|||෴🇮🇳 Indian Premier League 2019 [IPL 2019] 🇮🇳෴||| [March 23 - May 12]

2n8ro93.jpg
 
SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    kohli
    Rashid Khan

    :rolleyes::rolleyes:

    වෙන්න බැරි කමකුත් නෑ,ඒත් watson ඕපන් ගහන නිසා චාන්ස් එකක් තියෙනවා.
    කොලියත් ඕපන් ගැහුවොත් ඉවරයි ;)
    බ්‍රවෝ ඩේත් ඕවර්ස් දාන නිසා විකට් යන්න තියෙන චාන්ස් එක වැඩි කියලා හිතෙනවා :baffled:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වෙන්න බැරි කමකුත් නෑ,ඒත් watson ඕපන් ගහන නිසා චාන්ස් එකක් තියෙනවා.
    කොලියත් ඕපන් ගැහුවොත් ඉවරයි ;)
    බ්‍රවෝ ඩේත් ඕවර්ස් දාන නිසා විකට් යන්න තියෙන චාන්ස් එක වැඩි කියලා හිතෙනවා :baffled:

    bravo last ipl eke nam echchara supiri naha tikak waduna.

    kohomath hebeyi CSK awama perfomance hodai kohomada manda :eek: watto giya para final eka nikanma dinawala dunna
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,321
    12,583
    113
    Piliyandala
    මුම්බායි ඉන්දියන් ස්කොඩ් එකේ ඒකාලෙයි මේ කාලෙයි තත්වේ කොහොමද ? අපේ එකෙක් ආසාවට ඉන්නේ මේකේ විතරයි.....
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    bravo last ipl eke nam echchara supiri naha tikak waduna.

    kohomath hebeyi CSK awama perfomance hodai kohomada manda :eek: watto giya para final eka nikanma dinawala dunna

    watson,bravo dennama me para PSL eke hodata kara.
    eka nisa CSK lata me parath loku chance ekak thiyenawa win karanna.
    CSK apuwama perfomance wedi wenne playerta denna puluwan de dhoniya hodata dannawa,hodama de watson RCB hitiya middle order gehuwe wedak une ne,menna muwa CSK gaththa dunna open gahanna(mokada ethana thama uta suit wenne) anthime Final eke MOM wela newathune :)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    IPL wala asawata lankawe ekek na
    Sanath ,Sanga ,Mayya ,Mathews ,Murali ,Vaas , Maharoof , Dilshan
    Issara mulu SL sqad ekama IPL gahuwa :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    IPL wala asawata lankawe ekek na
    Sanath ,Sanga ,Mayya ,Mathews ,Murali ,Vaas , Maharoof , Dilshan
    Issara mulu SL sqad ekama IPL gahuwa :(

    ඔව් බන් ඉස්සර සංග මහේල මැතිවුස් ටිම් කැප්ටන් කළා නේද :)

    උන් දැන් අපේ උන්ව ගන්නේ නෑ හැදිලා එයි කියල බයටද , එක්කෝ අපේ උන්ට දැන් බෑ එක්කෝ මේ දෙකම :(