|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
mewage dewal api angillen ana ana anduwakata kiyanna ona dewal nemai mahaththayoo...:yes::yes: ithuru match deka telecast kerenawa kiwwata eka loku jayagrahanayak kiyala hitanna epa..:confused:

මම නම් හිතන්නේ මේවාට ගොඩක් වගකියන්න ඕනා අදාල ආයතන වල නිළධාරින් කියලා :angry::angry: පුටු රත් කර කර ඉන්නවා විතරයි වැඩක් නෑ :( රූපවාහිනියේ ක්‍රිඩා අංශය දන්නේ නැද්ද මෙහෙම තරඟාවලි තියෙනවා කියලා ? මාර්කටින් කරන එවුන් දැනගන්න ඕනා අනුග්‍රහකයෝ හොයා ගන්න උන්ට කිසිම වුවමනාවක් නෑ බං ඇත්ත ඒකයි :angry: ඊට පස්සේ මොකක් හරි වුනොත් කියනවා කලින් රජයේ වැරදි නිසා තමයි මේක කරගන්න බැරිවුනේ කියලා වැඩේ ෂේප් කර ගන්නවා ;);)
 
SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    :yes::yes: sirawata....
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Yako ape unta world cup eka dinna wage ne :P

    12688297_501021156768148_8536684213373182022_n.jpg

    12688273_501021160101481_6145111634208474035_n.jpg

    12661886_501021153434815_4847178922597360699_n.jpg
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    T20i Tesui kiyanne ahasata polawa wage game 2k.............:yes::yes::rolleyes::rolleyes:

    මම කිවුවේ සිරිවර්දන ගැන ඔය ලොන්ත කමිටුව නිසා තමා වල්ඩ් කප් එකට හරියට ටීම් එකක් යවා ගන්න බැරි උනේ උන් ෆේවරේශන් කරකර ඉන්නවා බලප්න් ඔන්න ඉලග මැච් එකට දිල්හාර ගනියි :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Mahela to join England ‪#‎WT20‬ coaching team

    Mahela will once again join England's coaching team for the first 10 days of the tournament as a consultant.

    “Mahela and Paul proved very popular additions to the coaching team when they spent time with England in the UAE earlier this winter and I’m delighted that they are both able to help our T20 side. Their international experience, previous success at World T20 tournaments and, particularly in Mahela’s case, knowledge of conditions make them ideal resources to tap into and I have no doubt the players will gain a huge amount from having them around the dressing room.”
    -Andrew Strauss

    England ICC World T20 squad

    Eoin Morgan
    Moeen Ali
    Sam Billings
    Jos Buttler
    Liam Dawson
    Steven Finn
    Alex Hales
    Chris Jordan
    Adil Rashid
    Joe Root
    Jason Roy
    Ben Stokes
    Reece Topley
    James Vince
    David Willey

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Harin Fernando
    1 hr ·
    Good news guys , after many complaints by cricket loving friends yesterday, i was able to sort the issue with relevant officers and the next Two T 20 games will be telecast live on Rupavahini .
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සීක්කුවා අයින් කරනකං හරියන්නේ නෑ මොකට තියන් ඉන්නවද මන්ද :eek:

    සීක්කුට වඩා අර වැන්ඩසේ හොදයි බන් ඌට බැට් කරන්නත් පුලුවන් නිකම් බොරුවට සීක්කු වැඩක් නෑ හොදයි 50 ඔවර් මැච් වලට නම් :lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Harin Fernando
    1 hr ·
    Good news guys , after many complaints by cricket loving friends yesterday, i was able to sort the issue with relevant officers and the next Two T 20 games will be telecast live on Rupavahini .

    harine..dn ehenm paradai..:(
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    සීක්කුට වඩා අර වැන්ඩසේ හොදයි බන් ඌට බැට් කරන්නත් පුලුවන් නිකම් බොරුවට සීක්කු වැඩක් නෑ හොදයි 50 ඔවර් මැච් වලට නම් :lol:

    one day newei oka wadak ma na mohokatawath. kanawata gattha misak ekak dekak. balapan eeye ara Ashwin ta bowl karapu hati. outside off aru cut shot eka miss wuna deparak thunparak ma. aimath damma ethntama cut eka gahannama. ashwin newei ona ekak gahai ohoma nikan shot practise karanna bowl karahama.
     
    හෙනම් ඉතින් ටෙස්ට් කන්ඩායමට වත් දාමු වෙන මොනවා කරන්නද :lol::lol: සීක්කු කපු ගෙදර අයින් වෙන්න ඕන ටීම් එක හරියට සෙට් වෙන්නේ එතකොට :yes::yes:
    සචියටත් දැන් නෙලනවා වැඩි පොරගේ ස්පීඩ් එක අඩු නිසා කේස් වෙන්න ඇති :(