vvs laxman පොර හොඳයි නේද මාරෙට අපේ උන්ගේ හොඳ කියනවා...
ආ අර ණයට කහින සුද්දයි 
ඌ හොදයි බං මට අල්ලන්නේ නැත්තේ ගවස්කාර් සන්ජේ මන්ජරිකා, අර ගෑනි වගේ වැනි වැනි දෙසාබාන එකයි කළු උස කන්නාඩි දාපු ඉදිකටු පැන්චයි කියන ඒවා තමාආ අර ණයට කහින සුද්දයි
![]()
dialog peo thiyena un goda wage
iye reth rupawahini un maha lokuwata kiwwa pennanawa under 19 ekai indian tour ekai kiyala
dialog nisa hodata giya
![]()
![]()
![]()
Everyone is busy praising bowlers and chandi, no one notice he also played a sensible inning
උබ දැන් නෑ කියයි ඒත් උබ ඔකේ ඇඩ්මින් කෙනෙක් 
Ow Ow.dialog peo thiyena un goda wage
iye reth rupawahini un maha lokuwata kiwwa pennanawa under 19 ekai indian tour ekai kiyala
dialog nisa hodata giya

) 
CSN ekata neda rights thiyenneඒත් පව් බං ඩයලොග් පියෝ නැති උං
Ow Ow.
Match eke 1st over eka wk 2 wetuna gaman.Mama star sport 1 order kale.
1212 call karala, aha gaththa active karana krame.
(1212 call karala 5 min vithara line eke hitiya , mama wage godak aya e welawe 1212 amathanna athi)
Rs:125 wathure giye naaa
ජය වේවා...!!! SRI LANKA....
![]()

125?Ow Ow.

Congratulations....!!!
Fastest Men and Women of South Asian Region..
Himasha Eshan & Rumeshika Rathnayake ...
Himasha beat both South Asian & Sri Lanka record in heats with the time of 10.26 secs and won the finals 10.28 secs
Rumeshika won the race with the time of 11.71 sec
ඒත් පව් බං ඩයලොග් පියෝ නැති උං
![]()
Congratulations....!!!
Fastest Men and Women of South Asian Region..
Himasha Eshan & Rumeshika Rathnayake ...
Himasha beat both South Asian & Sri Lanka record in heats with the time of 10.26 secs and won the finals 10.28 secs
Rumeshika won the race with the time of 11.71 sec

indianwe 1.5 Billion Minissu idala, Ape podi lankwe kollekui, kellekui Fastest men and women una eka gana adambarai sirwata. Ow Ow.
Match eke 1st over eka wk 2 wetuna gaman.Mama star sport 1 order kale.
1212 call karala, aha gaththa active karana krame.
(1212 call karala 5 min vithara line eke hitiya , mama wage godak aya e welawe 1212 amathanna athi)
Rs:125 wathure giye naaa
ජය වේවා...!!! SRI LANKA....
![]()

yako Star Sports HD channel 4ma gannath echchara yane nane.cricinfo එකේ එක ලුන්ඩියන් කොයිපටෙක්වත් නැහැ, ලැජ්ජාවට කොම්පීතරේ ලැට් එකට දාල එකේ රී*ද කොහෙද![]()

අද අපේ කොල්ලෝ ටික පුදුම එකමුතු කමකින් සෙල්ලම් කලා බං.මෙහෙම සෙල්ලම් කරනවා දැක්කේ නෑ අපේ ටිම් එක සෑහෙන කාලයකින්
අලූත් කොල්ලෝ හොඳටම බෝල් කලා කැච් දෙක තුනක් මිස් වුනා තමයි ඒත් ෆිල්ඩින් නරකම නෑ තව හදාගන්න ඕනා. චන්දිමාල්ගේ නායකත්වය හොඳයි
බෝලින් චෙන්ජ් එහෙම හොඳට කලා
අපේ LBW අවුට් දෙක නම් නැහැ වගේ පෙන්නේ
අපි 13 එක්ක සෙල්ලම් කලේ අම්ප්යර්ලා වයිඩ් දුන්නේ නෑ කිහිපයක්ම
අනිත් මැච් 2 පැරදුනත් කමක් නෑ මට නම් මේක ගැහුව එක ඇති ඉන්දියන් එවුන්ට අවුරුදු ගානක් රිදෙන්න, ධනුෂ්ක කපුවා එක දැම්මා නම් අපිට අමාරුවක් නැතුව ඉවර කරන්න තිබුනා. අස්වින් ගේ ලකුණු ටිකයි අතිරේක ලකුණු ටිකයි නැත්නම් ඉන්දියාව ලකුණු 60 විතර ඕල් අවුට්
![]()