පක්කො බන්ගොත් එක්ක තරහයි
ඉන්දියන් උන් පක්කොත් එක්ක තරහයි
බන්ගෝ ඉන්දියන් උන් එක්ක තරහයි
අපි ඉන්දියන් එවුන් එක්ක තරහයි
මේක වලි සාගරයක්
වලියක් නැත්තේ අපියි පක්කොයි විතරද කොහෙද
pakkoi api bara wali matanam penna bari jathiyak

පක්කො බන්ගොත් එක්ක තරහයි
ඉන්දියන් උන් පක්කොත් එක්ක තරහයි
බන්ගෝ ඉන්දියන් උන් එක්ක තරහයි
අපි ඉන්දියන් එවුන් එක්ක තරහයි
මේක වලි සාගරයක්
වලියක් නැත්තේ අපියි පක්කොයි විතරද කොහෙද

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්රීඩකයකු වන වන රංගන හේරත්ගේ පියා අද (22) උදෑසන අභාවප්රාප්ත වී තිබේ.
ඒ පිලිබඳ අවසන් කටයුතු ලබන 24 වන අඟහරුවාදා දින පොල්ගහවෙලදී පැවැත්වීමට නියමිත ය.
pakkoi api bara wali matanam penna bari jathiyak![]()

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්රීඩකයකු වන වන රංගන හේරත්ගේ පියා අද (22) උදෑසන අභාවප්රාප්ත වී තිබේ.
ඒ පිලිබඳ අවසන් කටයුතු ලබන 24 වන අඟහරුවාදා දින පොල්ගහවෙලදී පැවැත්වීමට නියමිත ය.

Sinhalu mama duka yannath ekka me game eka gahanna kiyala baluwe. Patta graphics habai wade kiyanne controller ekak one play karanna![]()
පක්කො බන්ගොත් එක්ක තරහයි
ඉන්දියන් උන් පක්කොත් එක්ක තරහයි
බන්ගෝ ඉන්දියන් උන් එක්ක තරහයි
අපි ඉන්දියන් එවුන් එක්ක තරහයි
මේක වලි සාගරයක්
වලියක් නැත්තේ අපියි පක්කොයි විතරද කොහෙද

ඇයි බං අපියි බන්ගෝයි අවුලක් නෑ![]()

චමිරට තව ගොඩක් කල් තියෙනව. කාලයක් යනකොට සුපිරියට හැදෙයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව. spinners ල ගැන නම් කියන දන්නෙ නෑ. සංග , මයිය වෙනුවට ඉතින් තිරී සහ චන්ඩි බංඩි තමයි.
හැබැයි උන් දෙන්න නම් යමක් කරයි.
කුසල්ව මැදින් ගස්සන්න ඕනෙ. ඊට පස්සෙ හැදිල එයි. මොකද සනත් උනත් මුලින්ම මැද ප්ලේ කරල තමයි ඕපන් ආවෙ. ඩිල්ශානුත් එහෙමයි. ඕපන් කරන්න නම් අලුත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හොයාගන්න වෙනව. ඩිල්ශාන් තව අවුරුදකට වැඩිය සෙල්ලම් කරන එකක් නෑ. තිසරත් තාම ලොකු වයසක් නැති නිසා එක පාර අයින් කරන එක මෝඩ වැඩක්. දැන් තිසරව ඕපන් ට්රයි කරන්න හොදම කාලෙ. ඉස්සරහට එන ටුවර් එකේදී ඩිල්ශාන් එක්ක දාල බැලුවනම් හොදයි. හරි ගියේ නැත්තන් ඉතින්
මොකද කට්ටිය හිතන්නෙ..... 
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්රීඩකයකු වන වන රංගන හේරත්ගේ පියා අද (22) උදෑසන අභාවප්රාප්ත වී තිබේ.
ඒ පිලිබඳ අවසන් කටයුතු ලබන 24 වන අඟහරුවාදා දින පොල්ගහවෙලදී පැවැත්වීමට නියමිත ය.

තර්ඩ් අම්පයර්ගේ සපෝට් එක ගන්න පුළුවන්කම තියෙද්දී මූ මොකට පොර සේ no ball දුන්නද මන්ද![]()

පක්කො බන්ගොත් එක්ක තරහයි
ඉන්දියන් උන් පක්කොත් එක්ක තරහයි
බන්ගෝ ඉන්දියන් උන් එක්ක තරහයි
අපි ඉන්දියන් එවුන් එක්ක තරහයි
මේක වලි සාගරයක්
වලියක් නැත්තේ අපියි පක්කොයි විතරද කොහෙද

Sinhalu mama duka yannath ekka me game eka gahanna kiyala baluwe. Patta graphics habai wade kiyanne controller ekak one play karanna
![]()
![]()
![]()
![]()
![]()

පක්කො ගොඩක් වෙලාවට FB එකේ ක්රීක් ඉන්ෆෝ එකේ එහෙම අපිට බොක්කෙන්ම සපෝට්......දෙගොල්ලොම ඉන්දියාවට විරුද්ද නිසාද කොහෙද
The enemy of my enemy is my friend ලු නේ![]()

මං හිතන විදිහට දැන් චමිරව , සුරංගව දාන්න ඕනෙ මාලිංගත් එක්ක. ඒ දෙන්නට රීප්ලේස් එකක් විදිහට තව අලුත් දෙන්නෙක්වත් හොයාගන්න වෙනව. අනිත් ෆාස්ට් බෝලස්ලගේ කාලෙ හරි වගේ කියල හිතෙනව.චමිරට තව ගොඩක් කල් තියෙනව. කාලයක් යනකොට සුපිරියට හැදෙයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව. spinners ල ගැන නම් කියන දන්නෙ නෑ. සංග , මයිය වෙනුවට ඉතින් තිරී සහ චන්ඩි බංඩි තමයි.