පොඩි බට්ටො ගොඩාරියක් ඉන්නව. උන්ට නායකයෙක් හොයාගන්න පුදුම දුකක් විදින්නෙ. නායකයෙක් නැතිව පොඩ්ඩො ඔක්කොම ඈලි මෑලි වෙලා. ඔය වෙලේ තමයි වීර පොඩ්ඩෙක් ඉදිරිපත් වෙලා නායකයෙක් හොයන්න යන්න හදන්නෙ. තව පොඩ්ඩො දෙන්නෙකුත් වීර චාරිකාවට එකතුවෙනව......
මේක බලල නැත්නම් වැඩක් නෑ![]()
![]()
ෆිල්ම් එකේ මතක හිතෙන සින් එකක ඉමේජස් දාපන් වැඩකාරයෝ ගොඩක් වැඩි ඔහොම කියවිල්ල එකයි බන් අත්හැරියේ





