|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    sloth-yawn-cute.gif
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    වෙන්නේ මෙච්චරයි ඕවර 10 විතර ඉතුරු වෙද්දී මැච් එක පරාදයි.
    අපි ඊට පස්සේ හිතනවා විකට් තිබ්බනම් ගහනවා.
    කුසලාගේ විකට් එකත් අපරාදේ.
    දසුන්ගේ run out එකත් අපරාදේ
    ඒ හින්දා ඊළග මැච් එක මුන් හොදට කරයි.
    බ්ලා බ්ලා බ්ලා
    REPEAT
    අපි පව් බං
    :sorry:
     
    Last edited: