෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    වැඩක් නෑ බන් 260+ වගේ ගහයි

    පිච් එක දැන් තියන තත්වේ අනුව නම් 260 ක් අැති ඒත් රැ වෙනකොට කොහෙම වෙයිද කියලා කියන්න බෑ 
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    niyama denna set une. alla allama idi mahelayath.
    onna balapan 250k gahannath be mehema giyoth.
    anthima 20overs enakanda danne balan inne. :dull:

    ඔපනින් උන් 2ම 0ට ගියා ම ඉතින් මොකක් කරන්න කියන්නේ නෙලන්න ගියොත් ඒ 250ත් නෑ :growl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අද නම් මහේල අනිවා ගහන්න ඕනා නැත්නම් වැඩක් නෑ

    gahanakal sure na :dull:

    Harine dan ithin :(

    ada thamai mahelagei sangagei dawasa..!

    :dull:

    පිච් එක දැන් තියන තත්වේ අනුව නම් 260 ක් අැති ඒත් රැ වෙනකොට කොහෙම වෙයිද කියලා කියන්න බෑ 

    me yana widihata 260-270 gahagaththoth loku deyak :dull:

    aluth ekage spinning honda nam goda, pitch eka spin wenawa ne mechchara kalinma :eek:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    hoda wade gon wada karanawata. match plan eka upside down. opening pair eka wenas kala, Aluth Bowlerrla dennek ane hukogani hodata..
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Harine dan ithin :(

    ada thamai mahelagei sangagei dawasa..!

    Me eka neme ada kanthawan sambanda mokakhari dawasakda...:growl:
    Mokada kiyanne valentine dawase match ekak thibba eka api paradi. Iilagata womens day eke match ekak thibba. Ekath paradi.. adath mokakhari thiyenawa wage..:growl:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සංගා තමයි තිරියව ප්‍රෙශර් කරේ.
    ඌත් හිමීට සින්ගල්ස් දැම්මා නම් තිරියට අවුලක් නෑ
    අනික අපි ප්‍රෙශර් ගන්නවා වැඩියි. නෝමල් බැට් කරන්න ඕනෙ
    මොකද අපි එමිරේට්ස් ටීම් එක නෙවෙයි නෙ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද නම් මහේල අනිවා ගහන්න ඕනා නැත්නම් වැඩක් නෑ

    මහේල ගොඩක් සාර්ථක වෙන්නෙ මේ වගේ වේලාවට අපි බලමු ලංකාවට වාසනාව තියෙනවා නම් ඒ දේ හොඳින් වෙයි අපි ප්‍රාර්ථනා කරමු දැන් අපිට ඕනෑ වෙන්නේ 1-2 ලකුණු