Mun me joke's ekak karanne yako![]()
joke yako. dapan
සොහොන;19741373 said:
දාන්න සහෝ රැ 8 පස්සේ නේද![]()
elaz
7n passe wage 
Henry Dan kella wage![]()

vihiluwak karanna bae muta 
Henry Dan kella wage![]()

kandy lamissi

cricket pissek nam neme oya kiwwa godak welawata domestic match wala score card eka balana eka thama karanne. hethuwa gihin balanna be lankawe neme inne. oya oya kiwwa jiwantha kulathunga indika seram wage kiwwa nam tiken supirima dial eka indika seram. maxxsa talent ekak thibba dial ekak. dilshan, indika seram dennama ekata awe team ekata. indikata kepilla thibba ethulin eka nisa visi una team eken. Indika seram thama domestic premier tournament eke eka digata 100 x 4 k gahapu ekama dial eka. eth national team chance dunne ne. adatath uge thama record eka.![]()

මු බලපන්කො අද කපුගෙදර අයියා බෑ කිව්වද ....උබට බෝට්ටුවේ මන්නයක් එවන්ඩද මගේ මැණිකේ![]()

මු බලපන්කො අද කපුගෙදර අයියා බෑ කිව්වද ....උබට බෝට්ටුවේ මන්නයක් එවන්ඩද මගේ මැණිකේ![]()

pudanakotoma kapi yaka kiwwalu
![]()

උගෙන් බේරුනොත් ගොඩ 
නෑ බන් henry ta වරදක් කිව්වේ නෑ..තිත්ත ඇත්ත ඕක තමා
බලපන් පක්කොන්ගේ සෙට් එක Mohammad Amir ,Mohammad Irfan,wahab riaz, මේ Nawaz කියන එකත් psl එකේ ෆට්ට බෝල් කරනවා
බන්ගලියෝ ෆට්ට ෆෝම් එකේ ඉන්නේ shakib, Al-Amin Hossain,Soumya Sarkar ehema.අනික අපි Mustafizur Rahman පලවෙනි පාරට face කරන්නේ..උගෙන් බේරුනොත් ගොඩ
ඉන්දියාවට නම් අපිට ගහන්ඩ පුළුවන් තත්වයක් තියෙනවා
උන්ගේ ෆ්ලැට් පිච් වල ගහ්න්නේ කියපන් බලන්න අර නාකියෝ හරි උන් දාන්නේ නෑ ටීම් එකට සිප්න් කරන උන් ගන්නේ නෑ ස්පින් වෙන පිච් එකක 

නෑ බන් henry ta වරදක් කිව්වේ නෑ..තිත්ත ඇත්ත ඕක තමා
බලපන් පක්කොන්ගේ සෙට් එක Mohammad Amir ,Mohammad Irfan,wahab riaz, මේ Nawaz කියන එකත් psl එකේ ෆට්ට බෝල් කරනවා
බන්ගලියෝ ෆට්ට ෆෝම් එකේ ඉන්නේ shakib, Al-Amin Hossain,Soumya Sarkar ehema.අනික අපි Mustafizur Rahman පලවෙනි පාරට face කරන්නේ..උගෙන් බේරුනොත් ගොඩ
ඉන්දියාවට නම් අපිට ගහන්ඩ පුළුවන් තත්වයක් තියෙනවා

dik wellawa abada karawala kusalawa dapalla 

dik wellawa abada karawala kusalawa dapalla
![]()

passe ambaneka duka hithenawa. ehema wediyen thiyagena ewa sidda une neththam.