෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මචං ලා අපි මෙහෙම පැරදිලා ගෙදර එන එක හොඳයි අපේ ක්‍රිකට් අනාගතයට නැත්නම් අතපත්තුවා නිසා දින්නා කියලා දිගටම ඌව කොච් හැටියට තියාගන්නවා අපේ ටිම් එකේ :(:( එහෙම වුනොත් ලංකාවේ ක්‍රිකට් අතපත්තුවා කනවා. හිතට තියෙන දුක සංගා-මහේලට මේ වගේ අවසානයක් ලැබුන නිසා:(:(
 
Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    2iaxw5v.jpg
    :lol::lol:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    mehema dekuth thiyenawa bn.. 3/1 giya kiyala sanga achcharama preasure 1k gaththa hari kiyannath be.e preasure 1ta anik unuth baya una.hithapan, thiriya tikak hari gahapu hindai 133 hari gehuwe.nethnam ekath ne.sangata tibuna oita kalin recover wenna.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මචං ලා අපි මෙහෙම පැරදිලා ගෙදර එන එක හොඳයි අපේ ක්‍රිකට් අනාගතයට නැත්නම් අතපත්තුවා නිසා දින්නා කියලා දිගටම ඌව කොච් හැටියට තියාගන්නවා අපේ ටිම් එකේ :(:( එහෙම වුනොත් ලංකාවේ ක්‍රිකට් අතපත්තුවා කනවා. හිතට තියෙන දුක සංගා-මහේලට මේ වගේ අවසානයක් ලැබුන නිසා:(:(

    ලංකාවේ ක්‍රිකට් අතපත්තුවා කනවා. AGREED:yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    mehema dekuth thiyenawa bn.. 3/1 giya kiyala sanga achcharama preasure 1k gaththa hari kiyannath be.e preasure 1ta anik unuth baya una.hithapan, thiriya tikak hari gahapu hindai 133 hari gehuwe.nethnam ekath ne.sangata tibuna oita kalin recover wenna.

    eka nm aththa thama.
    first 10 overs walin passe loku awlk thibbe na.
    eetath ape wickets 7kma giye spinnerslatane.
    ape batting side eke awlk une.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    "This is going to be the last match in coloured clothing for quiet a few Lankan players in this squad," says Ishan wistfully. "Sanga, Mahela, Ranga, Mali, Kule. Feels like something stuck in my throat. Pretty sad. Btw.. had a similar feeling when the 1996 legends retired. Thought we'll never be competitive. How wrong was I? There's hope!"

    :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලංකාවේ ක්‍රිකට් අතපත්තුවා කනවා. AGREED:yes::yes::yes:

    අපේ කරුමෙට අතපත්තු එක්ක ගිහින් එංගලන්ත ටුවර් එක දින්නා එහෙම වුනේ නැත්නම් අපිට වෙන කොච් කෙනෙක් ලැඛෙනවා :(:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කාටවත් බැනලා වැඩක් නැහැ ඔක්කොම වගෙ වැරදි කිකට් ඔහොම තම්යි අර කුස්ල්ව ඔපනින් එවපු එකත් වරදක් දැන් සනත්ට බැනල වැඩක් නැහැ අපි හිතපු ටිම් එකම සෙල්ලම් කරානෙ ඔක්කොම ෆෙල් උනාට
    කොහොම උනත් විකට් දෙකක් ගියාට පස්සෙත් අපි තැනක හිටියා සන්ගා හොද ට මෙ ටුවර් එක කරාට මෙකෙ ඔනාවට වඩා ෆෙශර් එක දා ගත්තා ලකුන ලකුන ගන්න එක කරානම් මැතිවු මහෙලලාට ඔය තරම් පිඩනයක් එන්නෙ නැහැ මම කියන්නෙ ස්න්ගා තමයි අපිව මෙ තත්වෙට හරි ගෙනාවෙ එ වගෙම 45ක් ගැහුවත් සන්ගා පොරගෙ කොරවිමම තමයි අපිට බලපැවා මෙන්ටලි අප්සෙට් ගියා සන්ගාගෙන් ටිම් එකම

    ඉ ලග පාර බලමු කොහොමත් මෙ රටෙ දැන් යන හැම දෙම රුයිතෙට යන්නෙ