෴♥ Guess The Film ♥෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
Marine සෙබලෙක් යවනවා හදකට. විශේෂ මෙහෙයුමකට . එත් තමන්ට ලැබුණු අන පිළිපදිනවද නැත්නම් තමන්ට ගෙදර වගේ දැනුනු ඒ ලෝකේ බෙරගන්නවද ?
 
correct :P



:P:P best films came from 40s to 90s I think..european films balanda purudu unoth hollywood films joke wage wenawa
අයි ගෙස් සො...
ඒකත් එහෙමද...:P
ඉතින් බන් ෆ්‍රෙන්ච් උබට තේරුම් ගන්න පුලුවන්ද, ඉන්ග්ලිශ් සබ් වලින්ද?:baffled:
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    A Replicant Hunter has to track down and terminate 4 replicants who hijacked a ship in space and have returned to earth seeking their maker

    blade runner ..I've already posted this

    අයි ගෙස් සො...
    ඒකත් එහෙමද...:P
    ඉතින් බන් ෆ්‍රෙන්ච් උබට තේරුම් ගන්න පුලුවන්ද, ඉන්ග්ලිශ් සබ් වලින්ද?:baffled:

    english subs ban..french puluwannam mehema innawada
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    එක බංගලාවක හාමු සහ සේවයකයෙක්. සේවයකයා හැමදාම බාත් tub එකක දාලා හාමුව නාවනවා :dull: . හාමු නිකං දාර්ශනික talk දෙනවා :eek: . මේක ලංකාවේ ගිය ඉස්සර කාලේ සම්භාව්‍ය ටෙලිනාට්‍යක් :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    world war times..people flee from nazi occupied lands..and a guy who runs a saloon/bar in a neutral place, who one day finds his ex returning to this place with plans of her own..