තරිඳු කෞෂාල් කැඳවා තිබේ.

    Source : http://www.islandcricket.lk/news/srilankacricket-85
    me anthima welawe oya huyanna karagannane thatama thatama hitiye
    mula idan ma Hera ta gahanna ba kiyala danan hitiya nam Thatiduwa wa Scotland match ekata danna thibba
    boruwata Hera gana hopes thiyan innne nathiwa
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Elakiri Match Preview
    SL vs SA 1st Quarter Final

    Plo5geb.jpg


    Click Here

    weda ne :no: