|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    # හතුරු ගේ සැලසුම#
    අපි ඊයෙ ආසියානු කුසලාන මුල් මැච් එකෙන් පැරදුනාට පස්සෙ ගොඩක් උන් අපේ ටීම් එකටයි හතුරටයි බැන්නා නේද? එහෙනම් මේක බලල හිටපන්.....
    මුල ඉදන්ම අපේ නායකය කිව්වෙ අපිට ආසියානු කුසලානය දිනාගන්න පුලුවන් හොද සැලසුමක් තියනව කියල.උබලට මතක ඇති ධනාත් ඔය කතාවම කිව්ව යන්න කලින්.ඔව් අපේ උන් අමුතු ගේමක් මේ ගහන්නෙ.
    හිතල බලපන් උබල,අපි දැන් පට්ට අප්සට්.මේ පාරත් අපි ඉවරයි.අපේ උන්ට ගොඩ ඒමක් නෑ කියල හිතනව නේද? අනිත් රටවලුත් එහෙම තමයි. උන් හිතන්නෙත් ලංකාවෙ ක්‍රිකට් ඉවරයි.වැඩක් නෑ මුන් කියල. එතකොට අපිට තියන අවදානය අඩු වෙනව.අපිව ගනන් ගන්නෙ නෑ.අපි ඒ වාසිය උපරිම ප්‍රයොජනයට ගන්නව.දෙවනි වටේට අපි එන්නෙ ඇෆ්ගනිස්තානට අමාරුවෙන් ගහල.ඓහෙම අවිත් හදිසි ප්‍රහාරයක් දියත් කරල කප් එක ගන්නව.
    උබල හිතනව ඇති මට පිස්සු කියල.මම මේක හොදට හොයල බලල මේක ලියන්නෙ.මේ සැලසුම ක්
    ‍රියාත්මක කිරීමේ වගකීම කරට ගන්නෙ මැතිය, ඒ වගේම නායකය විදියට එක අකුරටම කරා.මාලිංග මේ සැලසුම ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.මොකද ඌට හැම මැච් එකක්ම දිනන්න ඕන එකෙක් නිසා අපේ උන් ඒක මාලිට කියන්නෙ නෑ.ඉතින් මේ යකා උදේ පාන්දර විකට් දෙකකට ඇරිය. ඊලග විකට් එක මැතිය කැච් එක බාන්නෙ මූ තව විකට් ගත්තොත් ලකුණු 100කට විතර අවුට් වෙනව කියන එක දන්න නිසා.
    පස්සේ අපෝන්සු දිල්රුවන් ගෙන්නල අරුන් ෆෝම් කරල ගනව.ඒ අතරෙ සැලසුමට අනූව තව කැච් දෙක තුනක් බානව.ඕක නොදන්න මාලි අයෙ විකට් දෙකක් දාල අපිව ගොඩ ගන්නව.මැතිය බය වෙනව.මාලිගෙ ඕවර ටික කලින්ම ඉවර කරල තිසරට අන්තිම ඕවර දීල උන් 260කට ගෙනියන්නෙ ඒකයි.
    බැට් කරන්න ගියාමත් එහෙමයි. නිහතමානී ක්‍රීඩකය කෙලින්න ගන්නව.කුසල් බය වෙනව මූ තනියම හරි ගහයි කියල.කුසල් සැලසුමට අනූව බොරුවට අවුට් වෙනව.KP,ධනාත් එහෙමයි.ඒත් මැතියට දසුනය විස්වාස නෑ.මූ තනියම හරි ගැහුවෙත් කියල බයවෙලා ඌව runout කරනව.තේරුම් ගන්න පුලුවන් නේ සීන් එක.
    මේ අතරෙ තවත් ප්‍රශ්න එනව.ඒ තමයි දනුෂ්කය.මුල ඉදන්ම මේකට අකමැති වෙනව. දන්නවනෙ නාහෙට අහන් නැති ඩෑල එකනෙ.හතුරට මල පනිනව.බොරු ඉන්ජඩ් එකක් පෙන්නල ඌව ගෙදර එවනව.අකිලත් සෙල්ලම් කරන්න කැමැත්තෙන් ඉන්නෙ.ඕකට තියෙන්නෙ අමුතු ලක් එකක් නිසා දෙවනි වටේට ඌව දානව.තව ගොඩක් තියනව.ටයිප් කරන්නෙ කොහොමද.තේරුම් ගන්න මේ ටික හොදටම ඇති කියල හිතනව.
    දැන් මුල් පියවර හරි.දැන් තියෙන්නෙ හෙට ඇෆ්ගනිස්තානෙට ගහන්න.බය වෙන්න එපා බන්.😂😂

    From FB
     
    • Like
    Reactions: LazyLizard

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    Thisara pererawa ain karanna oone. Okawa match ekak bench eke thibboth manasika Leda hadenawa. Bole paath well allanne naha. Mu name Maha epa karapu kammali sathek

    uge den bada ehama gihin ban issara CT eka dawas wala hena badane den henata adu wela bada ehama ,:yes: chandimalta kochchara bennath u inna ona odi team eke

    odi team eke inna ona chandimal thiriyatath aye chance ekak deela balanna thiyenne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    උඹ මොනවද බං කියන්නේ?
    ඌ ඊයෙ විතරයි ෆේල්, අනික විකට් දෙකකුත් ගත්තා..
    ඌ අනිත් ස්පිනර්ස්ලට වඩා ඉකොනොමි බෝල් කරා..
    ඌ සවුත් ඇෆ්රිකා එක්ක හොදටම ගැහුවා,
    ඔහොම එක මැච් එකෙන් හලන්න ගියොත් අපිට 13 න් පහල උනුත් ගන්න වෙයි ටීම් එකට ඉස්සරහට..

    u middle order batsman kenek wediyata hariyanne na lower order nam hari 6-7 wage place eke ape middle order ekata u galapenne na hadisi wadi play karana wediya tikak ball kala hari alan inna ekek one thirimanna wage.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ape un 20-20 witharai gahanne,over 50k sellam karanna ba allan inna kawruth na,okkoma pisso wage wananawa bn,

    eka thami ban case eka api isara hina una bangaliyonta 50 overs tika iwara wenakan bat karanna ba kiyala dan apita un hina wenawa kisima waga kimak nathuwa play karanne wicket eka langa giyama awith 0 ta out unama middle order batsman kenek team ekatama abasaranai ape aya e athin sanga mahela kochara watinawada.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    # හතුරු ගේ සැලසුම#
    අපි ඊයෙ ආසියානු කුසලාන මුල් මැච් එකෙන් පැරදුනාට පස්සෙ ගොඩක් උන් අපේ ටීම් එකටයි හතුරටයි බැන්නා නේද? එහෙනම් මේක බලල හිටපන්.....
    මුල ඉදන්ම අපේ නායකය කිව්වෙ අපිට ආසියානු කුසලානය දිනාගන්න පුලුවන් හොද සැලසුමක් තියනව කියල.උබලට මතක ඇති ධනාත් ඔය කතාවම කිව්ව යන්න කලින්.ඔව් අපේ උන් අමුතු ගේමක් මේ ගහන්නෙ.
    හිතල බලපන් උබල,අපි දැන් පට්ට අප්සට්.මේ පාරත් අපි ඉවරයි.අපේ උන්ට ගොඩ ඒමක් නෑ කියල හිතනව නේද? අනිත් රටවලුත් එහෙම තමයි. උන් හිතන්නෙත් ලංකාවෙ ක්‍රිකට් ඉවරයි.වැඩක් නෑ මුන් කියල. එතකොට අපිට තියන අවදානය අඩු වෙනව.අපිව ගනන් ගන්නෙ නෑ.අපි ඒ වාසිය උපරිම ප්‍රයොජනයට ගන්නව.දෙවනි වටේට අපි එන්නෙ ඇෆ්ගනිස්තානට අමාරුවෙන් ගහල.ඓහෙම අවිත් හදිසි ප්‍රහාරයක් දියත් කරල කප් එක ගන්නව.
    උබල හිතනව ඇති මට පිස්සු කියල.මම මේක හොදට හොයල බලල මේක ලියන්නෙ.මේ සැලසුම ක්
    ‍රියාත්මක කිරීමේ වගකීම කරට ගන්නෙ මැතිය, ඒ වගේම නායකය විදියට එක අකුරටම කරා.මාලිංග මේ සැලසුම ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.මොකද ඌට හැම මැච් එකක්ම දිනන්න ඕන එකෙක් නිසා අපේ උන් ඒක මාලිට කියන්නෙ නෑ.ඉතින් මේ යකා උදේ පාන්දර විකට් දෙකකට ඇරිය. ඊලග විකට් එක මැතිය කැච් එක බාන්නෙ මූ තව විකට් ගත්තොත් ලකුණු 100කට විතර අවුට් වෙනව කියන එක දන්න නිසා.
    පස්සේ අපෝන්සු දිල්රුවන් ගෙන්නල අරුන් ෆෝම් කරල ගනව.ඒ අතරෙ සැලසුමට අනූව තව කැච් දෙක තුනක් බානව.ඕක නොදන්න මාලි අයෙ විකට් දෙකක් දාල අපිව ගොඩ ගන්නව.මැතිය බය වෙනව.මාලිගෙ ඕවර ටික කලින්ම ඉවර කරල තිසරට අන්තිම ඕවර දීල උන් 260කට ගෙනියන්නෙ ඒකයි.
    බැට් කරන්න ගියාමත් එහෙමයි. නිහතමානී ක්‍රීඩකය කෙලින්න ගන්නව.කුසල් බය වෙනව මූ තනියම හරි ගහයි කියල.කුසල් සැලසුමට අනූව බොරුවට අවුට් වෙනව.KP,ධනාත් එහෙමයි.ඒත් මැතියට දසුනය විස්වාස නෑ.මූ තනියම හරි ගැහුවෙත් කියල බයවෙලා ඌව runout කරනව.තේරුම් ගන්න පුලුවන් නේ සීන් එක.
    මේ අතරෙ තවත් ප්‍රශ්න එනව.ඒ තමයි දනුෂ්කය.මුල ඉදන්ම මේකට අකමැති වෙනව. දන්නවනෙ නාහෙට අහන් නැති ඩෑල එකනෙ.හතුරට මල පනිනව.බොරු ඉන්ජඩ් එකක් පෙන්නල ඌව ගෙදර එවනව.අකිලත් සෙල්ලම් කරන්න කැමැත්තෙන් ඉන්නෙ.ඕකට තියෙන්නෙ අමුතු ලක් එකක් නිසා දෙවනි වටේට ඌව දානව.තව ගොඩක් තියනව.ටයිප් කරන්නෙ කොහොමද.තේරුම් ගන්න මේ ටික හොදටම ඇති කියල හිතනව.
    දැන් මුල් පියවර හරි.දැන් තියෙන්නෙ හෙට ඇෆ්ගනිස්තානෙට ගහන්න.බය වෙන්න එපා බන්.😂😂

    From FB

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :rofl::rofl: දැන්නෙ තේරුනේ :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    uge den bada ehama gihin ban issara CT eka dawas wala hena badane den henata adu wela bada ehama ,:yes: chandimalta kochchara bennath u inna ona odi team eke

    odi team eke inna ona chandimal thiriyatath aye chance ekak deela balanna thiyenne

    chandimal nathi aduwa danuna henatama u hitiyanam ohoma perahara wage wicket yanne na eka digatama thirimanna ta chance ekak denna one aniwa u ball kawath wicket eka denne na pathak allagana inawa.:yes::yes::yes:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    ඕක තමයි කියන්නේ දවල්ට නිදා ගන්න එපා කියලා :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,772
    40,421
    113
    cricket kridakayekta cricket puke amaruwa thiyenna ona,waradunawa worry wenna ona adiya happala,eka bokkenma anna ona,balapan nayaa,koliya patta bn,ape hukannala chuingum hapanawa witharai bolekata namen na hariyata,mathews mta peenna ba hutta

    Ehema puke amaruwak thibba ekek thamai murali. Bokkenma wada. Sirawatama ban matatch mathews wa pennanna ba. Uta team eka control karanna ba.

    uge den bada ehama gihin ban issara CT eka dawas wala hena badane den henata adu wela bada ehama ,:yes: chandimalta kochchara bennath u inna ona odi team eke

    odi team eke inna ona chandimal thiriyatath aye chance ekak deela balanna thiyenne

    Eka 4k giya ban nawuna nam kohomath nawaththanna thibba. Nawenna onath na kakulen nawaththanna thibba. Mu mukuthma kare nahane. Mama nam kiyanne munwa halanna oone. Team ekata enna competition ekak nathi unama uu hithanawa mama kochchara fail unath athule kiyala. Chandimalge thiyenawa ban amuthuma gammak. Uu team ekama up eke thiyanawa. Uu nitharama mona hari kiyawa kiyawa inna ekek. Thiriyage ange laalla danna hakiyawa thiyenawa eth uuge strike rate ehema madi neda. Uu bowl tika kaala anith unta pressure denawa. Local t20 gassala poddak hadala gaththa nam hari. Uta godak chance dunna. Math hithanawa thiriya ape team eke inna oona ekek.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    loke A team eka test players la 5ke gahana ekama country eka apida koheda bung , balapan India A ehama , England A ehama , okkoma inne domestic wala kollo hodata play karana , test gahapu ekake wath danne na , ape une ara South african A unta test players la dala gahala uda dagena giya mathakada ? :lol::lol::lol: , owa thama karanna puluwan

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    # හතුරු ගේ සැලසුම#
    අපි ඊයෙ ආසියානු කුසලාන මුල් මැච් එකෙන් පැරදුනාට පස්සෙ ගොඩක් උන් අපේ ටීම් එකටයි හතුරටයි බැන්නා නේද? එහෙනම් මේක බලල හිටපන්.....
    මුල ඉදන්ම අපේ නායකය කිව්වෙ අපිට ආසියානු කුසලානය දිනාගන්න පුලුවන් හොද සැලසුමක් තියනව කියල.උබලට මතක ඇති ධනාත් ඔය කතාවම කිව්ව යන්න කලින්.ඔව් අපේ උන් අමුතු ගේමක් මේ ගහන්නෙ.
    හිතල බලපන් උබල,අපි දැන් පට්ට අප්සට්.මේ පාරත් අපි ඉවරයි.අපේ උන්ට ගොඩ ඒමක් නෑ කියල හිතනව නේද? අනිත් රටවලුත් එහෙම තමයි. උන් හිතන්නෙත් ලංකාවෙ ක්‍රිකට් ඉවරයි.වැඩක් නෑ මුන් කියල. එතකොට අපිට තියන අවදානය අඩු වෙනව.අපිව ගනන් ගන්නෙ නෑ.අපි ඒ වාසිය උපරිම ප්‍රයොජනයට ගන්නව.දෙවනි වටේට අපි එන්නෙ ඇෆ්ගනිස්තානට අමාරුවෙන් ගහල.ඓහෙම අවිත් හදිසි ප්‍රහාරයක් දියත් කරල කප් එක ගන්නව.
    උබල හිතනව ඇති මට පිස්සු කියල.මම මේක හොදට හොයල බලල මේක ලියන්නෙ.මේ සැලසුම ක්
    ‍රියාත්මක කිරීමේ වගකීම කරට ගන්නෙ මැතිය, ඒ වගේම නායකය විදියට එක අකුරටම කරා.මාලිංග මේ සැලසුම ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.මොකද ඌට හැම මැච් එකක්ම දිනන්න ඕන එකෙක් නිසා අපේ උන් ඒක මාලිට කියන්නෙ නෑ.ඉතින් මේ යකා උදේ පාන්දර විකට් දෙකකට ඇරිය. ඊලග විකට් එක මැතිය කැච් එක බාන්නෙ මූ තව විකට් ගත්තොත් ලකුණු 100කට විතර අවුට් වෙනව කියන එක දන්න නිසා.
    පස්සේ අපෝන්සු දිල්රුවන් ගෙන්නල අරුන් ෆෝම් කරල ගනව.ඒ අතරෙ සැලසුමට අනූව තව කැච් දෙක තුනක් බානව.ඕක නොදන්න මාලි අයෙ විකට් දෙකක් දාල අපිව ගොඩ ගන්නව.මැතිය බය වෙනව.මාලිගෙ ඕවර ටික කලින්ම ඉවර කරල තිසරට අන්තිම ඕවර දීල උන් 260කට ගෙනියන්නෙ ඒකයි.
    බැට් කරන්න ගියාමත් එහෙමයි. නිහතමානී ක්‍රීඩකය කෙලින්න ගන්නව.කුසල් බය වෙනව මූ තනියම හරි ගහයි කියල.කුසල් සැලසුමට අනූව බොරුවට අවුට් වෙනව.KP,ධනාත් එහෙමයි.ඒත් මැතියට දසුනය විස්වාස නෑ.මූ තනියම හරි ගැහුවෙත් කියල බයවෙලා ඌව runout කරනව.තේරුම් ගන්න පුලුවන් නේ සීන් එක.
    මේ අතරෙ තවත් ප්‍රශ්න එනව.ඒ තමයි දනුෂ්කය.මුල ඉදන්ම මේකට අකමැති වෙනව. දන්නවනෙ නාහෙට අහන් නැති ඩෑල එකනෙ.හතුරට මල පනිනව.බොරු ඉන්ජඩ් එකක් පෙන්නල ඌව ගෙදර එවනව.අකිලත් සෙල්ලම් කරන්න කැමැත්තෙන් ඉන්නෙ.ඕකට තියෙන්නෙ අමුතු ලක් එකක් නිසා දෙවනි වටේට ඌව දානව.තව ගොඩක් තියනව.ටයිප් කරන්නෙ කොහොමද.තේරුම් ගන්න මේ ටික හොදටම ඇති කියල හිතනව.
    දැන් මුල් පියවර හරි.දැන් තියෙන්නෙ හෙට ඇෆ්ගනිස්තානෙට ගහන්න.බය වෙන්න එපා බන්.😂😂

    From FB

    :lol::lol: enews kiyewwa wage meka nikan. :lol::lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    no luck boys, key players la missing chandimal, gunathilake (uta bpl expirience thynwa, tharangya over confident una, akilaya uta baba hambennawa wage u negelct kara watina match ekak) munta padi gewanwane, mun dan ekath job ekak ganta dala, catch atharinwa ganakwath nha, ara malingayage mahansiyath aparade, ilngta eng tour eka munta kelin ball ehekata gahnna bane, mendis oya shot ekama gahala key parak out unada, mathews niakn match eka pawa dunna wage wadagth awsthwaka catch eka bawa, aruwa nikn hithala runout kara wage mn dakke

    un hitiyath ochara thama :lol::lol: , ape cricket international level ekata match karanna talent eka hadenne na competitive tournament ekake nathuwa

    ape unge katema thiyanne " hadewi hadewi" kiyala ne , dan hadila ne inne , api hadenakota koli la gedara ta wela innawa athi :lol::lol:

    Ada kale doesmtic gahala apu gaman international level perform karanna ona , hadenna thiyanne domestic level eka Like IPL , international dala newe , meka hari yanne nathuwa mathc dinawi kiyala hithanna epa :(:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    chandimal nathi aduwa danuna henatama u hitiyanam ohoma perahara wage wicket yanne na eka digatama thirimanna ta chance ekak denna one aniwa u ball kawath wicket eka denne na pathak allagana inawa.:yes::yes::yes:

    Ehema puke amaruwak thibba ekek thamai murali. Bokkenma wada. Sirawatama ban matatch mathews wa pennanna ba. Uta team eka control karanna ba.

    Eka 4k giya ban nawuna nam kohomath nawaththanna thibba. Nawenna onath na kakulen nawaththanna thibba. Mu mukuthma kare nahane. Mama nam kiyanne munwa halanna oone. Team ekata enna competition ekak nathi unama uu hithanawa mama kochchara fail unath athule kiyala. Chandimalge thiyenawa ban amuthuma gammak. Uu team ekama up eke thiyanawa. Uu nitharama mona hari kiyawa kiyawa inna ekek. Thiriyage ange laalla danna hakiyawa thiyenawa eth uuge strike rate ehema madi neda. Uu bowl tika kaala anith unta pressure denawa. Local t20 gassala poddak hadala gaththa nam hari. Uta godak chance dunna. Math hithanawa thiriya ape team eke inna oona ekek.

    wede thiyenne ban ape gon select karana un odi gehewwa kiyapanko, onna harak wage danawa unwa t20 thiriya chanditai une oka ita passe un fail wenawa ithin :sorry:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    un hitiyath ochara thama :lol::lol: , ape cricket international level ekata match karanna talent eka hadenne na competitive tournament ekake nathuwa

    ape unge katema thiyanne " hadewi hadewi" kiyala ne , dan hadila ne inne , api hadenakota koli la gedara ta wela innawa athi :lol::lol:

    Ada kale doesmtic gahala apu gaman international level perform karanna ona , hadenna thiyanne domestic level eka Like IPL , international dala newe , meka hari yanne nathuwa mathc dinawi kiyala hithanna epa :(:(

    domeatic ganna deyak nha dakkada SLC league eka, melo rahak nha, mathews ge attitude madi bn capta hari ynne nha, chandimalta luck eka tikak thynwa, dimuth ta ahema chane ekak denna one, mendista wada u dan hodayi, kusal ahema nikn out una inda gihn. kohomath ape unta denna one idea eka thma kiyak gahuwath kamak nha mul 20 overs wicket ake inda one kyna eka. ita passe target gana hithnna one..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අර කැච් ටික මිස් කරේ නැත්නම් ගහනවා ඊයේ බංගලින්ට.
    පැරදුන එකමයි හොද.කොහොමත් අපේ තාම WC යන්න ටීම් එකක් නෑ.
    එක නෙමෙයිනේ කතාව මොයින් ආලිට ඔසී එකෙක් ඔසාම කියලා.
    උබලා හිතන්නේ කවුරු කියන්න ඇතිද :lol::lol:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Thisara pererawa ain karanna oone. Okawa match ekak bench eke thibboth manasika Leda hadenawa. Bole paath well allanne naha. Mu name Maha epa karapu kammali sathek

    Thisara dan tikak hodayi bn, Thisarayayi Shankayi set unnm iye ghanwa un katha wela gahnne, mathews ahema nha bn, anika coachya mokada bn karanne pradena enakota adu gane 50 overs gahnna kynna thibba idala net run rate eka hari hadenna mun koheda ane mnda...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තරංග ආයෙත් මිඩ්ල් ඔඩර් එන්න ඕනා.දික්කා,ධනා ඔපනින් ගහන්න ඕනා:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,772
    40,421
    113
    wede thiyenne ban ape gon select karana un odi gehewwa kiyapanko, onna harak wage danawa unwa t20 thiriya chanditai une oka ita passe un fail wenawa ithin :sorry:

    Attha ban. Ape un t20 gahanna gihin dan test odi dekama fail wenawa

    Thisara dan tikak hodayi bn, Thisarayayi Shankayi set unnm iye ghanwa un katha wela gahnne, mathews ahema nha bn, anika coachya mokada bn karanne pradena enakota adu gane 50 overs gahnna kynna thibba idala net run rate eka hari hadenna mun koheda ane mnda...

    Mathews ithin loku scene neh.
    Thisaraya ge fielding anthimai ban. Mata sirawatama epa una. Uta dan wickets yanneth na. Dammoth length mai danne.