අපේ එවුන් ඇෆ්ගන් කාරයෝන්ගේනුත් කෑවොත් හොන්කොන් එවුන්ටවත් ගහල ගෙදර එමු![]()


අපේ එවුන් ඇෆ්ගන් කාරයෝන්ගේනුත් කෑවොත් හොන්කොන් එවුන්ටවත් ගහල ගෙදර එමු![]()


best solutionඅපේ එවුන් ඇෆ්ගන් කාරයෝන්ගේනුත් කෑවොත් හොන්කොන් එවුන්ටවත් ගහල ගෙදර එමු![]()


ow ban mathew karayagenam thiyenawa

![]()
ඊයෙ මැච් එකෙන් පස්සෙ ආසියානු කුසලානෙ ශ්‍රීලංකා පිලේ අනාගතය සහ ඊයෙ මොකද උනේ කියලා
හිත හිතා ඉන්න අය වෙනුවෙන් ලියන්නේ..
ඉස්සෙල්ලම බලමු අපිට ආසියානු කුසලානයේ තියෙන අවස්ථාව..
කෙලින්ම කියන්න ඕන ඉතාම අවමයි, ඒ කියන්නේ ඊයෙ පැරදුන නිසාම නෙමෙයි,
අපි 124ක් වගේ පොඩි ගානකට කැඩුන නිසා, මේ වගේ ටූනමන්ට් වල නෙට් රන් රේට් එකෙන් තමයි ගොඩක් කණ්ඩායම් වල ඉරනම තීරනය වෙන්නේ, ඉතිං අපේ නෙට් රන්රේට් එක බොහොම අවාසිදයක මට්ටමක තියෙන්නේ.. අපි හෙට මැච් එක පැරදුනොත් රොකට් සයන්ස් නැහැ අපි එලියෙ බංගලි/ ඇෆ්ගන් ඇතුලෙ, ඉතුරු ගෲප් මැච් එක උන්ට ප්‍රැක්ටිස් මැච් එකක් වගේ ගහන්න පුළුවන්,
හෙට එක අපි දින්නොත් මොකද වෙන්නේ.. එහෙනම් ගෲප් ස්ටේජ් එකේ අන්තිම මැච් එක වෙනකම් අපිට බලන් ඉන්න වෙනවා, ඒක බංගලියො දින්නොත් අපි ඇතුලෙ, බංගලියො පැරදුනොත් අපිට නෙට් රන්රේට් එක බලන් ඉන්න වෙනවා, මේ වගේ ලකුනු තියෙන පිච් වල 124කට කැඩුන එකේ වන්දිය අපිට ගෙවන්න වෙයි එහෙම උනොත්..
හරි එහෙනම් ඒක හරිනේ, ඊයෙ මොකද උනේ?
මම මැතිව්ස්ගේ හේටර් කෙනෙක්වත් ෆෑන් කෙනෙක්වත් නෙමෙයි..
මම ලංකාවෙ අරවින්ද ඇරුනම අනිත් හැම ක්‍රිකටර් කෙනෙක්ටම එකම විදියට කැමති කෙනෙක්..
දකුණු අප්‍රිකාව එක්ක අන්තිම මැච් තුනම ගහපු ටීම් එකේ මැතිව්ස්ම තමයි මේ.. ඒ ටීම් එකමයි වෙනස් කම් එකක් දෙකක් එක්ක.. මාලි ආව නිසා තව ස්ට්‍රෝන්ග් වෙලා..
මැතිව්ස් අතෑරපු මිතුන්ගේ කැච් එකයි, දිල් රුවන් අතෑරපු රහීම්ගෙ කැච් එකයි නිසා මැච් එක ගියා..
සරලයි, අපි බැටෙක් අඩුවෙන් ගැහුවෙ, ඉතිං මුල අය හොදට ගහන්නම වෙනවා 261ක් ගහන්න නම්,
කුසල් කෙලින් එන බෝලෙට ෆ්ලික් කරලා අවුට් උනේ මට මතක විදියට 11 වෙනි පාර,
උන් හොදටම බෝල් කරා, ඒක පිලිගන්න ඕන, අකිල හිටියනම් අපිට ලොකු වාසියක්,
දැන් ඒවා කතාකරලා වැඩක් නැහැ, වැරදි හදාගෙන හෙට ආපහු පරන සිංහයව නැගිට්ටමු..
ප:ලි - මම මේ ලියන විචාර දිරවන්නේ නැතුව රෙප් කපන උන් කොන්දපණ තියෙනම් මේක කෝට කරලා මෙතන බැනපන්
Epa wuna..මැතිව්ස් හරියන්නෙ නෑ. එච්චරයි.
මොනවා උනත් tamim කාරයව අගය කරන්න ඕනේ
ඌ තමයි මුළු ටීම් එකේම මොරාල් අප් කරලා ගත්තේ
අපේ එකෙක්නම් ඔහොම යයිද ඇගිල්ලකුත් කඩාගෙන තනි අතින් බැට් කරන්න
මොනවා උනත් tamim කාරයව අගය කරන්න ඕනේ
ඌ තමයි මුළු ටීම් එකේම මොරාල් අප් කරලා ගත්තේ
අපේ එකෙක්නම් ඔහොම යයිද ඇගිල්ලකුත් කඩාගෙන තනි අතින් බැට් කරන්න
අපේ උන් ඔහොම ගිහින් තියෙනවා.දැන් ඉන්න උන්ට යන්න තාම චාන්ස් එකක් ආවේ නෑ :eek:
තැන්ක්ස් මචං ෂෙයාර් කලට
රෙප්+
ඇයි සනා බෝයි. 100කුත් ගැහුවා.හැබැයි මැච් එක පැරදි. ඉන්දියාවත් එක්ක. පොර 100 ගහල පැරදුන එකම මැච් එකලු.![]()

ඇයි සනා බෝයි. 100කුත් ගැහුවා.හැබැයි මැච් එක පැරදි. ඉන්දියාවත් එක්ක. පොර 100 ගහල පැරදුන එකම මැච් එකලු.![]()
