ලගදීම මාවත් උස්සනවා කියලා ආරංචියක් තියනවා 

මට උඹවත් සැකයි,ලගදීම මාවත් උස්සනවා කියලා ආරංචියක් තියනවා
![]()

සුදු වෑන් එක එවලා තියන්නේ,..![]()
මට බය එළකිරි එන්න බැරි වෙන එක ගෙන හිතද්දී තමයි,
අනේ මම පවු බන්.



දැන් වැන් එකේ පාටත් වෙනස් කරලලු,මට බය එළකිරි එන්න බැරි වෙන එක ගෙන හිතද්දී තමයි,
අනේ මම පවු බන්.
![]()

වෑන් එක මගදි හරෝගෙන ඇවිත්,.. උඹ එකසිය ගානට අඬ්නවා කියලා,..![]()


මගේ වටිනාකම් එකසිය ගානද බොල![]()

maaaxxxa,,,elaaaaaaaa
Congratzzzzzz for 7000
rep+2![]()
![]()


අහ් එහෙම වරෙන්![]()

ඊට චුට්ටක් අඩුයි ඉතිං,.. වටයලා කියුවේ,...![]()

ඇයි උඹ අපේ PM බාරගන්නේ නැත්තේ![]()
උඹ මගේ Friend List එකේ හිටියේ නෑ නේ,..
ඔන්න දැන් Request එකක් දැම්මා,..උඹ මගේ Friend List එකේ හිටියේ නෑ නේ,..
ඔන්න දැන් Request එකක් දැම්මා,..
, කෝ බන් අපේ හොරු ටික
, කම්මැලි වගේ...
ඔන්න මම ඇතුලේ, කෝ බන් අපේ හොරු ටික
, කම්මැලි වගේ...
![]()
අනේ මන්දා කොහේ හැංගිලාද කියලා,..අනේ මන්දා කොහේ හැංගිලාද කියලා,..
