කමිදු මෙන්ඩිස් කියල අත් දෙකෙන්ම බෝල් කරන පොරක් ඉන්නවනේ ලංකාවේ . under 19 worldcup එකට සෙල්ලම් කරනවා. සුපිරි accuracy එකක් තියෙන්නෙත්. අනාගතය හොදයි වගේ ලංකාවේ. අනික පොර ටොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක්.







PSL eka pennanne mona channel eke da machan la
http://www.crictime.com/
anagathe hoda wenne koheda ban.
ape un wayasa madi kiyala ganne na.
Wayasa awama un ganne na..
Mahelala sangalane kiwwe ara akila dhananjayata thawa kal tiyenawa kiyala.
ko dan dial eka?
India wala nam U19 gahpu gaman team ekata gannawa hoda un..
akila dananjayata thawama 22i ne ban. thawa ona tharam kal thiyenawa,






Kohli and Shami in for Sri Lanka T20s..

