eka paththak hoda wenakota anika charter wenawa. bowling hoda wenakota batting charter ane manda![]()



ඉතින් බං තිස්රයා දාද්දි දුන්න කැච් අල්ලුවනම් කොටා ඔච්චර ගහන්නේ නැ![]()

satha niwana kathaඅවුලක් නෑ . අපි ඇෆ්ගන් උන්ට ගහල සුපර් 4 යනවා. ඊට පස්සේ අයෙත් බංගලි එක්ක match එක ගහලා පක්කන්ට ගහලා ඉන්දියාවට ගහලා final ඇවිත් එකත් ගහලා cup එක අරන් එනවා.![]()

Malingaya ball karaddi 1 methews atha ariya
ilagata noball dapu ekath atha ariyane ( welawata noball une )
ita passe thisaraya daddi dilruwn atha heriya
ita passe dananjayage athata apu eka atha ariya kotage
catch keeyak miss unada 4



un gahala bae apith gahanna onadan bn api Afganlata gahuwath bangaliyo unta elaga match eke gahanakan balan inna wenawane athulata yanna
mona karumayakda meee![]()

අවුලක් නෑ . අපි ඇෆ්ගන් උන්ට ගහල සුපර් 4 යනවා. ඊට පස්සේ අයෙත් බංගලි එක්ක match එක ගහලා පක්කන්ට ගහලා ඉන්දියාවට ගහලා final ඇවිත් එකත් ගහලා cup එක අරන් එනවා.![]()

eka aththa machan e unata ape unge batting chater ekai main awlaඑක කැච් එකක් නෙමෙයි.මිතුන්ගේ කැච් එක ඇන්ජි.
ඊට පස්සේ කොටගේ කැච් එක දිල්රුවන්.
එතකොට ස්කෝර්බෝඩ් 20-2 තිබ්බේ වගේ මතක.
ඒ කැච් එක මිස් කරේ නැත්නම් අරූ අත කරේ තියන් එන්නෙත් නෑ,
එහෙනම් මාලිංගට ලෝන් ස්පෙල් එකක් දීලා වැඩේ අහවර කරන්න තිබ්බා.
මම ඒ කැච් දෙක බෑව ගමන් පොස්ට් එකක් දැම්මා අනේ පරදියන් කියලා
අපි නිසානේ බං පක්කු CT එකත් ගත්තේ.
කැචස් වින් මැචස් කියන්නේ මොකක්ද කියලා අපේ උන් 2016 ඉදන් හොදට පෙන්නලා දෙනවා

Malingaya ball karaddi 1 methews atha ariya
ilagata noball dapu ekath atha ariyane ( welawata noball une )
ita passe thisaraya daddi dilruwn atha heriya
ita passe dananjayage athata apu eka atha ariya kotage
catch keeyak miss unada 4

ow neh

Dhananjaya ai bn team eke inne, uta melo form ekak naane balapnko anthima match tika....
Lankawe hama ekagema batting average thiyenne 25 th 30th athara, ithin kohomada kiyapnko 250k thiya 200k wath gahaganne....
Scotland ungeth average thiyanawa meeta wada

ow ban mathew karayagenam thiyenawa