|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    12670459_1173729379312823_1273144617066448627_n.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මොනවා වුනත් මාලිංගට වැඩිය චන්දිමාල්ගේ නායකත්වය හොඳයි බං. ඒෂියා කප් එකෙදි ආයෙත් මාලිංග නායකයා වෙනවා නේද ? මට නම් මාලිංගගේ නායකත්වය අවුල් බං බෝලර්ස් කෙනෙක් විදියට තියනවා නම් හොඳයි. T20 චන්දිමාල් එච්චර සෙට් වෙන්නේ නැති වුනත් බෝල කන්නේ නැතුව විකට් එක තියාගෙන 1-2 දාලා ලකුණු ගන්න පුලූවන් හැබැයි මාලියා නායකත්වය අතහරින්න කැමති වෙන එකක් නෑ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,654
    5,782
    113
    KALUTHARA
    channel eye එකේ මැච් එකක් පෙන්න ගන්න බැරිනම් ඕක ස්පෝර්ට්ස් චැනල් එකක් වෙන්නේ කොහොමද. උදේ ඉදන් රෑ වෙනකන් දෙමල මගුල් වගයක්නේ යන්නේ.පව් බන් dialog or peo නැති උන්ට.

    :sorry:SIRA BAN.net eken baluwe.paduwak un na :D.eth internet nathi kochhcra un innawada match ekak balanna asa.:(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොනවා වුනත් මාලිංගට වැඩිය චන්දිමාල්ගේ නායකත්වය හොඳයි බං. ඒෂියා කප් එකෙදි ආයෙත් මාලිංග නායකයා වෙනවා නේද ? මට නම් මාලිංගගේ නායකත්වය අවුල් බං බෝලර්ස් කෙනෙක් විදියට තියනවා නම් හොඳයි. T20 චන්දිමාල් එච්චර සෙට් වෙන්නේ නැති වුනත් බෝල කන්නේ නැතුව විකට් එක තියාගෙන 1-2 දාලා ලකුණු ගන්න පුලූවන් හැබැයි මාලියා නායකත්වය අතහරින්න කැමති වෙන එකක් නෑ

    ow ban malinga cap kama atha arinna na kohomath :dull:chandi ada iya idan cap karapu ekak nemi nea ban school kale idan cap karpu porak :) chandi fail wenna aran anthimata cap nathi nisa nea malinga damme , dan malinga ain karanna bari seen ekak thiyanne porata T20 word cup ekadi Sanga mahelage help eka thibba e nisa awulak une na , athi issrahata awul wenna puluwan pora mathews dilshan chandigen support eka gathe nath nam ,
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මට එක වෙලාවකට හිතෙනව අපේ henry කපුවගෙ දුරින් නෑයෙක්වත්ද කියල, නෑ ඉතිං මේ තරං නේද:rolleyes:

    ඇත්ත කියපන් උබ නේද ඔය පේජ් එක කරන්නේ :P උබ දැන් නෑ කියයි ඒත් උබ ඔකේ ඇඩ්මින් කෙනෙක් :rofl:

    :lol::lol: pissuda yako heenenda lol
    ubalata mole nathi unata mole thiyena un innawa ban oya page wala admin lage :D