෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ප්‍රශ්නයක් තියෙනවා බන්! ඇයි සංගා ආපුවෙලේ ඉදන් ගැහුවේ නැත්තේ. ලෑල්ලම දාගෙන හිටියා. ඕන කමින්මයි කලේ වගේ, ගතියක් තේරුනා. තිරියා bat කරද්දි සංගා ලකුනු 5ක් වත් ගැහුවේ නෑ. ඌටම ගහන්න දීල හිටියා වගේ ගතික් තිබ්බේ. ඊට පස්සෙවත් ගැහුවේ නෑනේ. මයියත් මහ ගොන් උට්ටෙක්. ශෝඑක විතරයි. හෙනම අප්සෙට් මචන්ලා. :sorry: අර කුසල් උට්ටව දැම්මේ මොන පකස්ද? පදනම මොකද් ද? :angry:
 
lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Thank you sanga and mahela. Love you guys! :(

    408px-British_Army_Soldier_Saluting_MOD_45154893.jpg

    You guys made me cry :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාටවත් බැනලා වැඩක් නැහැ ඔක්කොම වගෙ වැරදි කිකට් ඔහොම තම්යි අර කුස්ල්ව ඔපනින් එවපු එකත් වරදක් දැන් සනත්ට බැනල වැඩක් නැහැ අපි හිතපු ටිම් එකම සෙල්ලම් කරානෙ ඔක්කොම ෆෙල් උනාට
    කොහොම උනත් විකට් දෙකක් ගියාට පස්සෙත් අපි තැනක හිටියා සන්ගා හොද ට මෙ ටුවර් එක කරාට මෙකෙ ඔනාවට වඩා ෆෙශර් එක දා ගත්තා ලකුන ලකුන ගන්න එක කරානම් මැතිවු මහෙලලාට ඔය තරම් පිඩනයක් එන්නෙ නැහැ මම කියන්නෙ ස්න්ගා තමයි අපිව මෙ තත්වෙට හරි ගෙනාවෙ එ වගෙම 45ක් ගැහුවත් සන්ගා පොරගෙ කොරවිමම තමයි අපිට බලපැවා මෙන්ටලි අප්සෙට් ගියා සන්ගාගෙන් ටිම් එකම

    ඉ ලග පාර බලමු කොහොමත් මෙ රටෙ දැන් යන හැම දෙම රුයිතෙට යන්නෙ

    මගුලක් කියන්න එපා බං සංගා ෆුල් ෆේල් උනාමයි කියමුකෝ එතකොට අනික් බැට්ස්මන්ල ඉන්නේ පොල් ගාන්නද? අනික සංග ප්‍රෙෂර් එකෙන් ගහන්නේ අනික් එක හාල්පාරුවෙක්වත් dependable නැති බව දන්න නිසා.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694

    :yes::yes::yes: ඔව් බං කට්ටිය බනින්නේ හිතේ දුකට බං කාට හරි බැනලා හිත නිදහස් කර ගන්නවා ;);) අනවශ්‍ය පිඩනයක් දාගෙන අපි මැච් එක අනාගත්තා කොහෙවත් හිටිය බෝලර් කෙනෙක් අපි ෆොම් කලා :angry::angry::angry:
     
    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    ප්‍රශ්නයක් තියෙනවා බන්! ඇයි සංගා ආපුවෙලේ ඉදන් ගැහුවේ නැත්තේ. ලෑල්ලම දාගෙන හිටියා. ඕන කමින්මයි කලේ වගේ, ගතියක් තේරුනා. තිරියා bat කරද්දි සංගා ලකුනු 5ක් වත් ගැහුවේ නෑ. ඌටම ගහන්න දීල හිටියා වගේ ගතික් තිබ්බේ. ඊට පස්සෙවත් ගැහුවේ නෑනේ. මයියත් මහ ගොන් උට්ටෙක්. ශෝඑක විතරයි. හෙනම අප්සෙට් මචන්ලා. :sorry: අර කුසල් උට්ටව දැම්මේ මොන පකස්ද? පදනම මොකද් ද? :angry:

    කුසල් පෙරේරා අවුට් වුනත් ගැහුවත් වැඩක් නෑ.කුසල් අවුට් වුනාම තිරිමාන්න එවලා හෙමින් ගහන්න තිබුනා.ඒ වගේම උදේ ගහන්න අමාරු ගතියක් පෙනුනේ.දවල් වෙනකොට හොඳට වදිනවා.අපේ බෝලින් අවුල් නිසා වෙන්න ඇති.ලංකාව කරන්න ඕන ඒවා තමයි ලසන්ත මාලිංග කුලසේකර දිල්ශාන් සංගක්කාර,මහේල මේ ඔක්කොම පැන්ෂන් යවන්න ඕන.ඒ වගේම අලුත් ටීම් එකක් හදන්න ඕන.අලුත් බෝලර්ස්ලා හොයාගන්න ඕන.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මගුලක් කියන්න එපා බං සංගා ෆුල් ෆේල් උනාමයි කියමුකෝ එතකොට අනික් බැට්ස්මන්ල ඉන්නේ පොල් ගාන්නද? අනික සංග ප්‍රෙෂර් එකෙන් ගහන්නේ අනික් එක හාල්පාරුවෙක්වත් dependable නැති බව දන්න නිසා.
    hari oya thiyenne yamu waliyakwath athal ekata :yes::yes: