|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    මේ වගේ පිච් එකක් අපිට ඉන්දියාවෙදි බලාපොරොත්තු වෙන්න බැහැ.. හරිම කලාතුරකින් ලැබෙන්නේ.. මොනවා උනත් ඒකේ වාසිය අපේ කොල්ලන්ට ලැබුනා..
    ඉන්දියාව ගොඩක්ම අධිමානසිකතයකින් හිටියේ.. අහසේ හිටපු උන් පොලවටම වැටුනා...
    හැබැයි හොඳ බැටින් පිච් එකක නම් ඉන්දියාව මෙල්ල කරන්න ටිකක් අමාරු වෙයි..
    මොනවා උනත් අපේ උන් ගොඩක් හොඳට කරා..
    මේවගේ පිච් එකක චන්දි ගහපු ලකුනු 35 ලකුනු විතර වටිනවා.. චාමර ගහපු 25 50ක් විතර වටිනවා..
    මම හිතනවා ලෝක කුසලානෙදි නම් මාලිංග කැප්ටන් කරන්න ඕන කියලා.. මොකද ඌ කැප්ටන් කරද්දි මැරිලම ගේම ගහනවා.. අනික ඇන්ජි ඇතුලට ආවම දිලී එක්ක චන්දිට ටීම් එකේ ඉඩක් නැති වෙයි.. මොකද අනිවා දික්වැල්ල හොඳට කරයි.. අනික ඌ කීප් කරනවත් හොඳයි..
    මොනවා උනත් අපේ උන් ඊයේ ගොඩක් හොඳට කරා අලුත් ටීම් එකක් විදියට..
    ඉස්සරහ තියෙන මැච් ටිකත් හොඳට කරපල්ලා කොල්ලනේ...
    ජය වේවා..

    සිරාවට මචන් මාලිංගය නිකන් ටීම් එකේ සෙල්ලන් කරන කොට ෆීල්ඩ් කරන්ඩ නැමෙන්නෙවත් කැමති නෑනේ,දාන්නෙත් 130යි උපරිම... ඒත් කැපා උනාම පැන පැන නවත්තන්නේ 135-140 අනිව බෝල දානවා....
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    විරාට් කෝලි පමණක් නැති ප්‍රබල ඉන්දියාවට රිදෙන්න සටනක් දුන් සිංහයින්ගේ නවක කණ්ඩායමේ විජයග්‍රහණයේ මල් වෙඩි මත ලියන්නට සිතුවෙමි.. අකුරු ගලපාගන්නේ කෙසේදැයි සිතන්නට තරම්වත් නැති සතුටක් සිතේ පොදියම් වී ඇත.. කිව යුතුමය.. බොහෝ දෙනාගේ අවතක්සේරුව මැද ලැබු අති විශිෂ්ඨ ජයකි මෙයි.. මාලිංග නැති ඩිල්ශාන් නැති මැතිව්ස් නැති අප කණ්ඩායම තරග තුනම අන්ත පරාජයකට ලක් වෙතැයි කියු අනාවැකි බොද කරමින් පලමු තරගයම අති විශිෂ්ඨ ලෙස ජය ගත් මොහොතකි.. මා පෙර කියු පරිදිම අප සැමදා දක්ෂ වූයේ අමාරු දේ කරන්නටය.. මේ එයට උදාහරණයකි.. දිනේෂ් චන්දිමාල් කටු ඔටුන්න දරා සිටින අවසන් සංචාරයයැයි පාරම්බෑ අවධියක ඔහුගේ අද දින නායකත්වය නම් අගනේය.. පලමු මල් වෙඩිල්ල ඔහුගේ නමටය.. දෙවැන්න ඔහුගේ තීරණය මත පලමු පන්දුවාරය ක්‍රියාත්මක කල කසුන් රාජති වෙතය.. නවකයෙකු ලෙස පලමු තරගයේදිම ඔහු පන්දු යැවු ආකාරය පරිණත පන්දු යවන්නෙකුගේ තරමටත් එහාය.. ඔහුගේ මල්ලට කඩුලු 3කි.. දෙවැන්නා වූයේ දසුන් ශානකය.. කසුන්ට අනගි සහයක් ගෙන දෙමින් දසුන්ද පන්දු යැවීය.. චමීරද එම දෙපලේ අනෙක් තුරුම්පුවය. යුවරාජ් අන්මන්ද කරමින් යැවු අධිවේගි පන්දුවෙන්ම ඔහුව අඩපණ කල ආකාරය විශ්මයජනකය.. ප්‍රබල ඉන්දියානුවන් ලකුණු 101ක සීමා කිරිම සිහිනයක් බදුය.. එයද කලේ ඔවුන්ගේ රටේදිමය.. දික්වැල්ලගේ කඩුලු රැකීම මනහරය.. පන්දු රකින්නන්ගේ සුලු අඩුපාඩුකම් මිස අනෙක් සියලුම දේ හොදින් සිදු විය.. පිතිකරණ ගැන කිව යුතුමය.. පලමු කඩුලු දෙක ඉක්මණින් බිද වැටුනත් නොම්බර 3 චන්දිමාල් හා නොම්බර 4 කපුගෙදරගේ සම්බන්ධාතවය තරග අප දෙසට ඇද ගැනීමට රුකුලක් විය.. කපුගෙදර වැන්නෙකුගේ හරි ස්ථානය එය බව තහවුරු විය.. හරි ලේ යැවිය යුත්තේ හරි නහර දිගේ යැයි කියන්නේ මේ නිසාය.. නායකත්ව වගකීම සමගින් දිනේෂ් චන්දිමාල් දියත් කල ඉනිම පැසසුම්සහගතය.. කියන්නට ඇත්තේ එපමණය.. ඉවර කරන්නට මත්තෙන් කිවිය යුතු වන්නේ දෙයකි.. මේ යන ගමන සුභය.. ලෝක කුසලානය අත ලගය.. ඉතිරි තරග දෙකත් රිදෙන්නට නොව අඩන්නටම ගසා ආසියානු කුසලානයත් උස්සලා ලෝක කුසලානයත් ගේන්නට බැරි නැතිය.. අවශ්‍ය වන්නේ මෙවැනි සටනක්ය !!

    #මෙසි

    Amen.. Those who are expected whitewash
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ වගේ පිච් එකක් අපිට ඉන්දියාවෙදි බලාපොරොත්තු වෙන්න බැහැ.. හරිම කලාතුරකින් ලැබෙන්නේ.. මොනවා උනත් ඒකේ වාසිය අපේ කොල්ලන්ට ලැබුනා..
    ඉන්දියාව ගොඩක්ම අධිමානසිකතයකින් හිටියේ.. අහසේ හිටපු උන් පොලවටම වැටුනා...
    හැබැයි හොඳ බැටින් පිච් එකක නම් ඉන්දියාව මෙල්ල කරන්න ටිකක් අමාරු වෙයි..
    මොනවා උනත් අපේ උන් ගොඩක් හොඳට කරා..
    මේවගේ පිච් එකක චන්දි ගහපු ලකුනු 35 ලකුනු විතර වටිනවා.. චාමර ගහපු 25 50ක් විතර වටිනවා..
    මම හිතනවා ලෝක කුසලානෙදි නම් මාලිංග කැප්ටන් කරන්න ඕන කියලා.. මොකද ඌ කැප්ටන් කරද්දි මැරිලම ගේම ගහනවා.. අනික ඇන්ජි ඇතුලට ආවම දිලී එක්ක චන්දිට ටීම් එකේ ඉඩක් නැති වෙයි.. මොකද අනිවා දික්වැල්ල හොඳට කරයි.. අනික ඌ කීප් කරනවත් හොඳයි..
    මොනවා උනත් අපේ උන් ඊයේ ගොඩක් හොඳට කරා අලුත් ටීම් එකක් විදියට..
    ඉස්සරහ තියෙන මැච් ටිකත් හොඳට කරපල්ලා කොල්ලනේ...
    ජය වේවා..

    :yes::yes::yes:
    Malinga aniwa capa wenna one WC eke :yes:
    Chandimal T20 team eke kohomath inna ona ekek neme but choice eka Chandimal and Dickwella nan aniwa Chandimal gahanna one kohomath eka thama wenneth :yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :yes::yes::yes:
    Malinga aniwa capa wenna one WC eke :yes:
    Chandimal T20 team eke kohomath inna ona ekek neme but choice eka Chandimal and Dickwella nan aniwa Chandimal gahanna one kohomath eka thama wenneth :yes:

    තොගේ අම්මට. මෙච්චර කරලත් තොපිට චන්දිමාල් T20 ටීම් එකේ ඉන්න ඕනේ එකෙක් නෙමෙයිද. තොපි වගේ උන් හින්ද තමයි. තිරිමන්නල හාවා හද දකිනව වගේ ගහන කපුගෙදරල උඩ යන්නේ. දික්වැල්ල domestic වල ගැහුවට international pitch වල bounce එකට ඔරොත්තු දෙන්නේ නැහැ. ටීම් එකේ වැඩකට නැති එකෙක්ට ඉන්නවනම් ඉන්නේ දනුෂ්ක ගුණතිලක විතරයි.කැච් එකක් අල්ලගන්න බැහැ . පුක දික්කරන් ඇවිදින්න නම් පුළුවන්. මාලිංග වගේ දත් හැලිච්ච අස්සයෙක්ට වඩා චන්දිමාල් T20 කැප්ටන් වෙනවා නම් ලොකු දෙයක්. අනික 2014 worldcup එක දින්නේ චන්දිනල්ගේ නායකත්වයෙන්. අමාරුම ටික චන්දිමාල් ගොඩදාල දුන්නට පස්සේ මාලිංග කප් එක ඉස්සුවා. ලජ්ජා නැහැ. අඩුගානේ චන්දිමාල්ව මතක් කෙරුවෙවත් නැහැ කාලකන්නිය.
     
    Last edited:

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මේ වගේ පිච් එකක් අපිට ඉන්දියාවෙදි බලාපොරොත්තු වෙන්න බැහැ.. හරිම කලාතුරකින් ලැබෙන්නේ.. මොනවා උනත් ඒකේ වාසිය අපේ කොල්ලන්ට ලැබුනා..
    ඉන්දියාව ගොඩක්ම අධිමානසිකතයකින් හිටියේ.. අහසේ හිටපු උන් පොලවටම වැටුනා...
    හැබැයි හොඳ බැටින් පිච් එකක නම් ඉන්දියාව මෙල්ල කරන්න ටිකක් අමාරු වෙයි..
    මොනවා උනත් අපේ උන් ගොඩක් හොඳට කරා..
    මේවගේ පිච් එකක චන්දි ගහපු ලකුනු 35 ලකුනු විතර වටිනවා.. චාමර ගහපු 25 50ක් විතර වටිනවා..
    මම හිතනවා ලෝක කුසලානෙදි නම් මාලිංග කැප්ටන් කරන්න ඕන කියලා.. මොකද ඌ කැප්ටන් කරද්දි මැරිලම ගේම ගහනවා.. අනික ඇන්ජි ඇතුලට ආවම දිලී එක්ක චන්දිට ටීම් එකේ ඉඩක් නැති වෙයි.. මොකද අනිවා දික්වැල්ල හොඳට කරයි.. අනික ඌ කීප් කරනවත් හොඳයි..
    මොනවා උනත් අපේ උන් ඊයේ ගොඩක් හොඳට කරා අලුත් ටීම් එකක් විදියට..
    ඉස්සරහ තියෙන මැච් ටිකත් හොඳට කරපල්ලා කොල්ලනේ...
    ජය වේවා..

    uba cricket walata kamathi minihek nemei bn..salli walata asawe sellam karana malinga wage panditha yakekta kohomath capton kama hariyanne na..u aduma tharame uta capton kama deela teem eken ain una chandimalta kalaguna wath salakuwada bn..chandimal teem eke play karannama ona api me para world cup eka ussanna nam..malinga lagadi hodata ball karapu dawasak kiyapan..pakistan t20 deka kawa u ball karala..me para world cup ekatath uwa dammoth ekath iwarai..uge overs 4ta aniwa lakunu 40k sure..
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    තොගේ අම්මට. මෙච්චර කරලත් තොපිට චන්දිමාල් T20 ටීම් එකේ ඉන්න ඕනේ එකෙක් නෙමෙයිද. තොපි වගේ උන් හින්ද තමයි. තිරිමන්නල හාවා හද දකිනව වගේ ගහන කපුගෙදරල උඩ යන්නේ. දික්වැල්ල domestic වල ගැහුවට international pitch වල bounce එකට ඔරොත්තු දෙන්නේ නැහැ. ටීම් එකේ වැඩකට නැති එකෙක්ට ඉන්නවනම් ඉන්නේ දනුෂ්ක ගුණතිලක විතරයි.

    ඇයි බන් කපුගෙදර :lol::lol:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    තොගේ අම්මට. මෙච්චර කරලත් තොපිට චන්දිමාල් T20 ටීම් එකේ ඉන්න ඕනේ එකෙක් නෙමෙයිද. තොපි වගේ උන් හින්ද තමයි. තිරිමන්නල හාවා හද දකිනව වගේ ගහන කපුගෙදරල උඩ යන්නේ. දික්වැල්ල domestic වල ගැහුවට international pitch වල bounce එකට ඔරොත්තු දෙන්නේ නැහැ. ටීම් එකේ වැඩකට නැති එකෙක්ට ඉන්නවනම් ඉන්නේ දනුෂ්ක ගුණතිලක විතරයි.කැච් එකක් අල්ලගන්න බැහැ . පුක දික්කරන් ඇවිදින්න නම් පුළුවන්

    sirawatama macho .. ape unta kochchra gahuwath chandimallawa hariyanne na..melorahak nathi salli walataplay karana malinga wage un thamai hoda..
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මේකේ ඔය 101 ක් කියන්නෙ කිසිම ප්‍රෙශර් එකක් නැති ගේමක් ඉලගට බලපන් ඔන්න අපි ෆස්ට් බැට් කරන්න ගියොත් ඔක 0 යන්නේ :lol::lol: අර සීක්කුවත් වැඩක් නෑ බන් :yes:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    sirawatama macho .. ape unta kochchra gahuwath chandimallawa hariyanne na..melorahak nathi salli walataplay karana malinga wage un thamai hoda..

    පොර ගියාම ඊලගට කැප්ටන්සී එක දෙන්නේ කපුගෙදරට ලු බන් :lol::lol: අච්චර ඩොමෙස්ටික් ගහලා කැප්ටන්සී කරපු එකා ඔනෙ නෑ :lol::lol: යලට මහට වදින උන්ට තමා කඩේ යන්නේ ඊලග මැච් එක විතර නේ කපු එලියේ අයේ 2ක් නෑ :lol::lol: අලුත් කෝච් සැරයි ලු අනික් අය වගෙ නලවන් නෑලු
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    uba cricket walata kamathi minihek nemei bn..salli walata asawe sellam karana malinga wage panditha yakekta kohomath capton kama hariyanne na..u aduma tharame uta capton kama deela teem eken ain una chandimalta kalaguna wath salakuwada bn..chandimal teem eke play karannama ona api me para world cup eka ussanna nam..malinga lagadi hodata ball karapu dawasak kiyapan..pakistan t20 deka kawa u ball karala..me para world cup ekatath uwa dammoth ekath iwarai..uge overs 4ta aniwa lakunu 40k sure..

    පොරගේ බොලින් පුරුදුයි බන් කට්ටියට දැන් යෝකර් එහෙම වැටෙන් නෑ මැරුවට වත් අනික දන්නවා එක දානකොටම බැට් කරන උන් පොරගේ වේරියේශන්ස් නෑ එකයි සීන් එක :yes::yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    පොරගේ බොලින් පුරුදුයි බන් කට්ටියට දැන් යෝකර් එහෙම වැටෙන් නෑ මැරුවට වත් අනික දන්නවා එක දානකොටම බැට් කරන උන් පොරගේ වේරියේශන්ස් නෑ එකයි සීන් එක :yes::yes:
    ekanam aththa thama ban
    anika u yaka wage danen na dan bowl
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    විරාට් කෝලි පමණක් නැති ප්‍රබල ඉන්දියාවට රිදෙන්න සටනක් දුන් සිංහයින්ගේ නවක කණ්ඩායමේ විජයග්‍රහණයේ මල් වෙඩි මත ලියන්නට සිතුවෙමි.. අකුරු ගලපාගන්නේ කෙසේදැයි සිතන්නට තරම්වත් නැති සතුටක් සිතේ පොදියම් වී ඇත.. කිව යුතුමය.. බොහෝ දෙනාගේ අවතක්සේරුව මැද ලැබු අති විශිෂ්ඨ ජයකි මෙයි.. මාලිංග නැති ඩිල්ශාන් නැති මැතිව්ස් නැති අප කණ්ඩායම තරග තුනම අන්ත පරාජයකට ලක් වෙතැයි කියු අනාවැකි බොද කරමින් පලමු තරගයම අති විශිෂ්ඨ ලෙස ජය ගත් මොහොතකි.. මා පෙර කියු පරිදිම අප සැමදා දක්ෂ වූයේ අමාරු දේ කරන්නටය.. මේ එයට උදාහරණයකි.. දිනේෂ් චන්දිමාල් කටු ඔටුන්න දරා සිටින අවසන් සංචාරයයැයි පාරම්බෑ අවධියක ඔහුගේ අද දින නායකත්වය නම් අගනේය.. පලමු මල් වෙඩිල්ල ඔහුගේ නමටය.. දෙවැන්න ඔහුගේ තීරණය මත පලමු පන්දුවාරය ක්‍රියාත්මක කල කසුන් රාජති වෙතය.. නවකයෙකු ලෙස පලමු තරගයේදිම ඔහු පන්දු යැවු ආකාරය පරිණත පන්දු යවන්නෙකුගේ තරමටත් එහාය.. ඔහුගේ මල්ලට කඩුලු 3කි.. දෙවැන්නා වූයේ දසුන් ශානකය.. කසුන්ට අනගි සහයක් ගෙන දෙමින් දසුන්ද පන්දු යැවීය.. චමීරද එම දෙපලේ අනෙක් තුරුම්පුවය. යුවරාජ් අන්මන්ද කරමින් යැවු අධිවේගි පන්දුවෙන්ම ඔහුව අඩපණ කල ආකාරය විශ්මයජනකය.. ප්‍රබල ඉන්දියානුවන් ලකුණු 101ක සීමා කිරිම සිහිනයක් බදුය.. එයද කලේ ඔවුන්ගේ රටේදිමය.. දික්වැල්ලගේ කඩුලු රැකීම මනහරය.. පන්දු රකින්නන්ගේ සුලු අඩුපාඩුකම් මිස අනෙක් සියලුම දේ හොදින් සිදු විය.. පිතිකරණ ගැන කිව යුතුමය.. පලමු කඩුලු දෙක ඉක්මණින් බිද වැටුනත් නොම්බර 3 චන්දිමාල් හා නොම්බර 4 කපුගෙදරගේ සම්බන්ධාතවය තරග අප දෙසට ඇද ගැනීමට රුකුලක් විය.. කපුගෙදර වැන්නෙකුගේ හරි ස්ථානය එය බව තහවුරු විය.. හරි ලේ යැවිය යුත්තේ හරි නහර දිගේ යැයි කියන්නේ මේ නිසාය.. නායකත්ව වගකීම සමගින් දිනේෂ් චන්දිමාල් දියත් කල ඉනිම පැසසුම්සහගතය.. කියන්නට ඇත්තේ එපමණය.. ඉවර කරන්නට මත්තෙන් කිවිය යුතු වන්නේ දෙයකි.. මේ යන ගමන සුභය.. ලෝක කුසලානය අත ලගය.. ඉතිරි තරග දෙකත් රිදෙන්නට නොව අඩන්නටම ගසා ආසියානු කුසලානයත් උස්සලා ලෝක කුසලානයත් ගේන්නට බැරි නැතිය.. අවශ්‍ය වන්නේ මෙවැනි සටනක්ය !!

    #මෙසි

    Patta :yes::yes:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ekanam aththa thama ban
    anika u yaka wage danen na dan bowl

    වැඩිය ඔනේ නෑ කමෙන්ට් කරන උන් දන්නවා දාන බෝලේ මොකද්ද කියලා එකයි ගොඩක් ම අනික් ඉන්ජරි එකෙන් පස්සෙ පොරට කලින් ව්දියට බෝල් කරන්න බෑ කිවුවා :yes::yes:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    jzcf1x.jpg
    :yes::yes:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    :love::love::love: ape un series eka dinnanam pattama thama...un apita batting pitch dunne natte world cup ekata api practice wei kiala...:yes::yes:..siriwardanaya baya nathuwa gahana ekek..uu nam patta..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :love::love::love: ape un series eka dinnanam pattama thama...un apita batting pitch dunne natte world cup ekata api practice wei kiala...:yes::yes:..siriwardanaya baya nathuwa gahana ekek..uu nam patta..

    sirawata siriwardana nam kalin team ekata enna thibba ekek. eliyatama gahanna puluwan gemak nethuwa :)