෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Dirala™

Banned
Mar 22, 2014
307
37
0

දිරියෙන් පෙරටම ඇදෙන්නේ සිංහයෝ අපේ සිංහයෝ අපේ........කමෝන් බෝයේ:lol::lol:






 

ElaMans

Member
May 10, 2014
1,268
434
0
මට එන කේන්තියක් බන්. කැ* 496349ertetebtetrekgjsdfhlkjghfsdkgjgfsd1g2sdfhgsfdghsdfg
sdf \gsdpghdsf9ogysdortw9euv jgmvds;gdfs gmfhs dgf sdlkhfg hkgsdfhgkfhdsgsdf;saf'ds

hoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

:angry::angry::angry::angry:
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    malingayoooo wicket ekak ganiyoooooo, yokerma dapiyoooooooooooo

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg


    :rofl:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    "ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරඟය පිළිබඳව දේශපාලනික චරිත කිහිපයක් දැක් වූ අදහස් ;-
    ටොස් එක දිනලා ගහන්න ආවා නම් ගහන්න දෙන්න ඕනෙ, මට මතකයි මීට කලින් ස්කොට්ලන්තෙ හාදයො අපි ගහන කොට පැත්ත පළාත බැලුවෙ නෑ, හිටං ! - මෛත්‍රීපාල සිරිසේන
    මං වැඳල කියන්නෙ මේ අපරාදෙ කරන්න එපා, මෙහෙම පරදින්න එපා. අළුත් යහපාලනෙත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියල මං කණ්ඩායමෙ කට්ටියට කියනවා - රනිල් වික්‍රමසිංහ
    ඉර පෑව්වෙ නෑ, හුළං හැමුවෙ නෑ, වැස්සෙ නෑ, සංගා අවුට් උනේ නෑ - විමල් වීරවංස
    සංගක්කාරගේ දැවීයාම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මේක පිටිපස්සෙ විජාතික කුමන්ත්‍රණ බළල් අත් තියෙනවා - මොහොමඩ් මුසා මිල්
    මගේ කාලෙ අපි කාටවත් පැරදුණේ නෑ, ඒ නිසා කාටවත් බෑ මට ඇඟිල්ල දික් කරන්න. - පර්සි මහේන්ද්‍ර
    වැස්ස වස්සවැව්වෙ මං. මං කලින් ම වැස්ස ලෑස්ති කරලා තිබ්බෙ ඒ වෙලාවෙ අනිත් වැඩ නිසා වස්සවන්න බැරි උනා. - ගෝටා බය රාජපක්ෂ
    මරල හරි ගැහුවෙ නැත්තෙ මොකෝ ? - මැදමුලන ගම්වැසියෙක්
    ඒ.බී. ඩි විලියර්ස්ගෙ ජන්ම කේන්ද්‍රය අනුව ලංකාවට මෙහෙම වෙනවා කියලා මං දැනගෙන හිටියා. ඒත් කණ්ඩායමේ මානසික මට්ටමට බලපාන නිසා මං ඒක එවෙලෙ කිව්වෙ නෑ - සුමනෙ අංකල්
    ඕක ගැන කියන්න මේ සතියෙ වෙලාව නෑ - අනුර කුමාර දිසානායක"


    Ruwan Nelu -
     

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    api ehenam dan ehenam me thread eka nawaththamu... methek kal reademin duka sapa beda gath samata sthuthi... bye...