එළකිරි කොල්ලෙක්;24682504 said:Hathurusinghe ayin karla kiyala update ekak yanawa![]()
පට්ට GROUND එක සිරවට්,.ඇවිත් බලපිය. තොපෙ වේලෙන ප්රේමදාසෙ වගෙ නෙවේ.

හෝමගම තව ඉන්ටර්නැශනල් ක්රිකට් ග්රවුන්ඩ් එකක් හදන්න යනවා කියන්නේ...![]()




හෝමගම තව ඉන්ටර්නැශනල් ක්රිකට් ග්රවුන්ඩ් එකක් හදන්න යනවා කියන්නේ...![]()

නෑ බන් හෝමගම දියගම මහින්ද රාජපක්ෂ ග්රවුන්ඩ් එක ලඟම ක්රිකට් ග්රවුන්ඩ් එකකට වෙන් කරපු ඉඩමක් තියෙනවලු ඒක අයිසීසී එකට බද්දට දීලා උන් හරහා තමයි ග්රවුන්ඩ් එක හදන්නේ... හෙට අනිද්දා අයිසීසී ලොක්ක ආවම පොරට ප්ලේස් එක පෙන්නවා කියලයි ආරංචී..Elaga anduwen tamai dan ithin..
![]()

ඒකත් එහෙමයි බලපන් සූරියවැව ග්රවුන්ඩ් එක දැන් වේලෙනවා අඩුම ගානේ ඩොමැස්ටික් ගහන්නේවත් නැද්ද කොහෙද... නඩත්තුවට එහෙම පට්ට වියදමක් යනවා ඇති... දඹුල්ලේ ග්රවුන්ඩ් එකත් ආයේ කෙලවෙලාද මන්දා...Hospital walata wada Ground wedi wela nawathinne![]()

හෝමගම තව ඉන්ටර්නැශනල් ක්රිකට් ග්රවුන්ඩ් එකක් හදන්න යනවා කියන්නේ...![]()
ඒකත් එහෙමයි බලපන් සූරියවැව ග්රවුන්ඩ් එක දැන් වේලෙනවා අඩුම ගානේ ඩොමැස්ටික් ගහන්නේවත් නැද්ද කොහෙද... නඩත්තුවට එහෙම පට්ට වියදමක් යනවා ඇති... දඹුල්ලේ ග්රවුන්ඩ් එකත් ආයේ කෙලවෙලාද මන්දා...![]()
නෑ බන් හෝමගම දියගම මහින්ද රාජපක්ෂ ග්රවුන්ඩ් එක ලඟම ක්රිකට් ග්රවුන්ඩ් එකකට වෙන් කරපු ඉඩමක් තියෙනවලු ඒක අයිසීසී එකට බද්දට දීලා උන් හරහා තමයි ග්රවුන්ඩ් එක හදන්නේ... හෙට අනිද්දා අයිසීසී ලොක්ක ආවම පොරට ප්ලේස් එක පෙන්නවා කියලයි ආරංචී..![]()
roshen silva ta weccha deyak na..
Wishwa wadak na.
shehan jayasuriya wadak na
dickwella test walata wadak na.
angelo perera wadak na
Kasun Rajitha Wadak na
sadakan wadak na
