෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Brian Lara offers to pay fine for Wahab Riaz


Cricket extraordinaire Brian Lara said on Sunday that ICC’s decision to fine fast bowler Wahab Riaz following Pakistan’s defeat to Australia on Friday was “uncalled for”, while offering to pay for it himself.

Pakistan’s clash with Australia at the World Cup quarter-final was significant for more than one aspect but it was Riaz’s 30 minute spell with Shane Watson that was the highlight of the match.

“I don’t know what the ICC is thinking. It’s just uncalled for. We need this in a sport that people are running away from, especially 50-over cricket. I loved the exchange,” the former West Indies batsman said.

“It was above board as far as I’m concerned and I can’t wait to meet him. I want to meet with [this] Riaz guy. I’ll pay the fine,” Lara told NDTV.

The bowling ace was fined half of his match fee for mocking the batsman and sending a ‘kiss’ in the air. Conversely, Watson was fined only a meager 15% of his match fee.


10313053_894732083918908_2243572876713031628_n.jpg
 

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
11055379_833163006719878_4757729239420578967_n.jpg

Still Sanga the number 1 :cool:
Lets hope Guppiya and ABD will get out for cheap in semi :love:

ගුප්ටිල් ඩිවිලියර්ස් දෙන්නම පොන්නසංගාට වඩා ස්කෝර් කරොත් නියමයි.සංගා පස්වෙනි සෙන්චරිය දාන්න බෙලුවේ ටීම් එක පරද්දලා.නොදකින් ඕක බෝල හතලිහට ලකුනු හයක් ගහපු නිසා කොල්ලො ටික වැල වගේ ගියා.
 

logo

Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    අපරාදේ කුසල්වත් බැටින් පිච් එකක දැම්මනම් අනිවා ඩබල් සෙන්චරියක් ගහනවා
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපරාදේ කුසල්වත් බැටින් පිච් එකක දැම්මනම් අනිවා ඩබල් සෙන්චරියක් ගහනවා

    කුසලුයි තසරයි කියන මීහරක් දෙන්න හොඳයි ඇටබෝල ගහන්න :growl:
    අග තිබ්බට මොලයක් නැහැ ක්‍රිකට් කියන්නේ අගේ හයියෙන් විතරක් ගහන ක්‍රීඩාවක් නෙවෙයි
    දුන්නු චාන්ස් හොඳටම ඇති ඔය කාලකන්නි දෙන්නට යේ ටීම් එකට ගත්තත් ඔය ටිකම තමයි තිසරනම් මෙලෝම රහක් නැ බැට්ටිනුත් බෑ බෝල්ලිනුත් බැහැ​
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...

    කුසලුයි තසරයි කියන මීහරක් දෙන්න හොඳයි ඇටබෝල ගහන්න :growl:
    අග තිබ්බට මොලයක් නැහැ ක්‍රිකට් කියන්නේ අගේ හයියෙන් විතරක් ගහන ක්‍රීඩාවක් නෙවෙයි
    දුන්නු චාන්ස් හොඳටම ඇති ඔය කාලකන්නි දෙන්නට යේ ටීම් එකට ගත්තත් ඔය ටිකම තමයි තිසරනම් මෙලෝම රහක් නැ බැට්ටිනුත් බෑ බෝල්ලිනුත් බැහැ​
    Ow Ban un dennawa kaalayak Eliyen Thiyanna Oni..
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මං හිතන විදිහට දැන් චමිරව , සුරංගව දාන්න ඕනෙ මාලිංගත් එක්ක. ඒ දෙන්නට රීප්ලේස් එකක් විදිහට තව අලුත් දෙන්නෙක්වත් හොයාගන්න වෙනව. අනිත් ෆාස්ට් බෝලස්ලගේ කාලෙ හරි වගේ කියල හිතෙනව. :no: චමිරට තව ගොඩක් කල් තියෙනව. කාලයක් යනකොට සුපිරියට හැදෙයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව. spinners ල ගැන නම් කියන දන්නෙ නෑ. සංග , මයිය වෙනුවට ඉතින් තිරී සහ චන්ඩි බංඩි තමයි. :baffled: හැබැයි උන් දෙන්න නම් යමක් කරයි. :yes: කුසල්ව මැදින් ගස්සන්න ඕනෙ. ඊට පස්සෙ හැදිල එයි. මොකද සනත් උනත් මුලින්ම මැද ප්ලේ කරල තමයි ඕපන් ආවෙ. ඩිල්ශානුත් එහෙමයි. ඕපන් කරන්න නම් අලුත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හොයාගන්න වෙනව. ඩිල්ශාන් තව අවුරුදකට වැඩිය සෙල්ලම් කරන එකක් නෑ. තිසරත් තාම ලොකු වයසක් නැති නිසා එක පාර අයින් කරන එක මෝඩ වැඩක්. දැන් තිසරව ඕපන් ට්‍රයි කරන්න හොදම කාලෙ. ඉස්සරහට එන ටුවර් එකේදී ඩිල්ශාන් එක්ක දාල බැලුවනම් හොදයි. හරි ගියේ නැත්තන් ඉතින් :no: මොකද කට්ටිය හිතන්නෙ.....:dull:
    Bowlers Kathawata Ekagayi..
    Thisarawa open ewanna Kiyana 1ta Nam Ekaga wenna baa..
    kalinuth Man Kiwwa reason 1a..

    Kusal kiyanne Opening Batsmen Kenek newi machan..
    U Middle order Batsmen kenek club gahana kaale indan..
    ekayi uu madin gahanna onii..
    Anika dan Ude paandara aapu welawe indala wananna baa two new ball use karana hinda..
    First overs wala wicket save karan late overs wala gahana eka thama tactic eka..
     
    Last edited: