|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හැමදාම මුලදී හිතනවා ගහයි කියල

    giphy.gif
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    thisara match eka wikka ape batting anthimai 0 thiyenne

    තිසරයා මැච් මුලින් අරන් දෙන්න හැදුවා,දිල්රුවන් තමයි සිකුවේ තියලා :sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    na bn thisara lakunu dunna wadi anthima overs wala lakunu adu unanam meta wada me match eka wenas wenna thibba.

    ඉතින් බං තිස්රයා දාද්දි දුන්න කැච් අල්ලුවනම් කොටා ඔච්චර ගහන්නේ නැ :sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉතින් බං තිස්රයා දාද්දි දුන්න කැච් අල්ලුවනම් කොටා ඔච්චර ගහන්නේ නැ :sorry:
    wadak na ban un 200 gahuwath api paradai

    catch ekak nisa paradune na ban api:(
    apita talent eka madi:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉතින් බං තිස්රයා දාද්දි දුන්න කැච් අල්ලුවනම් කොටා ඔච්චර ගහන්නේ නැ :sorry:
    spin ekek na hariata batek na aneamnda:(kusalawa open dammanam hari
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ක්‍රිකට් දන්නෙ නැති ඔෆිස් එකේ එකෙකුටත් එන්න කිවුව බන් බියර් එකක් ගහන ගමන් ගේම් එක කියල දෙන්නම් කියල.

    bMBaJYI.jpg
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    wadak na ban un 200 gahuwath api paradai

    catch ekak nisa paradune na ban api:(
    apita talent eka madi:(

    එක කැච් එකක් නෙමෙයි.මිතුන්ගේ කැච් එක ඇන්ජි.
    ඊට පස්සේ කොටගේ කැච් එක දිල්රුවන්.
    එතකොට ස්කෝර්බෝඩ් 20-2 තිබ්බේ වගේ මතක.
    ඒ කැච් එක මිස් කරේ නැත්නම් අරූ අත කරේ තියන් එන්නෙත් නෑ,
    එහෙනම් මාලිංගට ලෝන් ස්පෙල් එකක් දීලා වැඩේ අහවර කරන්න තිබ්බා.
    මම ඒ කැච් දෙක බෑව ගමන් පොස්ට් එකක් දැම්මා අනේ පරදියන් කියලා :sorry:
    අපි නිසානේ බං පක්කු CT එකත් ගත්තේ.
    කැචස් වින් මැචස් කියන්නේ මොකක්ද කියලා අපේ උන් 2016 ඉදන් හොදට පෙන්නලා දෙනවා
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See

    :yes::yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ක්‍රිකට් දන්නෙ නැති ඔෆිස් එකේ එකෙකුටත් එන්න කිවුව බන් බියර් එකක් ගහන ගමන් ගේම් එක කියල දෙන්නම් කියල.
    aru danne nathima eka hodai naththan wasa lajjawa :sorry:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    :yes: :yes: