෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
අර මුබාරක් කාරයා බලහන් :frown: අර ස්කොට්ලන්ත කාරයෝත් සීක්කුට නෙලුවා :growl::growl: ඒත් හොද බෝල්ස් කෙනෙක් ලු :eek: මට නම් එහෙම පේන්නෑ දැන් මෙහේ තිබ්බේ සීරියස් කීයක් ඔකා බෝල් කලාද කෝ විකට් :no::no: උන්ගේ කල්බ් එකේ වෙන්න ඇති එකයි හොදයි කියන්නේ :lol::lol:
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
"He(Rangana) could come back in if someone else gets injured," de Zoysa said. "You never know, these things keep happening to our team." ;)

තට්ටයා ගේ බල මහිමෙන් ඕනෙම කෙනෙක් ට යන්න එන්න පුලුවන් ආකාරයට සකසලා තියනව කියන්න පුලුවන් අපේ ස්කොඩ් එක :lol::lol:
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
Then the next player in the waiting list of the injured player list is Seekuge Prasanna :D:yes:;)

ඔවු මෙහෙ තව ඉන්නව කපුගෙදර අවිශ්ක එහෙමත් හොදයි වයස උනාට මුබාරක් ඉන්නව ඔනෙ නම් සනාව ගස්සන්න පුලුවන් :lol:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
තට්ටයා ගේ බල මහිමෙන් ඕනෙම කෙනෙක් ට යන්න එන්න පුලුවන් ආකාරයට සකසලා තියනව කියන්න පුලුවන් අපේ ස්කොඩ් එක :lol::lol:

ඔවු මෙහෙ තව ඉන්නව කපුගෙදර අවිශ්ක එහෙමත් හොදයි වයස උනාට මුබාරක් ඉන්නව ඔනෙ නම් සනාව ගස්සන්න පුලුවන් :lol:

:P:P
 
mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    තට්ටයා ට ඕන අය ගන්නවා එපා අය අයින්කරනවා , තාම board එක තට්ටයගේ බුදලයක් වගේ.:shocked:

    :lol:
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Then the next player in the waiting list of the injured player list is Seekuge Prasanna :D:yes:;)
    :eek::eek::yes:
    තට්ටයා ගේ බල මහිමෙන් ඕනෙම කෙනෙක් ට යන්න එන්න පුලුවන් ආකාරයට සකසලා තියනව කියන්න පුලුවන් අපේ ස්කොඩ් එක :lol::lol:
    :sorry::sorry::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හූ....................................හූ ඌඌඌඌඌඌහූ....................................හ ූ ඌඌඌඌඌඌ :cool:හූ....................................හූ ඌඌඌඌඌඌහූ....................................හ ූ ඌඌඌඌඌඌ :cool:හූ....................................හූ ඌඌඌඌඌඌහූ....................................හ ූ ඌඌඌඌඌඌ :cool:හූ....................................හූ ඌඌඌඌඌඌහූ....................................හ ූ ඌඌඌඌඌඌ :cool:හූ....................................හූ ඌඌඌඌඌඌහූ....................................හ ූ ඌඌඌඌඌඌ :cool:

    :cool::cool::cool:

    ජයග්‍රාහී උදෑසනක් වේවා සිංහලු. මං කල්පනා කලේ අපි එක්ක ෆයිනල් වැටෙන්නෙ කවුද කියලා :yes::cool::cool:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    තිරිමාන්න කාරයා බෝල 50 කට 8 විතර ගහල out වෙනවට වඩා හොඳය් කුසල් බෝල 30 කට 50 විතර ගහන එක.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    තිරිමාන්න කාරයා බෝල 50 කට 8 විතර ගහල out වෙනවට වඩා හොඳය් කුසල් බෝල 30 කට 50 විතර ගහන එක.

    සිරාවට 0 යන් නැත්නම් ඕන එකෙක් අවුලක් නෑ :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :cool::cool::cool:

    ජයග්‍රාහී උදෑසනක් වේවා සිංහලු. මං කල්පනා කලේ අපි එක්ක ෆයිනල් වැටෙන්නෙ කවුද කියලා :yes::cool::cool:

    වෙන කවුද ?:cool:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටුවන ජයග්‍රාහී දිනයක් වේවා !!! :cool::cool::cool: