mewage dewal api angillen ana ana anduwakata kiyanna ona dewal nemai mahaththayoo...ithuru match deka telecast kerenawa kiwwata eka loku jayagrahanayak kiyala hitanna epa..
![]()

පුටු රත් කර කර ඉන්නවා විතරයි වැඩක් නෑ
රූපවාහිනියේ ක්රිඩා අංශය දන්නේ නැද්ද මෙහෙම තරඟාවලි තියෙනවා කියලා ? මාර්කටින් කරන එවුන් දැනගන්න ඕනා අනුග්රහකයෝ හොයා ගන්න උන්ට කිසිම වුවමනාවක් නෑ බං ඇත්ත ඒකයි
ඊට පස්සේ මොකක් හරි වුනොත් කියනවා කලින් රජයේ වැරදි නිසා තමයි මේක කරගන්න බැරිවුනේ කියලා වැඩේ ෂේප් කර ගන්නවා 

මම නම් හිතන්නේ මේවාට ගොඩක් වගකියන්න ඕනා අදාල ආයතන වල නිළධාරින් කියලාපුටු රත් කර කර ඉන්නවා විතරයි වැඩක් නෑ
රූපවාහිනියේ ක්රිඩා අංශය දන්නේ නැද්ද මෙහෙම තරඟාවලි තියෙනවා කියලා ? මාර්කටින් කරන එවුන් දැනගන්න ඕනා අනුග්රහකයෝ හොයා ගන්න උන්ට කිසිම වුවමනාවක් නෑ බං ඇත්ත ඒකයි
ඊට පස්සේ මොකක් හරි වුනොත් කියනවා කලින් රජයේ වැරදි නිසා තමයි මේක කරගන්න බැරිවුනේ කියලා වැඩේ ෂේප් කර ගන්නවා

sirawata....T20i Tesui kiyanne ahasata polawa wage game 2k.............![]()

Yako ape unta world cup eka dinna wage ne
![]()
![]()
![]()
Mahela to join England #WT20 coaching team
. නෑ indian pitch වල උන්ට බෑ 
සීක්කුවා අයින් කරනකං හරියන්නේ නෑ මොකට තියන් ඉන්නවද මන්ද![]()

Harin Fernando
1 hr ·
Good news guys , after many complaints by cricket loving friends yesterday, i was able to sort the issue with relevant officers and the next Two T 20 games will be telecast live on Rupavahini .

![]()
ඉලග මැච් එක කන්න මාව දාපල්ලා හරිද ?

සීක්කුට වඩා අර වැන්ඩසේ හොදයි බන් ඌට බැට් කරන්නත් පුලුවන් නිකම් බොරුවට සීක්කු වැඩක් නෑ හොදයි 50 ඔවර් මැච් වලට නම්![]()
Harin Fernando
1 hr ·
Good news guys , after many complaints by cricket loving friends yesterday, i was able to sort the issue with relevant officers and the next Two T 20 games will be telecast live on Rupavahini .

one day newei oka wadak ma na mohokatawath. kanawata gattha misak ekak dekak. balapan eeye ara Ashwin ta bowl karapu hati. outside off aru cut shot eka miss wuna deparak thunparak ma. aimath damma ethntama cut eka gahannama. ashwin newei ona ekak gahai ohoma nikan shot practise karanna bowl karahama.

සීක්කු කපු ගෙදර අයින් වෙන්න ඕන ටීම් එක හරියට සෙට් වෙන්නේ එතකොට 