sirawata. epama una
thisara match eka wikka ape batting anthimai 0 thiyenne
sirawata. epama una
thisara match eka wikka ape batting anthimai 0 thiyenne

තිසරයා මැච් මුලින් අරන් දෙන්න හැදුවා,දිල්රුවන් තමයි සිකුවේ තියලා![]()
eka paththak hoda wenakota anika charter wenawa. bowling hoda wenakota batting charter ane mandathisara match eka wikka ape batting anthimai 0 thiyenne

na bn thisara lakunu dunna wadi anthima overs wala lakunu adu unanam meta wada me match eka wenas wenna thibba.

wadak na ban un 200 gahuwath api paradaiඉතින් බං තිස්රයා දාද්දි දුන්න කැච් අල්ලුවනම් කොටා ඔච්චර ගහන්නේ නැ![]()

spin ekek na hariata batek na aneamndaඉතින් බං තිස්රයා දාද්දි දුන්න කැච් අල්ලුවනම් කොටා ඔච්චර ගහන්නේ නැ![]()
kusalawa open dammanam hariwadak na ban un 200 gahuwath api paradai
catch ekak nisa paradune na ban api
apita talent eka madi![]()

එක කැච් එකක් නෙමෙයි.මිතුන්ගේ කැච් එක ඇන්ජි.
ඊට පස්සේ කොටගේ කැච් එක දිල්රුවන්.
එතකොට ස්කෝර්බෝඩ් 20-2 තිබ්බේ වගේ මතක.
ඒ කැච් එක මිස් කරේ නැත්නම් අරූ අත කරේ තියන් එන්නෙත් නෑ,
එහෙනම් මාලිංගට ලෝන් ස්පෙල් එකක් දීලා වැඩේ අහවර කරන්න තිබ්බා.
මම ඒ කැච් දෙක බෑව ගමන් පොස්ට් එකක් දැම්මා අනේ පරදියන් කියලා
අපි නිසානේ බං පක්කු CT එකත් ගත්තේ.
කැචස් වින් මැචස් කියන්නේ මොකක්ද කියලා අපේ උන් 2016 ඉදන් හොදට පෙන්නලා දෙනවා

aru danne nathima eka hodai naththan wasa lajjawaක්‍රිකට් දන්නෙ නැති ඔෆිස් එකේ එකෙකුටත් එන්න කිවුව බන් බියර් එකක් ගහන ගමන් ගේම් එක කියල දෙන්නම් කියල.