෴♥ Guess The Film ♥෴

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
යාලුවො දෙන්නෙක්
එකෙක් පවුල් කාරයෙක් අනිත් එකා තනිකඩ පොරක්
දවසක් මුන් පිලිමයකට චූ කරනව
අනිත් දවසේ දෙන්නගේ ආත්ම මාරු වෙලා
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මුදල් වෙනුවෙන් යූස් කරන්නේ කාලය
    කාලය ඉවරයි කියන්නේ ජීවිතේ ඉවරයි
    පෝසතුන් අමරනීයයි
    කියපන් මේකට
    MV5BMjA3NzI1ODc1MV5BMl5BanBnXkFtZTcwMzI5NjQwNg@@._V1_SY317_CR6,0,214,317_AL_.jpg
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    කෙල්ලව බේරගන්න හිරේට ගිහින් කොල්ලවත් අහුවෙනව. උන්ව බේරගන්න කොල්ල වැඩකරපු CIA එකේ පොරක් ගේමක් ගහනවා.
    Updates : Brad Pitt ඉන්නවා
    :D
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    යාලුවො දෙන්නෙක්
    එකෙක් පවුල් කාරයෙක් අනිත් එකා තනිකඩ පොරක්
    දවසක් මුන් පිලිමයකට චූ කරනව
    අනිත් දවසේ දෙන්නගේ ආත්ම මාරු වෙලා
    එකෙක් නලුවෙක්ද කොහෙද නේ..:rolleyes::rolleyes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කෙල්ලව බේරගන්න හිරේට ගිහින් කොල්ලවත් අහුවෙනව. උන්ව බේරගන්න කොල්ල වැඩකරපු CIA එකේ පොරක් ගේමක් ගහනවා.

    Mr and Mrs Smith da:confused:
     

    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0
    මුදල් වෙනුවෙන් යූස් කරන්නේ කාලය
    කාලය ඉවරයි කියන්නේ ජීවිතේ ඉවරයි
    පෝසතුන් අමරනීයයි
    කියපන් මේකට

    in time (justin timberlake)