|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0

Supernatural-Dean.gif
 
King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    cricket pissek nam neme oya kiwwa godak welawata domestic match wala score card eka balana eka thama karanne. hethuwa gihin balanna be lankawe neme inne. oya oya kiwwa jiwantha kulathunga indika seram wage kiwwa nam tiken supirima dial eka indika seram. maxxsa talent ekak thibba dial ekak. dilshan, indika seram dennama ekata awe team ekata. indikata kepilla thibba ethulin eka nisa visi una team eken. Indika seram thama domestic premier tournament eke eka digata 100 x 4 k gahapu ekama dial eka. eth national team chance dunne ne. adatath uge thama record eka. :yes:

    ow e karapuwage padisam thama dan api widinne :( :(
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මු බලපන්කො අද කපුගෙදර අයියා බෑ කිව්වද ....උබට බෝට්ටුවේ මන්නයක් එවන්ඩද මගේ මැණිකේ :rofl:

    ඒසියා කප් එකේ වැඩ පෙන්නන් න ඕන නිසා බෑ කියලා වේලෙනවලු මෑන්ස් :lol::lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    :lol: pudanakotoma kapi yaka kiwwalu :rofl::rofl:

    නෑ බන් henry ta වරදක් කිව්වේ නෑ..තිත්ත ඇත්ත ඕක තමා :dull:

    බලපන් පක්කොන්ගේ සෙට් එක Mohammad Amir ,Mohammad Irfan,wahab riaz, මේ Nawaz කියන එකත් psl එකේ ෆට්ට බෝල් කරනවා

    බන්ගලියෝ ෆට්ට ෆෝම් එකේ ඉන්නේ shakib, Al-Amin Hossain,Soumya Sarkar ehema.අනික අපි Mustafizur Rahman පලවෙනි පාරට face කරන්නේ..:baffled: උගෙන් බේරුනොත් ගොඩ :P

    ඉන්දියාවට නම් අපිට ගහන්ඩ පුළුවන් තත්වයක් තියෙනවා
     
    ඉන්දියාවට ගහන්නේ කොහොමද බන් :dull: උන්ගේ ෆ්ලැට් පිච් වල ගහ්න්නේ කියපන් බලන්න අර නාකියෝ හරි උන් දාන්නේ නෑ ටීම් එකට සිප්න් කරන උන් ගන්නේ නෑ ස්පින් වෙන පිච් එකක :lol:

    හැබයි බන්ගලා දේසේ උන් ඉන්දියන් උන් නිසාම ග්‍රීන් පිච් හදලා තියනවා කියලා ආරන්චියි :P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    නෑ බන් henry ta වරදක් කිව්වේ නෑ..තිත්ත ඇත්ත ඕක තමා :dull:

    බලපන් පක්කොන්ගේ සෙට් එක Mohammad Amir ,Mohammad Irfan,wahab riaz, මේ Nawaz කියන එකත් psl එකේ ෆට්ට බෝල් කරනවා

    බන්ගලියෝ ෆට්ට ෆෝම් එකේ ඉන්නේ shakib, Al-Amin Hossain,Soumya Sarkar ehema.අනික අපි Mustafizur Rahman පලවෙනි පාරට face කරන්නේ..:baffled: උගෙන් බේරුනොත් ගොඩ :P

    ඉන්දියාවට නම් අපිට ගහන්ඩ පුළුවන් තත්වයක් තියෙනවා

    :dull::dull: dik wellawa abada karawala kusalawa dapalla :baffled::angry::growl::nerd::(