෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පතිරණගේ ශාපයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බේරා ගනිමු!
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    208867.jpg
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0

    ow pathranaya hinda peradune anika henry ya aluth thread ekak denma hinda anith eka gayankuwait deshapalanaya genawa hinda anika kmc hennry ekka tharaha una eka thread eka denma kiyala anith eka ape un jeevitheta karanne nethi preview ekak kala nisa :lol::lol:
    කෝ මේ හෙන්රි පොන්නයා.ඕකට තමයි ඉස්සෙල්ලාම ගහන්න ඕන.ඕකට ආය ත්‍රෙඩ් දාන්න දෙන්න එපා.කාලකන්නි මෝඩ මූසලයා.‍තෝ ආය එලකිරි එන්නත් එපා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ow pathranaya hinda peradune anika henry ya aluth thread ekak denma hinda anith eka gayankuwait deshapalanaya genawa hinda anika kmc hennry ekka tharaha una eka thread eka denma kiyala anith eka ape un jeevitheta karanne nethi preview ekak kala nisa :lol::lol:

    පතිරණගේ ශාපයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බේරා ගනිමු!

    උබලා තමයි පැරද්දුවේ ඊයේ මොකද්ද ප්‍රි විව් එකක් කලා නේද? එක තමයි මුලික හේතුව මගේ කට හින්දා තමයි ක්වාටර් ෆයිනල් හරි ආවේ.:lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    afg walata paradinna giya eka beragaththe ubane :lol::lol:
    ;)
    E 100 witharane.. okata wada dilshan, mathews hodai.. uwa murunga atthe thibbama melo wadak na.. sanga wage neme match 10k fail wela ekak gahanawa. kattiya uwa form karanawa. :lol:
    Match 7tama 125 :lol: 2K play kale na.. ekaka 100 i aneth 4ma 25i :rofl: Patta senior player baninawa nam munawa murunga atte thiyala kusalayata, thiriyta,mendadata,kulayata, thisarayata banninna epa banz,, :(:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබලා තමයි පැරද්දුවේ ඊයේ මොකද්ද ප්‍රි විව් එකක් කලා නේද? එක තමයි මුලික හේතුව මගේ කට හින්දා තමයි ක්වාටර් ෆයිනල් හරි ආවේ.:lol::lol:

    ඔය ඔක්කොම උනේ GTRZ එලකිරිය හදපු නිසානේ :lol:
    පොරගේ වැරැද්ද :rofl:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    ෆේස් බුක් එකේ එවුන් ටීම් එක සෙලෙක්ට් කරන්න ගියාම ඔහොම තමයි.:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    කෝ මේ හෙන්රි පොන්නයා.ඕකට තමයි ඉස්සෙල්ලාම ගහන්න ඕන.ඕකට ආය ත්‍රෙඩ් දාන්න දෙන්න එපා.කාලකන්නි මෝඩ මූසලයා.‍තෝ ආය එලකිරි එන්නත් එපා

    උබලා තමයි පැරද්දුවේ ඊයේ මොකද්ද ප්‍රි විව් එකක් කලා නේද? එක තමයි මුලික හේතුව මගේ කට හින්දා තමයි ක්වාටර් ෆයිනල් හරි ආවේ.:lol::lol:

    hina wenna epa ban duka wawanne nae :sorry: Heta wedata giyahama lejja nethi uththtarayak dennath one :sorry::( indian un bangalinta peradunannam hari :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    E 100 witharane.. okata wada dilshan, mathews hodai.. uwa murunga atthe thibbama melo wadak na.. sanga wage neme match 10k fail wela ekak gahanawa. kattiya uwa form karanawa. :lol:
    Match 7tama 125 :lol: 2K play kale na.. ekaka 100 i aneth 4ma 25i :rofl: Patta senior player baninawa nam munawa murunga atte thiyala kusalayata, thiriyta,mendadata,kulayata, thisarayata banninna epa banz,, :(:sorry:
    kawuda do kusal ta banina un :growl::frown: e unata mahela legend ekak ban me tike u form eke hitapu nethi eka aththa eth lankawata godak dewal karala thiyanawa
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    මේ ත්‍රෙඩ් එකේ අර හිට්බෑක් ගයාන් කුවෙටි කියන මූසලයො දෙන්නත් මුල ඉඳලම හිටියා.:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Team eka athule mokak hari prashnayakda manda ban mokada methew vitharai fielding heduwe :yes: wenadata mahela sanga ehama hadanawa fielding mokak hari awulak thiyanwa wage :eek: methew inneth ithin hena oluwenne :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Team eka athule mokak hari prashnayakda manda ban mokada methew vitharai fielding heduwe :yes: wenadata mahela sanga ehama hadanawa fielding mokak hari awulak thiyanwa wage :eek: methew inneth ithin hena oluwenne :)

    ඔව් මැතිව්ස්ට බනින්න බැරිඋනා නේ කෝ ගනින් ඌවත් ඇදල පලු යන්න බනිමු :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මම නම් හිතන්නේ ඉන්දියාව දිනන්න කියලා උන් දිනලා සෙමි හරි ෆයිනල් හරි ගිහිල්ලා පැරදුනාම කොලියගේ ගෙවල් වලට එහෙම බඩු හම්බ වෙනවා.
    NZ ගැහුවොත් හොදා,, ඉන්දියන් උන් මේ වෙනකම් Bating PP එකේ වික්ටස් දීල නෑ. :(