godak durata me team eka gahi bari welawath india wata eka match ekak hari gahuwoth kohma da.amme aurudakata athi aya indian karayo mada wanna.
![]()
මට හිතෙනවා බං අපි එකක් දිනයි කියලා.
හැබැයි උඹ කියුවා වගේ එහෙම වුනොත් කියලා වැඩක් නෑ
අපේ බෝලීන් ෆිල්ඩින් හොඳටම තිබුනොත් වැඩේ ගොඩදාගන්න පුලූවන් T20 නිසා බැටලා 2 හරියට සෙට් වුනත් ඇති

amme aurudakata athi aya indian karayo mada wanna.




