|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    රොස් එමර්සන් මුරලි නෝබෝල් අල්ලපු වෙලාවෙ අර්ජුන කියන නායකයාගේ ඉදිරිපත්වීම..
    ඇත්තටම මේ වගේ නායකයෝ ලබන්න අපි පිං කරා..
    බලන්න ඒ ස්පිරිට් එක, ඒ බය නැති කම, ඒ කෙලින් වැඩ..
    තමන්ගේ කණඩායමේ කෙනෙක්ට උනාම තමන්ට උනා වගේ හැඟීම..
    සනත් ලඟදි කියලා තිබ්බා ඒ කාලෙ නායකයා ක්‍රිකට් විතරක් බලපු කෙනෙක් නෙමෙයි කියලා..
    ඒ කාලෙ යන එන ගමන්, කන බොන හැටි, රස්සා හොයලා දෙන්න,හැමදේම බැලුවා..
    අර්ජුන ආදරෙයි අපේ ක්‍රිකට් වලට කරපුදේට හැමදාටම



    මුරලි නිවැරදි කියලා ඔප්පු කරපු වීඩියෝ එක


     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    දැන් අපි කාගෙ පැත්තද ගන්නෙ
    මැච් එක වැහැලා ඩ්‍රෝ වෙයන්
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    live balanna link ekak danna
    http://livetv.sx/enx/eventinfo/710055_india_bangladesh/

    11.gif
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    India Toss dinala, Bangaliyonta Bat karanna kiyala. :nerd:

    E asse chahal karaya catch ekakuth bala. :lol:


    :dull:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බංගලියො 400ක් ගැහුවත් ඉන්දියාව දිනනවා මේක

    නෑ. 280 ගැහුවොත් ඉන්දියාව පරදිනව. මේ ග්‍රවුන්ඩ් වල බැට් ෆස්ට් වාසිය වැඩියි
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නෑ. 280 ගැහුවොත් ඉන්දියාව පරදිනව. මේ ග්‍රවුන්ඩ් වල බැට් ෆස්ට් වාසිය වැඩියි

    ඒ අබු ඩාබි වල මචන්.මේ ග්‍රවුන්ඩ් එකේ චෙස් කරන්න පුළුවන්.
    280ක් ගැහුවොත් ඉසි ගහයි.300 ගැහුවොත් ෆයිට් එකක් තියෙයි :)
    මේකේ වැඩිම දිනලා තියෙන්නත් සෙකන්ඩ් බැට් කරපු උන්